ලිබියාව වගේම අැමරිකාවෙන් රට හදල ගනියි කියලා වෙන්න අැති...
expelling & capturing are two different things
සදාම් හුසේන් අල්ලපු වෙලෙත් ඔහොමමයිඒ රට තාමත් එහෙමමයි.
ai e?අනිවා දිගටම ප්‍රශ්නෙ ඇදෙනවා.
ඇමරිකාවටත්අමාරුවක් නෑ අතින් පෙට්‍රල් ගහගෙන ඇවිත් සාමය දෙන්න.
හැබැයි ඇමරිකාවෙම ඉත්තෙක් පත් උනොත් මිනිස්සුන්ට ලෑටි ගාගෙන හරි ජීවත් වෙන්න ලැබෙයි.
එහෙම උනා නම් විදුලි පුටුවේ ශක්තියත් අරගෙන මහින්ද මහත්තයා දැවැන්ත ගොඩ්සිලා කෙනෙක් වගේ වෙලා ලන්කාවේ නිත්‍ය ආරක්ෂකයා වෙනවා2010 මහින්ද මහත්තයාව විදුලි පුටුවට අරගෙන ගියා නම් ලංකාව දැන් සුරපුරක්![]()