වෙන්ට ආර්යාව දැන්ම වැඩ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙන්ට ආර්යාව දැන්ම වැඩ

    67278306_2385696955019839_4717267842255290368_n.png

    ආඩම්බරයි නේද ?

    67124759_2384790878443780_5292301711933702144_n.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    කුණු ආනයනයට මග පෑදුණේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ විශේෂ ගැසට් පත්‍රයකින් බව හෙළි වේ. කටුනායක ගබඩා කර තිබී සොයාගන්නා ලද බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ බවට පැවසෙන කුණු කන්ටෙනර් 98 ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ එවක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් අනුව බව අනාවරණය වේ.

    කොහොමද ධම්මික පෙරේරායි මහින්දයි ගහපු ගේම.. මහින්දයි රනිල්ගේ ගෙමටත් එහා.. මාරු දේශප්‍රේමියෝ.. තවත් රෙදි නැතිව යන්නේ කඩේ.. :lol::lol::lol:
     
    • Like
    Reactions: pissupoosa jr.

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කුණු ආනයනයට මග පෑදුණේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ විශේෂ ගැසට් පත්‍රයකින් බව හෙළි වේ. කටුනායක ගබඩා කර තිබී සොයාගන්නා ලද බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ බවට පැවසෙන කුණු කන්ටෙනර් 98 ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ එවක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් අනුව බව අනාවරණය වේ.

    කොහොමද ධම්මික පෙරේරායි මහින්දයි ගහපු ගේම.. මහින්දයි රනිල්ගේ ගෙමටත් එහා.. මාරු දේශප්‍රේමියෝ.. තවත් රෙදි නැතිව යන්නේ කඩේ.. :lol::lol::lol:

    :lol::lol::lol::lol:
    ubata kamkaru job ekakda, security job ekakda hambune
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol::lol::lol::lol:
    ubata kamkaru job ekakda, security job ekakda hambune

    ආර්යාවට මුකුත් කිව්වොත් බේරගන්න එන්නේ smartm....අලුත් sandun buwek ඉන්නවා දැන් අපිට :lol::lol:
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,406
    20,840
    113
    Panadura
    ආර්යාවට මුකුත් කිව්වොත් බේරගන්න එන්නේ smartm....අලුත් sandun buwek ඉන්නවා දැන් අපිට :lol::lol:

    උගෙ වඳ පුංචි අම්මාට උබලා එක එක එව්වා කියන කොට කොහොමද බන් ඌ ඉවසන් ඉන්නෙ ඒකයි ඔය
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුණු ආනයනයට මග පෑදුණේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ විශේෂ ගැසට් පත්‍රයකින් බව හෙළි වේ. කටුනායක ගබඩා කර තිබී සොයාගන්නා ලද බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ බවට පැවසෙන කුණු කන්ටෙනර් 98 ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ එවක මුදල් ඇමති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් අනුව බව අනාවරණය වේ.

    කොහොමද ධම්මික පෙරේරායි මහින්දයි ගහපු ගේම.. මහින්දයි රනිල්ගේ ගෙමටත් එහා.. මාරු දේශප්‍රේමියෝ.. තවත් රෙදි නැතිව යන්නේ කඩේ.. :lol::lol::lol:

    ඔය ගැසට් පත්තරේ ත් එක්ක අලුත් thread එකක් ඇරපන් කොල්ලෝ.... මෙච්චරකල් ආණ්ඩුව කලේ මහින්දනේ නේද ? :lol::lol::lol:
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    හොද වෙලාවට රනිලට ලමයි නැත්තෙ....... නැත්නම් අනිවා කියනවා මේ මගේ නෙවෙයි මහින්දගෙ කියල ..........
     
    • Like
    Reactions: D_Mad

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol::lol:

    තාත්තගේ කාලේ නිදන් හැරලා අලි මරල දාගැබ් ඩෝසර් කල පවටම තමයි මුට මේවගේ ආර්යාවක් ලැබෙන්න ඇත්තේ :lol::lol::lol:

    අරුගේ ජනාදිපති හීනේ චකබ්ලස්ට් කලානේ ආර්යාව :lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඔය ගැසට් පත්තරේ ත් එක්ක අලුත් thread එකක් ඇරපන් කොල්ලෝ.... මෙච්චරකල් ආණ්ඩුව කලේ මහින්දනේ නේද ? :lol::lol::lol:

    ඩිල් ආණ්ඩු ගැන මොන කතාද බන්.. වැරදි කරපු එකාට ගහපන් ඌ මොන පැත්තේ හිටියත්.. :yes::yes::yes:

    මහින්දයා දැන් මොකුත් දන්නේ නැති තොත්ත බබා වගේ රගන්නේ. හරියට බැංකු හොරා රනිල් වගේ.. ;););)