දැන් නම් ඔව්වා ගැන කතා කරලම තිත්ත වෙලා තියෙන්නෙ බං.. ඔක්කොටම වඩා දැන් ලොකුම ප්රශ්නෙ තියෙන්නෙ ආයෙම කොටි නැගිටින එක.. කොටි ටික නිදහස් කලා හමුදාවෙ උන් ටික ඇතුලට දැම්මා.. අම්මගෙ රෙද්දෙ යහපාලනය.. රනිල් කියන්නෙ කොහොමත් කොටින්ට පුක දෙන එකා.. ඌ ඉස්සරත් කලේ ඒ ටික.. දැන් කරන්නෙත් ඒක.. බලපං ආයෙම කොටි නැගිටින්නෙ නැද්ද කියලා.. මම නම් කියන්නෙ ආයෙම කොටි එන්න ඕන.. හතර වටේම බෝම්බ කෙලින්න ඕන.. අන්න එතකොට තමයි අපේ උන්ගෙ ඇස් ඇරෙන්නෙ.. ඉස්සර වගේ වැඩට ගියපු මිනිහා ගෙදර එනකන්, දරුවා ඉස්කෝලෙ ඇරිලා එනකන් ගූ බයේ වෙව්ල වෙව්ල ඉන්න පුළුවන්.. දරුවයි අම්මයි එක බස් එකක, තාත්තා තවත් බස් එකක උදේට යන්න පුළුවන්.. කොයි වෙලේ බෝම්බයක් පිපිරෙයිද කියලා ගූ බයේ පාරෙ යන්න පුළුවන්.. ඔන්න ඔය තත්ත්වය තව අවුරුදු පහක් ඇතුළත නාවොත් තමයි පුදුමෙ.. අලි මදිවට හරක් කියලා අනික් පැත්තෙන් තම්බියො.. යහපාලනේ මරු..
අපේ පොන්න හැත්ත රට ගැන පොඩ්ඩක් හරි හිතුවා නම්, තමන්ගෙ දරුවගෙ අනාගතය ගැන හිතුවා නම් රටට මේ ටික වෙන්නෙ නෑ.. මහින්ද මොන බලු වැඩේ කලත් මේ රට කොටින්ගෙන් බේරලා දුන්නා.. බයක් සැකක් නැතුව පාරක බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් උදාකරලා දුන්නා.. ඒ ටිකම ඇති.. මොකා පාර්ලිමේන්තුවට එන්නෙත් සල්ලි හම්බකරන්න.. නැතුව රටට ආදරේකට නෙමෙයි.. ඒක නිසා මොකා ආවත් තමන්, තමන්ගෙ පවුල හදල තමයි ඉතුරුවා කරන්නෙ.. දැන් මෛත්රී පොන්නයා නිකන් ඉන්නවද.. ඌ ආපු දවසෙ ඉඳන් පවුලත් එක්ක ලෝකෙ වටේ යනවා.. කාගෙ සල්ලිද.. උගේ සල්ලිද..? ඌ අඳින ජංගියෙ හිටං පාරෙ පත්තුවෙන ලයිට් එක දක්වා ගෙවන්නෙ අපි.. අපේ සල්ලි..
අපේ උන්ට හෙන චූන් එකක් ගියා ටිවී එකේ ගියපු ඇඩ් ටික දැක්කාම.. ඉතිං උඩ පැනගෙන ගිහින් ඡන්දෙ දුන්නා.. අඩේ බයික් එක විකුණලා මට කාර් එකක් ගන්න පුළුවන් කියලා එතකොට.. දැන් ඔන්න බයික් විකුණලා හැම එකාම කාර් ගත්තා.. හරි සංතෝසයි..
තව කොටසක් කිව්වා අපෝ බං රටේ දූෂණ අපරාද වැඩියි.. අර සුනිල්ද මොකාද එකෙක් කෙල්ලො සීයක් දූෂණය කරලා පාටිත් දැම්මෙ.. මේ ආණ්ඩුව හරියන්නෑ.. ඉතිං වෙනස් කරන්න ගියා.. දැන් සනීපයි..
අනිත් කොටස කිව්වා.. හපෝ.. බඩුමිල වැඩියි.. ආර්ථිකේ දරුණුයි.. ඔන්න වෙනස් කලා.. කොත්තමල්ලි බීලා උම්බලකඩ කකා හිටියා පහුගිය දවස්වල.. දැන් අන්න උන් මිරිස්, දෙහි වවනවලු..
මචන්ලා අපි කට්ටිය එකතු වෙලා සංවිධානය වෙමුද මේවට විරුද්ධව. කොතනින් හරි පටන් ගන්න ඕනේ බන්. මේ හැම අසාධාරණ්යක්ම දැක දැක එක එකාට වරද පටව පටව ඉඳලා කවදාවත් හරියන්නේ නෑ. මොකද කියන්නේ?
මචන්ලා අපි කට්ටිය එකතු වෙලා සංවිධානය වෙමුද මේවට විරුද්ධව. කොතනින් හරි පටන් ගන්න ඕනේ බන්. මේ හැම අසාධාරණ්යක්ම දැක දැක එක එකාට වරද පටව පටව ඉඳලා කවදාවත් හරියන්නේ නෑ. මොකද කියන්නේ?



පොඩියට පටන් ගන්න ඕන.....
පැටියට හෙන ගහපන්![]()