වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif
    :)

    සුදු මහත්තයා;10506894 said:
    elakiri machan :D

    තෑන්ක්ස් මචං.. :):)

    අම්මා බොරුව දාන්නේ කෙල්ල බේරගන්න කොල්ලාගෙන් :lol:

    :lol::lol::lol:
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    දකින දකින කෙල්ලංහට ලව් කෙරුවේ
    බස්‌වල අරංගොස්‌ තැල්මට්‌ එක දැමුවේ
    මුංගේ වල් සීන් අහලා ඇඟ රත්වේ
    බැදලා වුනත් මගේ පොල්ල කෙලින්වේ
    ............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දකින දකින කෙල්ලංහට ලව් කෙරුවේ
    බස්‌වල අරංගොස්‌ තැල්මට්‌ එක දැමුවේ
    මුංගේ වල් සීන් අහලා ඇඟ රත්වේ
    බැදලා වුනත් මගේ පොල්ල කෙලින්වේ
    ............

    එපා වෙලා වගේ ඉන්නෙ තරහ ගිහිංද....
    කාර් එකක් අරං දුන්නෙ තනියම යන්න.....
    කාර් එකේ සැප මදිදෝ කියලා කියන්න....
    යමින් ගමන් කිස් කරන්න දන්නෙම නැද්ද....? :lol::lol::lol:
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    එපා වෙලා වගේ ඉන්නෙ තරහ ගිහිංද....
    කාර් එකක් අරං දුන්නෙ තනියම යන්න.....
    කාර් එකේ සැප මදිදෝ කියලා කියන්න....
    යමින් ගමන් කිස් කරන්න දන්නෙම නැද්ද....? :lol::lol::lol:

    ළගදි ගත්ත කාර් එකේ බඩු ගහලා
    පොලීසියට මාට්‌ටුවී දඩ ගැහුවා
    කාමර මොටද කාර් එකක්‌ ඇති හින්දා
    උස්‌සල වාහනේ දාගෙන සැප දෙන්නා
    අලුත් උනත් කාරෙක දැන් ගැසෙන්නා
    බඩු ගහලම කාර් එකේ ෂොක්‌ස්‌ බැහැලා..

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ළගදි ගත්ත කාර් එකේ බඩු ගහලා
    පොලීසියට මාට්‌ටුවී දඩ ගැහුවා
    කාමර මොටද කාර් එකක්‌ ඇති හින්දා
    උස්‌සල වාහනේ දාගෙන සැප දෙන්නා
    අලුත් උනත් කාරෙක දැන් ගැසෙන්නා
    බඩු ගහලම කාර් එකේ ෂොක්‌ස්‌ බැහැලා..


    බැස්ස කාර් ශොක් නැවතත් දැමිය හැක...
    ඉස්සර මෙන් කෙල්ලන් පැටවියද හැක....
    දිගින් දිගට කරලා ඔය එකින් එක......
    යටි ඇති ශොකත් බැහැලා කියයි සැක... :rolleyes::rolleyes:
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    බැස්ස කාර් ශොක් නැවතත් දැමිය හැක...
    ඉස්සර මෙන් කෙල්ලන් පැටවියද හැක....
    දිගින් දිගට කරලා ඔය එකින් එක......
    යටි ඇති ශොකත් බැහැලා කියයි සැක... :rolleyes::rolleyes:

    උදේ හවස ජිම් යනවා තුම්මුල්ලේ
    නොවරදවාම කොළ කැඳ බොනවාය මලේ
    කෙල්ලෝ දන්නවා මගෙ ෂොක්‌ එකේ බලේ
    බැරිවුන දාට වියාග්‍රා ඇත වෙළද පොලේ....