වෙන්න ඕනැ දේම උනා. රනිලා ආවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මේක තමා වෙන්න ඕනාම දේ.
    රනිලාට රට ගොඩ ගන්න බැ.

    ඇයි එහෙනම් මම වෙන්න ඕනාම දේ කියන්නේ?

    6 පාරක් බැරිවුන රනිලාට මේ පාරත් බැ ම තමයි. රනිලාගේ ඔයකපටි කම් තියෙන්නේ බලය ගන්නකං විතරයි. බලය ලැබුනු ගමන් අමු ගවයා.

    තවත් බයියන්ට කියන්න බැ අරගල කලේ රනිල්ව ගේන්නද කියලා.රනිල්ව පත්කලේ උන්මයි.

    මේ විකෘති පාර්ලිමෙන්තුවම එපා කියන එක ගැන ඉදිරි කාළය තුල හරි පණිවුඩය ජනතාව යනවා.

    කලින් කිප පාරක්ම කිව්වා. ලේයර්ස් ඔක්කෝම වැටෙනකං කිසිම විදිහයකට රට වෙනස් වෙන්නැ කියලා. රනිලා ඉදිරි කාලය තුල සියලුම ලේයර්ස් වලට ගැටලුව ගෙනියලා නියම අරගලය අරන් දෙනවා.
    පොහොට්ටුව කියන දේශපාලන පක්ෂය විනාශම කරනවා.

    බයියන්ට දැන් පුලුවන් අනේ අදෝනාව කියලා කියන්න. මම ආසයි ඒකට. නමුත් දැන් වැඩිපුරම අඩන්නේත් උබලා. ඉස්සරහට වැඩිපුරම මානසිකව හා භෞතිකව අඩන්නෙත් උබලා.ලියලා තියාගනින්.

    ආතල් රටක්.
    ආතල් හෙටක්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    From

    aa95681fbf87b06002604639f16937ed.jpg

    TO

    johnny-english-strikes-again-poster.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අරගල පක්කුන්ට අැඳුම් නැතුව බටලන්දේ යන්න ලෑස්ති වෙන්න කියමු දැන්.අරගල පක්කුන්ගෙ අැගේ කෑලි කෑලි ගලවන්නේ මේ පාර තමා..රාජපක්ෂලා ඵක්ක හැප්පෙන්න හිතුව මදි..🤣🤣🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    අරගල පක්කුන්ට අැඳුම් නැතුව බටලන්දේ යන්න ලෑස්ති වෙන්න කියමු දැන්.අරගල පක්කුන්ගෙ අැගේ කෑලි කෑලි ගලවන්නේ මේ පාර තමා..රාජපක්ෂලා ඵක්ක හැප්පෙන්න හිතුව මදි..🤣🤣🤣

    ගැලවෙන ඇගේ කෑලි මට දෙනවාද?
    බිස්නස් එකට.

    ඩීල් එකක් ගහමු නකමුරෝ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බලය ලැබුනු ගමන් අමු ගවයා.
    ඕකා ගේම් ගැහුවට බලේ ගත්තට පස්සෙ වස කම්මැලියා. ඊටපස්සෙ පොත් බල බල කෝපි බොනවා.

    මේ පාර බලමු ෆුල් පවර් එකෙන්වත් වැඩක් කරයිද කියලා.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මාත් දරන්නේ මේ මතේම තමා

    ඒ උනාට රනිලා පොහොට්ටුවට හුකයි කියල හිතන්න අමාරුයි. දැන් කොහොමත් උන්ට චන්දෙ නෑනේ. කවදාවත් වෙනස් වෙන්නේ නැති අමුම හරක් ටිකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ.
    ඒ කාලේ ඉදන්ම රනිල කලේ උට ගොඩයන්න බැරිනම් මහින්දයව ගොඩ දාපු එක
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය වගේම ජේ ආර් පප්පවත් මිනිහට අවුරුදු 72 වෙනකම්ම පතුරු ඇරලා තිබ්බා මෙලෝ දෙයක් කරගන්න බැරි කවදාවත් බලේ ගන්න බැරි එකෙක් විදිහට. ඒත් අන්තිමේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මාත් දරන්නේ මේ මතේම තමා

    ඒ උනාට රනිලා පොහොට්ටුවට හුකයි කියල හිතන්න අමාරුයි. දැන් කොහොමත් උන්ට චන්දෙ නෑනේ. කවදාවත් වෙනස් වෙන්නේ නැති අමුම හරක් ටිකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ.
    ඒ කාලේ ඉදන්ම රනිල කලේ උට ගොඩයන්න බැරිනම් මහින්දයව ගොඩ දාපු එක

    මිනිස්සුන්ගේ වයස ලිමිටඩ් බං.
    එපමණයි.
     
    • Like
    Reactions: shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාත් දරන්නේ මේ මතේම තමා

    ඒ උනාට රනිලා පොහොට්ටුවට හුකයි කියල හිතන්න අමාරුයි. දැන් කොහොමත් උන්ට චන්දෙ නෑනේ. කවදාවත් වෙනස් වෙන්නේ නැති අමුම හරක් ටිකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ.
    ඒ කාලේ ඉදන්ම රනිල කලේ උට ගොඩයන්න බැරිනම් මහින්දයව ගොඩ දාපු එක
    un denna bole pass karagannawa ban. wena ekektawath denne na thamunge paaththe unath.

    unta Dallaswa genna thibbane ungema paththe ekekne. eth karanne na.

    oya wagema thamai Sajiyata Ranila support nokarapu ekath.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඔය වගේම ජේ ආර් පප්පවත් මිනිහට අවුරුදු 72 වෙනකම්ම පතුරු ඇරලා තිබ්බා මෙලෝ දෙයක් කරගන්න බැරි කවදාවත් බලේ ගන්න බැරි එකෙක් විදිහට. ඒත් අන්තිමේ..
    Jr ගැන අහපු ගොංම කතාව.
    ඉතිහාසය ගොඩාරියක් ඉගෙන ගන්න වෙනවා.