මම කලින් ත්‍රෙඩ් එක ඩිලීට් කලේ ගොඩක් අය බැන බැන පීඑම් කරපු නිසා ...ඒත් දැන් මට තව මොනවා වෙන්න ද ? එයා මන් ගැන සේරම දේවල් කියලා මාව නති ම කරා. මන් කෙල්ලෙක් මන් ආදරේ කලේ කෙල්ලෙක් ට. මේක ජෝක් එකක් නෙමේ. ඔගෝල්ලො මොන විදියට භාර ගත්ත ත් මට කමක් නෑ....
මට කියන්න තියෙන්නේ ඔයා ආදරේ කරන කෙනෙක් ( ගේ උනත් නති උනත්) නම් කවඩවත් අනාගතේ ගැන ශුවර් එකක් නැති අයට ආදරේ කරන්න එපා..ඒ කිව්වේ එයගේ මුලු ලෝකෙම ඔයා නෙමේ කියල දැනෙනවා නම් වහාම එයාගෙන් ඈත් වෙන්න. එයා පස්සෙන් ම ඔයා බල්ලෙක් වගේ වටිල ඉන්න ඕනෙ හැබැයි එයා ඔයාගෙ උවමනාවල් නොසලකා හරින කෙනෙක් නම් කවඩවත් එහෙම කෙනෙකුට අදරෙ කරන්න එපා.
ඔයාට හිතෙනව නම් මේක වෙන්නේ නෑ එයා මාව දාලා යයි කියලා, ඒ සම්බන්දේ නවත්තන්න නොලැබෙන බව දැන දැන කරන ආදරේට කියන්නේ ආදරේ කියලා නෙමේ මෝඩකම කියලා..