වෙන අය කරපු වැඩත් තමන්ගෙ වගේ නම් කරපු රජතුමා.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඔය නම් සේරම සිංහලට හුරුයිනේ, අද භාවිතා කරන සිංහල ලොවෙත් මීට අවුරුදු 1000කට කලින් තියෙන්න නැතුව ඇතිනේ. එතකොට ඇත්තටම ඒ කාලේ භාවිතා වෙලා තියෙන නම මොකක්ද? මහා පරාක්‍රමබාහු වුනත්. 🤔
    මේවා හයවන ශතවර්ෂයේ වගේ
    1. සිදධම / මපුරුමු බුදදස ළපරි දෙව ම

    2. හ රජ අපයහ අට බිසෙව (‍ෙ) රජන තිරිමහ

    3. ………………. සබ (‍ෙ) රජන අචලබණ වලකය කදබ නමබර

    4. …………………. (‍ෙ) ම දෙකරිහ කුබුර නව ථම ච ( දුකුල දසච)

    5. …………………. ල වහිරට දින

    . මරයු වහහප ගමයහ ව

    2. සන උලවඪ සදෙව ගණයම ච

    3. අප ….. ව…… අපම චඅපහය

    4. ගර _ වහ (ර) වහරල ව(ට) කට එක

    5. සයක කහව(ණ) ද ප

    6. ල සව – සතනට

    මෙහි අරුත දැක්විය හැක්කේ මෙලෙසය.

    “මරයු වහහප ගමෙහි වාසය කරන පෙදරේරු සදෙව ගණය වන මම ද….ව විහාර නිත්‍යයකයන්ගේ (අනිවාර්ය සේවා වෘත්තිකයන්ගේ) නඩත්තුව සඳහා කහවුණු එක සියයක් දුනිමි. මෙහි (පින්) ඵල සියලු සත්ත්වයන්ට වේවා
    මෙතන තියෙනවා නමක් සදෙව
    . ගුත _ කදරහ වසන ප(ලම) දම අපම අ

    2. පහය _ ගර- වහරට වහරල වට කට එ

    3. ක – සයක කහවණ දය පල සව (සතනට)

    අර්ථය විස්තර කෙරෙන්නේ මෙලෙසය.

    “ගුත කරදයෙහි වසන පලම දම අපවන මම විහාර නිත්‍යයකයන්ගේ නඩත්තුව සඳහා අභයගිරි විහාරයට කහවණු 100ක් දුනිමි. මෙහි (පින්) ඵල සියලු සත්ත්වයනට වේවා!”

    ඔය කාලේන් පස්සේ වෙනකොට අද තියෙන බෝල අකුරු වලට එන්න පටන් අරන් තියෙන්නේ.

    ඔය ලිපි වල තියෙන නම් ඒ විධියටම කියව්වා කියල හිතන්න අමාරුයි. බර ව්‍යාකරණ එහෙම තියෙන්නේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,866
    26,305
    113
    අස්ව කරත්තේ දොර බන් . .

    යද්දී අස්ව කරත්ත 3ක් අරන් ගියා .
    එකක ඉදන් අනිත් එකට පනින්න මගදී මොකක් හරි අවුලක් උනොත් .

    image.png

    පච මල්ල නෙමෙයිද?
    පචමල්ල කියන්නේ බොරුමල්ලගේ බෑනා, ඌව මරලා තමයි කටඋල්ල රජවෙන්නේ. උගෙ පුතා ලපවල්ල තමා ඊලඟ උරුමක්කාරයා විදිහට රජකම ගන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයා වූ ඉන්දියාවේ සිට පැමිණි කාලිංග වංශිකයෙකි.
    මුන්දැ අනුප්‍රාප්තිකය විදිහට පත්වුන කතාවත් දාපන්කො
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    මාත් අහල තියෙනව... මරු ලිපිය....
    ෆන් එකේ ඉඳපු පොරක් මොනව උනත්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මුන්දැ අනුප්‍රාප්තිකය විදිහට පත්වුන කතාවත් දාපන්කො
    මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ එතුමාගේ බෑණා වුණු 2 වෙනි විජයබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. මුළු රටේම ජනතාවගේ හදවත් කම්පාවට පත් කරමින් ජනහිතකාමී පාලකයෙක් වුණු 2 වෙනි විජයබාහු රජතුමාව ඝාතනය කරලා 6 වෙනි මිහිදු රාජ්‍යත්වයට පත් වෙනවා. 2 වෙනි විජයබාහු රජතුමාගේ යුව රජ වුණු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ලයන් 6 වෙනි මිහිදුව ඝාතනය කරලා රජකම ගන්නවා.

    ගේම් ඔෆ් ත්‍රෝන් වගේ කාලයක් ඕක. මේ රජ උනා හෙට මැරුව.

    මාත් අහල තියෙනව... මරු ලිපිය....
    ෆන් එකේ ඉඳපු පොරක් මොනව උනත්...
    පරාක්‍රම බාහු රජතුමා හදපුවා එහෙම ආයේ විවෘත කර කර ඉන්න ඇති.
    ------ Post added on Feb 4, 2025 at 9:47 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ එතුමාගේ බෑණා වුණු 2 වෙනි විජයබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. මුළු රටේම ජනතාවගේ හදවත් කම්පාවට පත් කරමින් ජනහිතකාමී පාලකයෙක් වුණු 2 වෙනි විජයබාහු රජතුමාව ඝාතනය කරලා 6 වෙනි මිහිදු රාජ්‍යත්වයට පත් වෙනවා. 2 වෙනි විජයබාහු රජතුමාගේ යුව රජ වුණු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ලයන් 6 වෙනි මිහිදුව ඝාතනය කරලා රජකම ගන්නවා.

    ගේම් ඔෆ් ත්‍රෝන් වගේ කාලයක් ඕක. මේ රජ උනා හෙට මැරුව.

    පරාක්‍රම බාහු රජතුමා හදපුවා එහෙම ආයේ විවෘත කර කර ඉන්න ඇති.
    ------ Post added on Feb 4, 2025 at 9:47 AM
    පත්වෙන පත්වෙන එකාව මරලා බලේ ගන්න තරම් සිරි ලංකාවෙ බලේ එච්චර වටිනවද බන් ඒ කාලෙ? 🙄
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූනේ ලපයක් තිබ්බද? කතා කරද්දි පොඩ්ඩක් ඉස්සිලා, කට උල් කරලා අතේ ඇඬිලි ටික 🤌 වගේ කරලද කතා කලේ?

    කියන්න ගිය එක කලින්ම කියලා උබ
     
    • Haha
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    පත්වෙන පත්වෙන එකාව මරලා බලේ ගන්න තරම් සිරි ලංකාවෙ බලේ එච්චර වටිනවද බන් ඒ කාලෙ? 🙄
    ඔව්. බලේ කියන එක ඉන්න ඕනිම තැනක තහවුරු කරගන්න එක වටිනව. ඔය කාලේ ලංකාව කොහොමත් ධනවත්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ එතුමාගේ බෑණා වුණු 2 වෙනි විජයබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. මුළු රටේම ජනතාවගේ හදවත් කම්පාවට පත් කරමින් ජනහිතකාමී පාලකයෙක් වුණු 2 වෙනි විජයබාහු රජතුමාව ඝාතනය කරලා 6 වෙනි මිහිදු රාජ්‍යත්වයට පත් වෙනවා. 2 වෙනි විජයබාහු රජතුමාගේ යුව රජ වුණු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ලයන් 6 වෙනි මිහිදුව ඝාතනය කරලා රජකම ගන්නවා.

    ගේම් ඔෆ් ත්‍රෝන් වගේ කාලයක් ඕක. මේ රජ උනා හෙට මැරුව.

