වෙනිසියුලාවේ ප්‍රීති වෙසක් 🥳🎉

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    ලිබියාව වගේම අැමරිකාවෙන් රට හදල ගනියි කියලා වෙන්න අැති...😀😀



    2010 මහින්ද මහත්තයාව විදුලි පුටුවට අරගෙන ගියා නම් ලංකාව දැන් සුරපුරක් 😁

    expelling & capturing are two different things

    ------ Post added on Jan 4, 2026 at 5:31 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    සදාම් හුසේන් අල්ලපු වෙලෙත් ඔහොමමයි🎉🎊 ඒ රට තාමත් එහෙමමයි.

    අනිවා දිගටම ප්‍රශ්නෙ ඇදෙනවා.

    ඇමරිකාවටත් 🍑 අමාරුවක් නෑ අතින් පෙට්‍රල් ගහගෙන ඇවිත් සාමය දෙන්න.

    හැබැයි ඇමරිකාවෙම ඉත්තෙක් පත් උනොත් මිනිස්සුන්ට ලෑටි ගාගෙන හරි ජීවත් වෙන්න ලැබෙයි.
     
    • Haha
    • Like
    Reactions: SK29 and silent one

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    අැමරිකාව දියුණු කරපු රටක් නෑ..උන් කරන්නේ ඒ රට ලවා උන්ට ඕන දේ කරගන්න ඵක විතරයි..ඒ දේ හරහා වෙන රටක් දියුණු වුනත් ඵහෙම වෙන්න දෙන්නේ උන්‍ට ඕන ප්‍රමාණයට විතරයි...ඊට පස්සේ කෙලවනවා හීන් නූලෙන්..උදා : ජපානය...

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    ප්‍රතිමා පෙරලපු , ඒ රට හොම්බෙන් යන්න පටන් ගන්නවා.
     
    • Like
    Reactions: Black Monkey

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,673
    113
    onema dekara හුරේ daanna set ekak onema ratakin hoyaganna puluwan...

    අනිවා දිගටම ප්‍රශ්නෙ ඇදෙනවා.

    ඇමරිකාවටත් 🍑 අමාරුවක් නෑ අතින් පෙට්‍රල් ගහගෙන ඇවිත් සාමය දෙන්න.

    හැබැයි ඇමරිකාවෙම ඉත්තෙක් පත් උනොත් මිනිස්සුන්ට ලෑටි ගාගෙන හරි ජීවත් වෙන්න ලැබෙයි.
    ai e?
    uu petrol gahala denawada awilla saamaya denna kiyala?

    anika kalinuth hitihe laati gagena yantham lewakagena neh. itin US walin saamaya hambunaa kiyala wedak nane 😂😂😂
    ------ Post added on Jan 4, 2026 at 7:40 AM
     
    • Like
    Reactions: ob_server

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,138
    12,445
    113
    🌎
    2010 මහින්ද මහත්තයාව විදුලි පුටුවට අරගෙන ගියා නම් ලංකාව දැන් සුරපුරක් 😁
    එහෙම උනා නම් විදුලි පුටුවේ ශක්තියත් අරගෙන මහින්ද මහත්තයා දැවැන්ත ගොඩ්සිලා කෙනෙක් වගේ වෙලා ලන්කාවේ නිත්‍ය ආරක්ෂකයා වෙනවා
     
    • Love
    Reactions: ozykolla