කුණු ආනයනයට මග පෑදුණේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ විශේෂ ගැසට් පත්‍රයකින් බව හෙළි වේ. කටුනායක ගබඩා කර තිබී සොයාගන්නා ලද බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ බවට පැවසෙන කුණු කන්ටෙනර් 98 ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ එවක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් අනුව බව අනාවරණය වේ.
කොහොමද ධම්මික පෙරේරායි මහින්දයි ගහපු ගේම.. මහින්දයි රනිල්ගේ ගෙමටත් එහා.. මාරු දේශප්‍රේමියෝ.. තවත් රෙදි නැතිව යන්නේ කඩේ..

ubata kamkaru job ekakda, security job ekakda hambune

ආර්යාවට මුකුත් කිව්වොත් බේරගන්න එන්නේ smartm....අලුත් sandun buwek ඉන්නවා දැන් අපිට![]()
කුණු ආනයනයට මග පෑදුණේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ විශේෂ ගැසට් පත්‍රයකින් බව හෙළි වේ. කටුනායක ගබඩා කර තිබී සොයාගන්නා ලද බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ බවට පැවසෙන කුණු කන්ටෙනර් 98 ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ එවක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් අනුව බව අනාවරණය වේ.
කොහොමද ධම්මික පෙරේරායි මහින්දයි ගහපු ගේම.. මහින්දයි රනිල්ගේ ගෙමටත් එහා.. මාරු දේශප්‍රේමියෝ.. තවත් රෙදි නැතිව යන්නේ කඩේ..

උගෙ වඳ පුංචි අම්මාට උබලා එක එක එව්වා කියන කොට කොහොමද බන් ඌ ඉවසන් ඉන්නෙ ඒකයි ඔය

හොද වෙලාවට රනිලට ලමයි නැත්තෙ....... නැත්නම් අනිවා කියනවා මේ මගේ නෙවෙයි මහින්දගෙ කියල ..........

:lol:

ඔය ගැසට් පත්තරේ ත් එක්ක අලුත් thread එකක් ඇරපන් කොල්ලෝ.... මෙච්චරකල් ආණ්ඩුව කලේ මහින්දනේ නේද ?![]()

උගෙ වඳ පුංචි අම්මාට උබලා එක එක එව්වා කියන කොට කොහොමද බන් ඌ ඉවසන් ඉන්නෙ ඒකයි ඔය

සියළුම දේශපාලකයෝ රට කෑවා