    පරාක්‍රම බාහු රජතුමා හදපුවා එහෙම ආයේ විවෘත කර කර ඉන්න ඇති.
    ------ Post added on Feb 4, 2025 at 9:47 AM
    Nissanka Malla’s rise to power was not the result of a smooth, hereditary succession but rather a product of political maneuvering during a time of instability in medieval Sri Lanka. While details vary among historical sources (such as the Culavamsa and other local chronicles), the general picture is as follows:

    1. A Period of Dynastic Uncertainty:
      By the late Polonnaruwa period, the kingdom was experiencing internal strife and factional rivalries. The death or weakening of previous rulers created a power vacuum that ambitious leaders could exploit.
    2. Claiming Royal Lineage:
      Nissanka Malla bolstered his claim to the throne by asserting descent from earlier Sinhalese kings. In an era when legitimacy was closely tied to perceived royal blood and divine sanction, linking himself to well‐remembered monarchs helped win him support—even if later historians have debated the factual accuracy of these claims.
    3. Political and Military Maneuvering:
      Taking advantage of the unsettled situation, Nissanka Malla was able to rally influential nobles, military leaders, and the Buddhist clergy to his side. Whether by overthrowing or outmaneuvering a predecessor (or an existing ruling faction), he secured enough backing to declare himself king. The exact mechanics—be it a coup or a series of negotiated power shifts—are not fully detailed in the surviving records, but the consensus is that his accession involved a forceful assertion of power rather than an uncontested dynastic succession.
    4. Legitimization Through Public Works and Patronage:
      Once in power, Nissanka Malla invested heavily in large-scale construction projects (including temples and reservoirs) and in supporting Buddhism. Such projects served a dual purpose: they improved the kingdom’s infrastructure and economy, and they also reinforced his image as a rightful, divinely sanctioned ruler. Monumental architecture was a common way for kings of the period to “write” their legitimacy into the landscape.
    In summary, Nissanka Malla became king by skillfully taking advantage of a politically unstable moment. He asserted a claim to royal blood, secured the backing of powerful local interests, and then consolidated his position through both force and grand public works. Although the detailed narrative of his accession is complex and sometimes contested by historians, his rise is generally seen as a classic example of a self-made ruler using both political acumen and religious patronage to legitimize his rule in a turbulent era.

    //ChatGPT o3-mini-high

    වෙන අය කරපු දේවල් තමන්ගෙ වගේ පෙන්නුවා කියන්න තියෙන සාක්ෂි මොනවද?
     
    එතුමාගේ සෙල්ලිපිම තමා.
    https://www.deshaya.lk/article/51/හරබර/13755/සෙල්ලිපිවලින්-වැඩ-පෙන්වූ-නිශ්ශංකමල්ල-රජතුමා

    මේකේ පැහැදිලි කරලා තියෙනවා ඒ කියන දේවල් වෙන්න බැරි ඇයි කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතුමාගේ සෙල්ලිපිම තමා.
    https://www.deshaya.lk/article/51/හරබර/13755/සෙල්ලිපිවලින්-වැඩ-පෙන්වූ-නිශ්ශංකමල්ල-රජතුමා

    මේකේ පැහැදිලි කරලා තියෙනවා ඒ කියන දේවල් වෙන්න බැරි ඇයි කියලා.
    ඔය ලිපියේ නිශ්ශංකමල්ල රජු අනුන් කරපු දේවල් තමන් කරා වගේ කියල ලියල නැ.

    ආයෙත් කියවල බලන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    සිරාවට අර බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුණා කියල ලියවුණ දබුල්ලෙන් හම්බවුණ අළුත් ශීලා ලේඛනයට මොකද වුණේ ? 🤷‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඔය ලිපියේ නිශ්ශංකමල්ල රජු අනුන් කරපු දේවල් තමන් කරා වගේ කියල ලියල නැ.

    ආයෙත් කියවල බලන්න.
    ඕකේ තියෙන්නේ සෙල්ල්පි වල තියෙන ඒව අතිශෝක්තිය කියල.

    අහපු එකට උත්තරේ තමා එතුමාගේම සෙල්ලිපි. ඒක එහෙම කියන්නේ ඇයි කියන්න තමා ලිපිය ඇලෙව්වේ

    සිරාවට අර බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුණා කියල ලියවුණ දබුල්ලෙන් හම්බවුණ අළුත් ශීලා ලේඛනයට මොකද වුණේ ? 🤷‍♂️
    එකේ එහෙම එකක් තිබ්බේ නෑ කියලා කිව්වේ.
    ------ Post added on Feb 4, 2025 at 11:24 AM
     
    • Wow
    Reactions: Candid-B