කොල්ලෙක් වෙන ආගමක කෙල්ලෙක්ව කසාද බදින එක ගැන මොකද හිතන්නෙ,,
අපි හිතමුකො සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව කසාද බදිනවා කියලා,, එතකොට ඒ සංස්කෘතියට හුරු වෙන එක, නෑදෑයන්ගෙන් එන ප්‍රශ්න මොනවද,, එහෙම ප්‍රශ්න
වලට මුහුන දෙන්නෙ කොහොමද,, දෙපැත්තෙම නෑදෑයො ගැන,, ඊටපස්සෙ ලමයි ලොකු වෙන කොට ඇති වෙන ප්‍රශ්න, ඒවට
ආගම් දෙකක දෙන්නෙක් කසාද බදින එක සාර්තකද,, සීරියස් උත්තරයක් ඕනෙ,, කොල්ලා ආගම් ගැන ලොකුවට විශ්වාශ කරන කෙනෙක් නෙවේ,, එතකොට එහෙම දෙන්නෙකුට කසාද බැදලා සාර්තක ජීවිතයක් ගතකරන්න පුලුවන්දද,,