වෙනස_සැපදෝ

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මොනා උනත් මහින්ද මහත්තයා රෙද්දයි බැනියමටයි මුල් තැන දුන්නා. පුතාටත් ඒක පුරුදු කරා. මහින්දට මේවා අවුල් නැත්නම් තමයි පුදුමෙ. මොනා උනත් ඒ මනුස්සයා තමන්ගෙ පුතාගෙ අනාගතේ ගැන හිතලා මේවා ඉවසන් ඉන්නව ඇති.

    කටින් නොකීවට ෆුල් සූට් එක ගැන බයියන්ගෙ හිතේ තිබ්බ දේ උන්ගෙ මූණූ වලින් පෙනුනා. රාජාසන කතාව කරනකොට හෙලිකොප්ටර් සීන් එක උන නිසා ඒක තවත් පැහැදිලිව පෙනුනා

    අනේ නිකං පලයන් බං. හොඳ දේ අගය කරහන්. අනික ගෝට සර් කවදාවත් ගමේකම අමතක කරේ නැහැ. ටයි එක කුරහන් සාටකේ පාටින් දාල තිබ්බ දැක්කෙ නැද්ද උබ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :lol:මොනා හරි කියන්න දේකුත් ඵපැයි ගොන් ටොයියොන්ට වේදනාවෙන් නේ ඉන්නෙ..:rofl:

    toyyekta ridila..

    reputation_neg.gif
    වෙනස_සැපදෝ 01-03-2020 08:00 PM ube ganita Mr.paint eke kollek puke erila. u gava photos pawa thiyenva ube genige.
     
    • Like
    Reactions: Deleted

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මොනා උනත් මහින්ද මහත්තයා රෙද්දයි බැනියමටයි මුල් තැන දුන්නා. පුතාටත් ඒක පුරුදු කරා. මහින්දට මේවා අවුල් නැත්නම් තමයි පුදුමෙ. මොනා උනත් ඒ මනුස්සයා තමන්ගෙ පුතාගෙ අනාගතේ ගැන හිතලා මේවා ඉවසන් ඉන්නව ඇති.

    කටින් නොකීවට ෆුල් සූට් එක ගැන බයියන්ගෙ හිතේ තිබ්බ දේ උන්ගෙ මූණූ වලින් පෙනුනා. රාජාසන කතාව කරනකොට හෙලිකොප්ටර් සීන් එක උන නිසා ඒක තවත් පැහැදිලිව පෙනුනා

    Bump
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොනා උනත් මහින්ද මහත්තයා රෙද්දයි බැනියමටයි මුල් තැන දුන්නා. පුතාටත් ඒක පුරුදු කරා. මහින්දට මේවා අවුල් නැත්නම් තමයි පුදුමෙ. මොනා උනත් ඒ මනුස්සයා තමන්ගෙ පුතාගෙ අනාගතේ ගැන හිතලා මේවා ඉවසන් ඉන්නව ඇති.

    කටින් නොකීවට ෆුල් සූට් එක ගැන බයියන්ගෙ හිතේ තිබ්බ දේ උන්ගෙ මූණූ වලින් පෙනුනා. රාජාසන කතාව කරනකොට හෙලිකොප්ටර් සීන් එක උන නිසා ඒක තවත් පැහැදිලිව පෙනුනා

    ඊයා බන් උබට වෙච්ච දෙයක් පව් කියලත් යනවා :lol::lol:
    5566 ජෙප්පා නැතිව පාලුවෙන් හිටියේ උබ ඒ අඩුව පුරෝනවා ආදරෙයි :love::love:
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මොනා උනත් මහින්ද මහත්තයා රෙද්දයි බැනියමටයි මුල් තැන දුන්නා. පුතාටත් ඒක පුරුදු කරා. මහින්දට මේවා අවුල් නැත්නම් තමයි පුදුමෙ. මොනා උනත් ඒ මනුස්සයා තමන්ගෙ පුතාගෙ අනාගතේ ගැන හිතලා මේවා ඉවසන් ඉන්නව ඇති.

    කටින් නොකීවට ෆුල් සූට් එක ගැන බයියන්ගෙ හිතේ තිබ්බ දේ උන්ගෙ මූණූ වලින් පෙනුනා. රාජාසන කතාව කරනකොට හෙලිකොප්ටර් සීන් එක උන නිසා ඒක තවත් පැහැදිලිව පෙනුනා

    උඹලගෙ ඇඬියාව ඉවර වෙන්නෙ කවදද බං?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    මොනා උනත් මහින්ද මහත්තයා රෙද්දයි බැනියමටයි මුල් තැන දුන්නා. පුතාටත් ඒක පුරුදු කරා. මහින්දට මේවා අවුල් නැත්නම් තමයි පුදුමෙ. මොනා උනත් ඒ මනුස්සයා තමන්ගෙ පුතාගෙ අනාගතේ ගැන හිතලා මේවා ඉවසන් ඉන්නව ඇති.

