"අපි මේ ඉන්නෙ මැරිලා වෙන්න බැරිද...
ජීවත් වෙනවා කියන්නේ වෙනම දෙයක් වෙන්න බැරිද ....
ගැබුරට හිතාගෙන යන්න ඕන...
මැරෙනවා කියන්නේ උපදිනවා වෙන්න බැරිද....
අපි උපදිනවා කියලා මේ ලෝකයට එන්නෙ මැරිලා වෙන්න බැරිද...
අපි දැන් මේ ඉන්නෙ මැරිලා නම් අපි හොල්මන් වෙන්න බැරිද....
එතකොට අපි හොල්මන් කියන උන් හැබෑම මිනිස්සු වෙන්න බැරිද...
උන් අපිට භය වෙනවා වෙන්න බැරිද....
අපි මේ ලෝකයෙ හැමදේම හදාගන්නවා වගේ හොල්මන් හැමදේම හදාගත්ත ඉතාම දියුනු ජාතියක් වෙන්න බැරිද...
මොකද අපිට උන්ගෙ දියුණුව පේනවා කියලා යෑ....
හොල්මන් බිත්ති අතරින් එහෙම යනවනම්... අහසේ පාවෙලා යනවනම් උන් මනස දියුනු කරපු අය වෙන්න බැරිද...
එක එහෙමනම් අපි තමා මැරිලා ඉන්නෙ..
උන් ජීවත් වෙනවා..."