මොනා උනත් මහින්ද මහත්තයා රෙද්දයි බැනියමටයි මුල් තැන දුන්නා. පුතාටත් ඒක පුරුදු කරා. මහින්දට මේවා අවුල් නැත්නම් තමයි පුදුමෙ. මොනා උනත් ඒ මනුස්සයා තමන්ගෙ පුතාගෙ අනාගතේ ගැන හිතලා මේවා ඉවසන් ඉන්නව ඇති.
කටින් නොකීවට ෆුල් සූට් එක ගැන බයියන්ගෙ හිතේ තිබ්බ දේ උන්ගෙ මූණූ වලින් පෙනුනා. රාජාසන කතාව කරනකොට හෙලිකොප්ටර් සීන් එක උන නිසා ඒක තවත් පැහැදිලිව පෙනුනා
අනේ නිකං පලයන් බං. හොඳ දේ අගය කරහන්. අනික ගෝට සර් කවදාවත් ගමේකම අමතක කරේ නැහැ. ටයි එක කුරහන් සාටකේ පාටින් දාල තිබ්බ දැක්කෙ නැද්ද උබ.
මොනා හරි කියන්න දේකුත් ඵපැයි ගොන් ටොයියොන්ට වේදනාවෙන් නේ ඉන්නෙ..