    කටින් නොකීවට ෆුල් සූට් එක ගැන බයියන්ගෙ හිතේ තිබ්බ දේ උන්ගෙ මූණූ වලින් පෙනුනා. රාජාසන කතාව කරනකොට හෙලිකොප්ටර් සීන් එක උන නිසා ඒක තවත් පැහැදිලිව පෙනුනා

    වේදනාව සමනය වෙන්නත් එක්ක ඔය වගේ පෝස්ට් තව දෙකතුනක් දාපන්
    එතකොට ඔය මොංගල් ගතිය ටිකක් ඇරිලා යයි බන් :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා උනත් මහින්ද මහත්තයා රෙද්දයි බැනියමටයි මුල් තැන දුන්නා. පුතාටත් ඒක පුරුදු කරා. මහින්දට මේවා අවුල් නැත්නම් තමයි පුදුමෙ. මොනා උනත් ඒ මනුස්සයා තමන්ගෙ පුතාගෙ අනාගතේ ගැන හිතලා මේවා ඉවසන් ඉන්නව ඇති.

    කටින් නොකීවට ෆුල් සූට් එක ගැන බයියන්ගෙ හිතේ තිබ්බ දේ උන්ගෙ මූණූ වලින් පෙනුනා. රාජාසන කතාව කරනකොට හෙලිකොප්ටර් සීන් එක උන නිසා ඒක තවත් පැහැදිලිව පෙනුනා

    ලොල් ගූ ඇන් පි වේසාව හොදටම රිදෝගෙන :lol::lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මොනා උනත් මහින්ද මහත්තයා රෙද්දයි බැනියමටයි මුල් තැන දුන්නා. පුතාටත් ඒක පුරුදු කරා. මහින්දට මේවා අවුල් නැත්නම් තමයි පුදුමෙ. මොනා උනත් ඒ මනුස්සයා තමන්ගෙ පුතාගෙ අනාගතේ ගැන හිතලා මේවා ඉවසන් ඉන්නව ඇති.

    කටින් නොකීවට ෆුල් සූට් එක ගැන බයියන්ගෙ හිතේ තිබ්බ දේ උන්ගෙ මූණූ වලින් පෙනුනා. රාජාසන කතාව කරනකොට හෙලිකොප්ටර් සීන් එක උන නිසා ඒක තවත් පැහැදිලිව පෙනුනා

    :shocked::shocked::shocked::shocked::P:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ගංජ ගහලද කුඩු ගහලද?:rofl:

    pissu hadeegenada enne bro?? den Suit andina ekath prashnayak welada ape daarshanikayo tikata.. :lol::lol:.. ane ithin suit andina samanalayek agamethi karanna dagalapu unne ithin me,, anduma newei bro,, weda gena balanna,,,

    den umbala wedding ekakata ehema yanakota Jathika anduma andalada yanne??

    ane umbalage gon logic...

    hebei meken penawa waradak hoyanna nethi bawa
    :lol::lol:

    මූ මරු කියෝනවද කොහෙද:lol::lol::lol:

    :lol::lol:මරු කියවනවාද

    ඊයා බන් උබට වෙච්ච දෙයක් පව් කියලත් යනවා :lol::lol:
    5566 ජෙප්පා නැතිව පාලුවෙන් හිටියේ උබ ඒ අඩුව පුරෝනවා ආදරෙයි :love::love:

    උඹලගෙ ඇඬියාව ඉවර වෙන්නෙ කවදද බං?

    වේදනාව සමනය වෙන්නත් එක්ක ඔය වගේ පෝස්ට් තව දෙකතුනක් දාපන්
    එතකොට ඔය මොංගල් ගතිය ටිකක් ඇරිලා යයි බන් :lol::lol::lol::lol:

    ලොල් ගූ ඇන් පි වේසාව හොදටම රිදෝගෙන :lol::lol::lol:
    මගේ ෆෑන්ස්ලා ටික. ආදරෙයි හැමදාමත් :love::love:
     
    • Like
    Reactions: lodbrok

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara hithuwema full suit ken eddi ranil hamu kiyala... u ithin full suit nam ranil withrai kiyala hithuwe...:D:D:yes::yes:;);):D:D:D anuraya janadipathi una nam national gahala wenna one enna hitiye:D:D:yes::yes:;);):D:D
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    දේසපාලන මත දරපන්, කුහක වෙන්න එපා !! (එක්කෝ ඕවා ගිහින් ගිරුවා පත්තුවේ කුරහන් හේන් කොටන බයියන්ට කියපන් ).

