වෙන්න ඔනේ මෙච්චරයි..

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    ඔලුවට කරුණු 16ක්

    1. හැකි තරම් sex කරන්න. අකමැති නං කරන උංට සංස්කුචිය උගන්නන්නෙ නැතුව ඉන්න.
    2. අකැමති නම් මස් මාළු නොකා ඉන්න. කන උන්ගේ මස් මාළු අනුභව නොකරන්න.
    3. අකැමති නම් කොටට නොඇඳ ඉන්න. අඳින උන්ව පතුරු නොගසන්න.
    4. අකැමති නම් ප්‍රේම නොකර ඉන්න. ප්‍රේම කරන උන්ගේ වස්ත්‍ර නොගලවන්න.
    5. කැමති නම් විවාහ වන්න. අකැමති නම් උන්ට නිදහසේ ඉන්න දෙන්න.
    6. කැමති නම් දරුවන් හදන්න. අකැමති නම් දරුවන් නැති උන්ගේ මනස කාබාසිනියා නොකරන්න.
    7. අකැමති නම් මෝස්තර නොකර ඉන්න. කැමති උන්ට ඕන මඟුලක් කරගන්න දෙන්න.
    8. අකැමති නම් මත්පැන් සිගරට් නොබී ඉන්න. කැමති උන්ගේ හතර වරිගය අනුභව නොකරන්න.
    9. අකැමති නම් ආදරය කරන කෙනාගේ අතින් අල්ලගෙන ගමන් නොයා ඉන්න. යන එකාගේ මව්තුමියන්ව සිහි නොකරන්න.
    10. කැමති නම් මුහුදේ හෝ පිහිණුම් තටාකයකට රෙද්දක් සායක් ඔතාගෙන පනින්න . පිහිණුම් ඇඳුම් අඳින එකාගේ ඇඳුමේ නූල්වල දිග පළල නොසොයන්න.
    11. අකැමති නම් ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් නොවිඳ ඉන්න. කැමති උන්ට කැති, පොරෝ, උදැලු නොදමන්න.
    12. කැමති ආගමක් අදහන්න. අදහන්නේ නැති උන්ට ආගම් කොටා නොපොවන්න.
    13. කැමති නම් කවි හෑලි නවකතා කියවන්න - ලියන්න. අකැමති නම් නොකියවා මඟ හැර ඉන්න.
    14. කැමති නම් සීරියස් චරිතයක් වෙන්න. සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න චරිත ඝාතනය නොකරන්න.
    15. කැමති නම් ලව් කරන්න. අකැමති නම් එහෙම කරන උන්ට ගරහන් නැතිව බත්කාලා බුදියගන්න.
    16. කොටින් ම ආතල් එකේ ඉන්න උන්ට පාඩුවේ ඉන්න දෙන්න..

    එච්චරයි !!!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කැමතිනම් සමලිංගික චර්යාවන් වල යෙදෙන්න. සමලිංගික පෙලපාලි, සමලිංගික චිත්‍රපට දර්ශන, සමලිංගික අධ්‍යාපනය අනවශ්‍යයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,389
    113
    හඳට කිට්ටුව
    ඔලුවට කරුණු 16ක්

    1. හැකි තරම් sex කරන්න. අකමැති නං කරන උංට සංස්කුචිය උගන්නන්නෙ නැතුව ඉන්න.
    2. අකැමති නම් මස් මාළු නොකා ඉන්න. කන උන්ගේ මස් මාළු අනුභව නොකරන්න.
    3. අකැමති නම් කොටට නොඇඳ ඉන්න. අඳින උන්ව පතුරු නොගසන්න.
    4. අකැමති නම් ප්‍රේම නොකර ඉන්න. ප්‍රේම කරන උන්ගේ වස්ත්‍ර නොගලවන්න.
    5. කැමති නම් විවාහ වන්න. අකැමති නම් උන්ට නිදහසේ ඉන්න දෙන්න.
    6. කැමති නම් දරුවන් හදන්න. අකැමති නම් දරුවන් නැති උන්ගේ මනස කාබාසිනියා නොකරන්න.
    7. අකැමති නම් මෝස්තර නොකර ඉන්න. කැමති උන්ට ඕන මඟුලක් කරගන්න දෙන්න.
    8. අකැමති නම් මත්පැන් සිගරට් නොබී ඉන්න. කැමති උන්ගේ හතර වරිගය අනුභව නොකරන්න.
    9. අකැමති නම් ආදරය කරන කෙනාගේ අතින් අල්ලගෙන ගමන් නොයා ඉන්න. යන එකාගේ මව්තුමියන්ව සිහි නොකරන්න.
    10. කැමති නම් මුහුදේ හෝ පිහිණුම් තටාකයකට රෙද්දක් සායක් ඔතාගෙන පනින්න . පිහිණුම් ඇඳුම් අඳින එකාගේ ඇඳුමේ නූල්වල දිග පළල නොසොයන්න.
    11. අකැමති නම් ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් නොවිඳ ඉන්න. කැමති උන්ට කැති, පොරෝ, උදැලු නොදමන්න.
    12. කැමති ආගමක් අදහන්න. අදහන්නේ නැති උන්ට ආගම් කොටා නොපොවන්න.
    13. කැමති නම් කවි හෑලි නවකතා කියවන්න - ලියන්න. අකැමති නම් නොකියවා මඟ හැර ඉන්න.
    14. කැමති නම් සීරියස් චරිතයක් වෙන්න. සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න චරිත ඝාතනය නොකරන්න.
    15. කැමති නම් ලව් කරන්න. අකැමති නම් එහෙම කරන උන්ට ගරහන් නැතිව බත්කාලා බුදියගන්න.
    16. කොටින් ම ආතල් එකේ ඉන්න උන්ට පාඩුවේ ඉන්න දෙන්න..

    එච්චරයි !!!
    Having sex with cute little lady boys... :P :love: :love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,192
    1
    101,003
    113
    34
    Kalutara
    පාඩුවෙ ඉඳිද්දි ඔය ආතල් ගනවයි කියන උන් එනවනෙ ආතල් එක අපේ මූනෙ අතුල්ලන්න. හරියට අර ප්‍රයිඩ් පෙරඩ් යන උන් වගේ.
     
    • Like
    Reactions: Ryan08