වෙන්නලා අදටත් මම තැවෙනවා...

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ කතාව අහපු දවසේ
    පපුව කිරී ගැහිලා ගියා
    දෙවියනේ මමත් මේ විදියටම
    නැති කර ගත්තා නේද මගේ වෙන්නලාව කියලා

    පිස්සෙක් වගේ මගේ ලඟ ඉඳගෙන
    මම කරන කියන දේවල් බලන්න විතරක්
    ආසාවෙන් හිටිය නුඹ
    කිසිම දෙයක් මගෙන් නොයිල්ලුව
    ල ඟ ඉන්න විතරක් ඉල්ලුව

    නැති කර ගත්තා මම නුඹව
    ලෝකය ඉස්සරහ මාව ඉල්ලන්න නුඹ සවිමත් උනත්
    මට බැරි උනා ලොකෙන් නුඹව උදුරලා ගන්න
    මම ගියා නොනැවති ආපස්සට
    අද විඳිනවා දහසකුත් වේදනා හිත්පුරාවට.

    උපදින කිසිම ආත්මෙක
    විරහවක් ඇති නොම වේවා
    ආදරෙයි ජාති ජාතිත්
    මගේම වෙන්නලාට

    සතුටින් ජිවත් වෙන්න ඉන්න තැනක
    අහිමි කර ගැනීම වෙනුවෙන් මම විඳනවා සදහටම

    Capture.JPG
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Wennala kyanne baduwakda?
    එහෙම කියන්න එපා මචං. දුක හිතුනා

    පුළුවන් නම් මේ ෆිල්ම් එක බලපන්. Virata Parvam මන් කියන කතාව තෙරෙයි. බැලුවට පාඩුවක් නෑ IMDB 8.7

    මේ පිල්ම් එක බැලුවම ජිවිතේ එක සිද්ධියක් ලොකුවට වද දෙන්න ගත්තා. මන් කරපු වැරද්ද උඹ කරන්න එපා මචං
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බූට් කතා අජූවයි බං
    මාත් කිසි ගාණක් නැතිව හිටියේ
    කිලෝ 200න් විතර ඔළුවට ගහපු සීන් එකක් උනේ

    රිතික් වගේ ඇගක් තිබ්බනම් කෙල්ලො නතින් @Emios
    එහෙමත් නෑ බන්
    පතාගෙන එන අය ඉ්නනවා ජිවිත වල
    ------ Post added on Jul 13, 2022 at 1:19 AM
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙම කියන්න එපා මචං. දුක හිතුනා

    පුළුවන් නම් මේ ෆිල්ම් එක බලපන්. Virata Parvam මන් කියන කතාව තෙරෙයි. බැලුවට පාඩුවක් නෑ IMDB 8.7

    මේ පිල්ම් එක බැලුවම ජිවිතේ එක සිද්ධියක් ලොකුවට වද දෙන්න ගත්තා. මන් කරපු වැරද්ද උඹ කරන්න එපා මචං
    Apo mn oya mala ilaw bLnne naa. Owa baluwama duk mood ghanawa.