    උබ මේ මයිත්‍රී කියලා දාන පොටෝ එක , ජනාදිපති වරයෙක් නිදහස් උත්සවයකට එන නිල ක්‍රියා පටිපාටිය. ගොටගේ පොටෝඑක , මිනිහා පාර්ලිමේන්තු යන හැටි . හැබැයි මම කිහිප වාරයක්ම දැකලා තියනවා රනිල් පාරේ ගියහැටි ...එක STF ඩිපෙන්ඩරයයි රනිල්ගේ කාර් එකයි විතරයි. උබ පුගලයෙකුට කැමතිනම් බොරුවෙන් ඌව වර්ණා කරන්න එපා... මිනිස්සු බොරුවට attack කරකනකොට විනාස වෙන්නේ අර මිනිහගේ ඇත්ත ප්‍රතිරුපයයි !!!:shocked:
     
    ඉතිං මොකෝ..දෙකෙන්ම කියන්නෙ ගෝටගෙ අාරක්ෂාව සිරාට වඩා අඩු කරපු ඵක ගැන නේ..රනිල් ගේ අාරක්ෂාව අඩු වුනා කියල අගමැති කමෙන් ඵළියට ගිහින් කියපු කථාව අහලා නැහැ වගේ:rofl:..අනික උගෙ මොනා අාරක්ෂා කරන්නද?LTTE කාලෙවත් උෟව කොටි මරන්න ට්‍රයි කරාද..?LTTE කාරයොත් මරන්න ට්‍රයි කරේ උන්ට කරදරයක් වෙයි කියල හිතුන උන් විතරයි.
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මගේ ෆෑන්ස්ලා ටික. ආදරෙයි හැමදාමත් :love::love:

    ආදරෙයි බන්. උබ කියන ගොන් කතා ටික අහල තමා හැමදාම ලේ ටික පිරිසිදු කරගන්නේ:love:
     
    • Like
    Reactions: malakadss

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    දේසපාලන මත දරපන්, කුහක වෙන්න එපා !! (එක්කෝ ඕවා ගිහින් ගිරුවා පත්තුවේ කුරහන් හේන් කොටන බයියන්ට කියපන් ).

    උබ මේ මයිත්‍රී කියලා දාන පොටෝ එක , ජනාදිපති වරයෙක් නිදහස් උත්සවයකට එන නිල ක්‍රියා පටිපාටිය. ගොටගේ පොටෝඑක , මිනිහා පාර්ලිමේන්තු යන හැටි . හැබැයි මම කිහිප වාරයක්ම දැකලා තියනවා රනිල් පාරේ ගියහැටි :eek: :eek: :eek: ...එක STF ඩිපෙන්ඩරයයි රනිල්ගේ කාර් එකයි විතරයි. උබ පුගලයෙකුට කැමතිනම් බොරුවෙන් ඌව වර්ණා කරන්න එපා... මිනිස්සු බොරුවට attack කරකනකොට විනාස වෙන්නේ අර මිනිහගේ ඇත්ත ප්‍රතිරුපයයි !!!:shocked:

    රනිලට මොන අරක්ෂවකද බන්? ඇයි සමනල්ලු ඇවිත් කරදර කරයි කියලද? තනියෙන් ඇවිදන් ගියත් බයවෙන්න දෙයක් නෑ පොරට, පාරේ යන කොල්ලෝ තමයි බයවෙන්න ඕනි:dull::dull::dull:

    අවුරුදු 41ක්ම ලංකාවේ ජාතික ඇඳුම ඇඳපු උන් කරලා මදිවට ඉන්දියාවේ විදියටත් ඇඳපු පොරවල් ඇවිල්ලා කරපු ටික පේනවානේ...
    රෙද්දෙ නෙමෙයි ජාතිකත්වය තියෙන්න ඕන හදවතේයි..
    D.S.සේනානායක මහත්තයා හැමෝටම හොද උදාහරණයක්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    පල පිස්සො යන්න.උඹ මොන නරියෙක්ද බං.:lol:
    මේක මෙහෙම නෙවේ වෙන්නෙ කියලා මේ හය හතර නොදත් ළදරුවාට කවුරු හරි කියලා දෙන්නකො
    ආදරෙයි බන්. උබ කියන ගොන් කතා ටික අහල තමා හැමදාම ලේ ටික පිරිසිදු කරගන්නේ:love:
    මගෙන් ලේ පිරිසිඳු කරගන්න උබලා මට දෙන නෙගටිව් රෙප් කමෙන්ට්ස් කියෝලයි මම ලේ පිරිසිඳු කරගන්නෙ