වෙනස

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,534
    113
    colombo
    "චූං පාන් කාරයෙකුට අපේ කෙල්ලව දෙන්න??? උඹට පිස්සුද දමින්දයෝ???"

    "දමින්ද බේකර්ස් එකේ අයිතිකාරයා කියන්නෙ ඉතින් ලෙහෙසි පහසු කෙනෙක්ද?? අපේ කෙලීගේ වාසනාව"

    තරුණියගේ දෙමාපියන් කාසමගත් පැවසුවේ මහත් ආඩම්බරයෙණි...

    -tupac
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    [FONT=&quot]“බේකරි කාරයෙක් ? ඔය පිටි ගුල්ලෙක්ට කැමති උනේ උඹට පිස්සුද බන් ? “[/FONT]
    [FONT=&quot]-තරුණියගේ මිතුරියන් මනාලයා ගැන සාකච්චා කරන අතර තුර-[/FONT]
    [FONT=&quot]
    "ආන් අරකි දමින්ද බේකරියෙ අයිතිකාරයව බදීන්න යනවලු නේද. ඕකි නටපු නැටුන් වලට ඔහොම හරි මනුස්සයෙක් කැමති උනා මදැයි. දමින්දය කවදහරි බන්කොලොත් උනොත් වෙන්නෙ ඕකි නිසා තමයි”[/FONT]
    [FONT=&quot]- පුවත සැල වී අසල්වාසී ඇන්ටි කෙනෙක්-[/FONT]
    [FONT=&quot]
    "උඹ අර ඉස්සර ඇදපු කැල්ල බන්… අර බඩ මුදලාලියගෙ කඩේගාවින් හැරිලා යන පාරෙ හිටියෙ… ආන්න හරි ඒකි තමයි. හන්දියෙ බේකරි කාරයා ඒකිව කරගහන්න යනවලු නේද. උඹ සැහෙන වැඩක් කරගත්තා ඒකිගෙන් නේද… හා හා හා…"[/FONT]
    [FONT=&quot]-තරුනියගෙ එක් පෙම්වතෙකුගේ යහලුවෙක්ට පුවත සැලව තම යහලුවා සමග සාකච්චා කරමින්-

    :rolleyes::rolleyes:
    [/FONT]
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,534
    113
    colombo
    London Mahathun:21739676 said:

    හම්මෝ