වෙනස සැපද අහන උන්ට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ මම කිව්වේ දැන් ආණ්ඩුව කරන උන් කරන දේ..එකට උබට රිදුනට මට කරන්න දෙයක් නැහැ..ඔව් මේ බදුපාලනයට වඩා ගිය ආණ්ඩුව හොදයි තමා..උන් අඩුම ගානේ රටේ තිබ්බ අවුරුදු 30ක යුද්දෙවත් නැති කරා..අපිටම ලැජ්ජයි මේ කාලකන්නි ආණ්ඩුවට ඒ කාලේ සපෝර්ට් කරපු එකට..මුන් කරේ අපිටම කෙලවපු එක විතරයි මේ ආපු ටිකට.තව ඉස්සරහට ඉතුරු ටිකකත් කෙළවයි..

    ඒකට බැනපන් දැන් ඉන්න හැත්තට .මහින්ද පවුලට කඩේ යන්නෙ නැතුව .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    13423818_171765749893229_8396129036145659086_n.jpg

    :lol::lol::lol::lol::lol:මේ ආණ්ඩුවේ වැරදි පෙන්නපු එකා..පෙන්නපන් බලන්න..:lol::lol: ඔක්කොම තියෙන්නේ මහින්දට ගහපුවා..:rofl:

    http://www.elakiri.com/forum/search.php?searchid=21690907&pp=25&page=6
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිනා වෙලා දුක වහගනින්.:P

    මොකටද බන් මම දුක්වෙන්නෙ .උබයි දුක්වෙන්න ඕන ලන්කාවෙ පැරදිල අඩුම ධූර කාලෙකින් ගෙදර ගිහින් අගමැතිකමට ඉල්ලල ඒකත් පැරදිල අන්තිමට කුරුනෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී උන කෙනෙක්ට කඩේ යන එකට :lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    මොකටද බන් මම දුක්වෙන්නෙ .උබයි දුක්වෙන්න ඕන ලන්කාවෙ පැරදිල අඩුම ධූර කාලෙකින් ගෙදර ගිහින් අගමැතිකමට ඉල්ලල ඒකත් පැරදිල අන්තිමට කුරුනෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී උන කෙනෙක්ට කඩේ යන එකට :lol::lol::lol:

    එතකොට රනිල් පැරදුණේ නෑ..:lol::lol::lol:උබට ලැජ්ජ හින්දා තමා උබ හොරෙන් හොරෙන් කඩේ යන්නේ..:lol::lol::lol::lol:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රනිල් ට ඉතින් ළමයි නැහැ නේ බන් නේද ඕවා කරන්න

    අනික දහම් ගේ බඩ බලපන් ... කල ගෙඩියක් වගේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එතකොට රනිල් පැරදුණේ නෑ..:lol::lol::lol:උබට ලැජ්ජ හින්දා තමා උබ හොරෙන් හොරෙන් කඩේ යන්නේ..:lol::lol::lol::lol:

    උබ දැක්කද හොරෙන් යනව .මෙච්චරයි රනිල් කොන්දක් නැති එකෙක් .පොන්නයෙක් .මුදල් ඇමතියි මහබැන්කු අදිපතියි අයින් කරල දාන්න කොන්දක් නැති හරකෙක් :nerd::nerd: . උබට පුලුවන්නම් කියපන් මහින්ද හොරු හුරතල් කරපු මිනී මරුවෙක් කියල. කුඩ්ඩො රැකපු එකෙක් කියල .ස්ත්‍රී දූශකයින්ට තනතුරු දීපු එකෙක් කියල
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    උබ දැක්කද හොරෙන් යනව .මෙච්චරයි රනිල් කොන්දක් නැති එකෙක් .පොන්නයෙක් .මුදල් ඇමතියි මහබැන්කු අදිපතියි අයින් කරල දාන්න කොන්දක් නැති හරකෙක් :nerd::nerd: . උබට පුලුවන්නම් කියපන් මහින්ද හොරු හුරතල් කරපු මිනී මරුවෙක් කියල

    හොරු ටික නම් දැන් යහපාලනේනේ.ඒක හින්දා දැන් අදාළ නෑ.:rofl:.LTTE එකනම් නැති කරා..එතකොට ඔව් ඉතින් මිනීමරුවෙක් තමා..උබෙත් කවුරු හරි මැරුණද ඔය තරම් කේන්තියෙන් ඉන්නේ..කවුද දන්නේ උබත් දෙමළද කියලා..:rofl:

    13458767_2044903262401571_3729026721725399533_o.png
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොරු ටික නම් දැන් යහපාලනේනේ.ඒක හින්දා දැන් අදාළ නෑ.:rofl:.LTTE එකනම් නැති කරා..එතකොට ඔව් ඉතින් මිනීමරුවෙක් තමා..උබෙත් කවුරු හරි මැරුණද ඔය තරම් කේන්තියෙන් ඉන්නේ..කවුද දන්නේ උබත් දෙමළද කියලා..:rofl:

    13458767_2044903262401571_3729026721725399533_o.png

    නෑ මචන් කටුනායක ,රතුපස්වල,ලසන්ත ,තාජුඩීන් වගේ උන් මරපු නිසා .එක්නැලිගොඩයත් අදාලයි .ඒත් ඌ කොටියට කඩේ ගිය නිසා අව්ලක් නෑ .රතුපස්වල උන්ව මරල උගන්ඩාවට වතුර දෙන්න මිලියන ගනන් දීපු එකට .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Bitter Truth;20308106[COLOR=Red said:
    ][/COLOR]හොරු ටික නම් දැන් යහපාලනේනේ.ඒක හින්දා දැන් අදාළ නෑ.:rofl:.LTTE එකනම් නැති කරා..එතකොට ඔව් ඉතින් මිනීමරුවෙක් තමා..උබෙත් කවුරු හරි මැරුණද ඔය තරම් කේන්තියෙන් ඉන්නේ..කවුද දන්නේ උබත් දෙමළද කියලා..:rofl:

    13458767_2044903262401571_3729026721725399533_o.png

    ඒකියන්නෙ උබත් දන්නව මහින්ද ලග හිටපු උන් හොරු කියල .මහින්ද උන්ව රැක්ක කියල .එලකිරි .අන්න එහෙම පිලිගනින්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    meka hena moda scene ekak nee u school yana kaleth sil gatha . sil ganne poyata .. nathuwa anik dawas walata kello ekka inna kiyala thahanamak koheda trip yannna. moko kello nathuwa kollo gahanna u unp newene .. kollo ekka inna asa nam kollo ekka hitapan kello ekka innna unta baninna narakai mokada labana athmeth kollo karayo wenawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    ඒකියන්නෙ උබත් දන්නව මහින්ද ලග හිටපු උන් හොරු කියල .මහින්ද උන්ව රැක්ක කියල .එලකිරි .අන්න එහෙම පිලිගනින්

    පිළිගන්න දෙයක් නැහැ.අපිත් මහින්ද ගෙදර යවන්න fb වල මාරම ගේමක් දුන්න අය උබලා නොදන්නවට.ඒත් අන්තිමට උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.මේ ආණ්ඩුව කරනවා කියලා කියපු කිසිම දෙයක් තාම කරනවා තියා හිතලවත් නැහැ..බොරු කයිවාරුව විතරයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිළිගන්න දෙයක් නැහැ.අපිත් මහින්ද ගෙදර යවන්න fb වල මාරම ගේමක් දුන්න අය උබලා නොදන්නවට.ඒත් අන්තිමට උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.මේ ආණ්ඩුව කරනවා කියලා කියපු කිසිම දෙයක් තාම කරනවා තියා හිතලවත් නැහැ..බොරු කයිවාරුව විතරයි.

    ඉගුරු දීල මිරිස් ගත්තෙ නම් නෑ මචන් .කියපු එක දෙයක් වත් කරන්නෙ නෑ .හරියට පතෝල වගේ සීන් එකක්