වෙන්ට-හැකර්ලා

plusone

Member
Jul 15, 2011
280
27
0
එළකිරියෙ සහෝදර සහෝදරියන්ගන් කාරුණිකව ඉල්ලන්නෙ, මේ වගේ මෝඩ ජෝක් වලට ඔයාල අහුවෙන්න එපා. ර්‍ගීස් යක්කු කියල හද්ද ඩොටේ එවුන් බය කලාට ඔන්ලයින් ඉන්න අය ඒවට අහුවෙන්නෙ නෑෙන. මම හිතන්නෙ මේක ඔන්ලයින් අය අතරෙත් බයක් පතුරවන්න කරපු වැඩක්. විවෘත මනසකින් හැම දෙයක් දිහාම බලන්න ඔයාල පුරුදු වෙන්න. මොකද මේ පිටිපස්සෙ එක එක ජාතියෙ කුමණ්ර්‍තණකාරයො ඉන්න පුලුවන්. දේශපාලන, ජාතිවාදී, ආගමික, ර්‍තස්තවාදී, ව්‍යාපාරික, රජය පෙරපන්න බලාගෙන ඉන්න මේ ඕන කෙනෙක්ට මේවයින් වාසි ගන්න පුලුවන්. මම කාටවත් කඩේ යනව නෙමෙයි. ඇත්ත තේරෙනකොට පහුවෙලා වැඩියි.

මෙන්න මේකයි නිවුස් එක:
http://www.lbo.lk/fullstory.php?newsID=1636701065&no_view=1&SEARCH_TERM=5

ඒ ටික බැලුවනං මේ බලන්න Symentic සමාගම කියල තියන දේ...

"Symantec is one of the most visible targets in the world for cyberattacks on a daily basis. We do not delineate the identity of individuals or organizations who may or may not be the source of said attacks. We monitor our networks closely on a 24/7 basis and have not detected any inordinate or suspicious rates of traffic or activity. To date, we have found no evidence that any of our business critical servers have been breached or that any information on our networks belonging to Symantec or our customers has been exposed. We take these scenarios very seriously and will continue to monitor the situation closely to ensure that there are no further attempts to compromise the system and to ensure that any customer information remains protected."
Read more: http://news.cnet.com/8301-1009_3-20...-dns-attacks-against-symantec-apple-microsoft

අයියෝ සල්ලි!!! චාටර් නේද?

මගේ මතය අනුවනම් බ්ලැක් හැට් හැකර්ල කියන්නෙත් අපරාධකාරයො තරම් දරුණු පිරිසක්. ඒත් සමහරුන්ට මේ කාඩ්බෝඩ් පොරවල් හෙණ වීරයො. කාඩ්බෝඩ් වීරයින්ව පර්‍ෙමා්ට් කිරීමෙන් වළකින්න.

මට -REP ලැබෙන්න ඉඩ තියනව කියල දැන දැනත් මම මේ thread එක දැම්මෙ එළකිරියට, අනිත් මින්ස්සුන්ට, මගේ රටට, මේ ලෝකෙටම මම ආදරේ කරන නිසා. ඉගන ගත්ත දෙයක් අනුන්ගේ යහපතට මිසක් අයහපතට යොදවන්න එපා කවදාවත්.

Last edited:

plusone

Member
Jul 15, 2011
280
27
0
100% true they use tools and got ips from DNS Cache. This seems as baby type joke. nslookup can do that

Yes. That's correct.

International Anonymous group used childish DDoS attacks from LOIC earlier. It says Anonymous Sri Lanka are using another childish way using DNS. I doubt the IT knowledge of these wannabe hackers. :P
 
plusone

Member
Jul 15, 2011
280
27
0
ethakota ape un hack karala nadda :nerd:

නෑ. හැක් කරල කියල බෙර ගහල හූ තියල තියනව විතරයි. වැඩ නෑ (කොටින්ම මුන්ට වැඩ බෑ). දෙරණ, සිරස එහෙම ඇදගෙන නෑවා මුන්ගෙ ලණු. :lol:
 
plusone

Member
Jul 15, 2011
280
27
0
මෙන්න අලුත්ම නිවුස් එක...

"CERT says claims on Facebook and Apple servers being hacked by a Sri Lankan company is false."

The Sri Lankan Computer emergency and Response Team says claims made by an alleged Sri Lankan group of hackers that they have hacked into the DNS servers of Symantec, Apple, Facebook, Microsoft, and several other large organizations over the past few days are false. When NewsRadio made inquiries in this regard Senior Information Security Engineer Rohana Palliyaguru of SLCERT said they had not received any such complaints thus far.

http://www.newsradio.me/2011/09/01/...eing-hacked-by-a-sri-lankan-company-is-false/
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
නෑ. හැක් කරල කියල බෙර ගහල හූ තියල තියනව විතරයි. වැඩ නෑ (කොටින්ම මුන්ට වැඩ බෑ). දෙරණ, සිරස එහෙම ඇදගෙන නෑවා මුන්ගෙ ලණු. :lol:

:rofl::rofl: ethakota oya anonymous kiyala set ekak sirawatama innawada :baffled:
waddoda danne na :P
 
Sep 2, 2011
7
1
0
This is just a one line script kiddie 'hack'

I have given the process they used at slanonhackingbusted.wordpress.com

Please give some publicity it if you want to have the truth out on these sick bastards who taint our country's image by calling themselves 'Sri Lankan' anonymous
 
Thanks! You must post it as a thread in ElaKiri forum. Cool? :nerd:
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mamath hithanne na ban Lankawe 'Anonymous' team ekak ochchara wada dai kiyala.
    Mama attack eka mokakda kiyala danne na ban. Eth Apple, Symentec wage ewunge authorative nameservers attack karana ekanam lesi na. Eth lankawe ISP lage DNS cache servers attack karoth thamai.

    'Anonymous' team eka kareth DDoS attack ekakne ban. Lankawe limited IP range ekak thiyena nisa DDoS karannath amaruine ban. XSS, Remote Inclusion ehema karana ewun hoyaganna nane ban lankawe.

    Anyway, most of Sri Lankan IPs are banned from many sites. See cloudflare reports.
     
    දැනට ආරංචි විදියට මේක පිටිපස්සෙ ඉන්නෙ Dr. Sameera De Alwis කියල කෙනෙක්. මම හිතන්නෙත් නෑ මේක Anonymous එක්ක සම්බන්ධයක් තියනව කියල. මුගේ මගඩියක් ද කොහෙද. මෙයා ගැන කියවන්න... :P

    it3aP.jpg

    http://r4ng4.blogspot.com/2011/03/blog-post_09.html
    http://r4ng4.blogspot.com/2011/03/blog-post_10.html
    http://r4ng4.blogspot.com/2011/03/dr.html
    http://r4ng4.blogspot.com/2011/03/4.html
    http://r4ng4.blogspot.com/2011/09/blog-post.html

    http://sameeradealwis.wordpress.com

    මාවත් හැක් කරයිද දන්නෑ දැන්... :lol: