වෙනස

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙය බොහෝ දුරට re-post විය යුතුය. එසේනම් සමාවන්න. තවද බවලත් උදවිය මේ කෙරේ උදහස් වේ අවි අමෝරා සටනට නොඑන්නේ නම් බොහෝ කෘතඥ වෙමි. මක් නිසාද යත් හුදෙක් විද්‍යුත් තැපෑල මගින් සංචරණය වන්නා වූ කරුණක් වන හෙයිනි.:D :D :D



    att00001d.jpg


    :P :P :P