එළකිරියෙ සහෝදර සහෝදරියන්ගන් කාරුණිකව ඉල්ලන්නෙ, මේ වගේ මෝඩ ජෝක් වලට ඔයාල අහුවෙන්න එපා. ර්ගීස් යක්කු කියල හද්ද ඩොටේ එවුන් බය කලාට ඔන්ලයින් ඉන්න අය ඒවට අහුවෙන්නෙ නෑෙන. මම හිතන්නෙ මේක ඔන්ලයින් අය අතරෙත් බයක් පතුරවන්න කරපු වැඩක්. විවෘත මනසකින් හැම දෙයක් දිහාම බලන්න ඔයාල පුරුදු වෙන්න. මොකද මේ පිටිපස්සෙ එක එක ජාතියෙ කුමණ්ර්තණකාරයො ඉන්න පුලුවන්. දේශපාලන, ජාතිවාදී, ආගමික, ර්තස්තවාදී, ව්යාපාරික, රජය පෙරපන්න බලාගෙන ඉන්න මේ ඕන කෙනෙක්ට මේවයින් වාසි ගන්න පුලුවන්. මම කාටවත් කඩේ යනව නෙමෙයි. ඇත්ත තේරෙනකොට පහුවෙලා වැඩියි.
මෙන්න මේකයි නිවුස් එක:
http://www.lbo.lk/fullstory.php?newsID=1636701065&no_view=1&SEARCH_TERM=5
ඒ ටික බැලුවනං මේ බලන්න Symentic සමාගම කියල තියන දේ...
අයියෝ සල්ලි!!! චාටර් නේද?
මගේ මතය අනුවනම් බ්ලැක් හැට් හැකර්ල කියන්නෙත් අපරාධකාරයො තරම් දරුණු පිරිසක්. ඒත් සමහරුන්ට මේ කාඩ්බෝඩ් පොරවල් හෙණ වීරයො. කාඩ්බෝඩ් වීරයින්ව පර්ෙමා්ට් කිරීමෙන් වළකින්න.
මට -REP ලැබෙන්න ඉඩ තියනව කියල දැන දැනත් මම මේ thread එක දැම්මෙ එළකිරියට, අනිත් මින්ස්සුන්ට, මගේ රටට, මේ ලෝකෙටම මම ආදරේ කරන නිසා. ඉගන ගත්ත දෙයක් අනුන්ගේ යහපතට මිසක් අයහපතට යොදවන්න එපා කවදාවත්.
මෙන්න මේකයි නිවුස් එක:
http://www.lbo.lk/fullstory.php?newsID=1636701065&no_view=1&SEARCH_TERM=5
ඒ ටික බැලුවනං මේ බලන්න Symentic සමාගම කියල තියන දේ...
Read more: http://news.cnet.com/8301-1009_3-20...-dns-attacks-against-symantec-apple-microsoft"Symantec is one of the most visible targets in the world for cyberattacks on a daily basis. We do not delineate the identity of individuals or organizations who may or may not be the source of said attacks. We monitor our networks closely on a 24/7 basis and have not detected any inordinate or suspicious rates of traffic or activity. To date, we have found no evidence that any of our business critical servers have been breached or that any information on our networks belonging to Symantec or our customers has been exposed. We take these scenarios very seriously and will continue to monitor the situation closely to ensure that there are no further attempts to compromise the system and to ensure that any customer information remains protected."

Last edited: