වෙන එකෙක්ගේ බයික් එකක් මගේ නමට ලියාපදිංච&#3538

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    වෙන එකෙක්ගේ බයික් එකක් මගේ නමට ලියාපදිංච&#3538

    වෙන කෙනෙක්ගේ බයික් එකක් මගේ නමට ලියාපදිංචි කරගන්නේ කොහොමද? මුල ඉදලා වැඩේ වෙන විදිහ දන්න කෙනෙක් කියලා දෙනවද? GIC වෙබ් සයිට් එකේ තියෙනවා ඒත් තෙරෙන්නේ නෑ.ඒකේ තියෙන විදිහටනම් ගොඩක් forms පුරවන්න ඕනේ වගේ. forms ගන්න ඕනේ බයික් එකේ වර්ථමාන හිමිකරුද? එකම දිස්ත්‍රීක්කයෙන් බයික් එක ගන්නවා නම් ලේසිද?forms ගන්න ඕනේ කොහෙන්ද?forms බාර දන්න ඕනේ කොහෙටද?වාහනයක් ලියාපදිංචි කරන්න ලයිසන් එක ඕනේද?
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Tansfer paper ekak ganin.MTA6 FORM eka.BIKE eka gannakota ganna ekagen illa ganin ekath ekkama.date eka danne nathiwa a paper eke ugen sign karaganin.ita passe eka divisional secratariate ekata dilath puluwan.nathnam RMV eken karagannath puluwan.podi ganak yanawa.ekama province eke nam gana adui.nathnnam provincial change ekatath ekka ganak yanawa.:):):)

    eka form ekak neme neda ban thiyenne. aruge athsana witharak thibbama athida. u enda one nadda ds ekata
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    MTA 6 form ekak ganin.
    aruge signatures ganin.
    One day service nam diurum prakshayakda mokadda ekak one.
    Mataka na eka nam..
    normal service ekata ewa one na.
    unata uge ID copy anan manan ganin..
    oka purwanna danne nattham wana karaganna epa.
    borelle idala yanakota right hand side ek RNB eka issaraha kada tiyenawa.
    un photo gahala owa purawala stapler pawa gahala denaw.
    umbata tiyenne eka kelinma counter ekata denna Rs. 300-500k wage gani purawanna..
    ADayam balapathre copy ekak one..
    .
     
    colombo yanne nathuwa mehenma kara ganna kiyala baluwe ban. tikak kal giyata aulak na. mehe AGA office ekata form eka purawala dunnama harida.naththan register post eken yawanna puluwanne.

    ethakota machan MTA 8 kiyala form ekakuth thiyenawa neda.website eke thiyenne mehema

    අවශ්‍ය පෝරම M.T.A. 6 M.T.A. 8 M.T.A.3 M.T.A.7 M.T.A.5
    මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.

    PDF Print Email
    පියවර 1: ලියාපදිංචි හිමිකරු විසින් හි ඵඕ 8 ආකෘති ඉල්ලූම්පත්‍ර ලබාගත යුතුය. මේවා පහත දැක්වෙන කාර්යාල වෙතින් ලබාගත හැක.

    කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)
    අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)
    පියවර 2: ලියාපදිංචි හිමිකරු විසින් නිසි පරිදි සම්පූර්ණ කර ඇති ඵඕ 6 ( M.T.A. 6 ) හි හා 1 ආකෘති ලඟ රඳවාගත යුතුය.
    පියවර 3: ලියාපදිංචි හිමිකරු විසින් නව හිමිකරු වෙත ඵඕ 6 ( M.T.A. 6) හි ඊ හා ඊ1 ආකෘතීන්ද ඵඕ 8 ( M.T.A. 8 ) හි ක් හා ක්1 ආකෘතීන්ද භාරදිය යුතුය.
    පියවර 4: ලියාපදිංචි හිමිකරු විසින් ඵඕ 6 හි ආකෘති පත්‍රය මෝටර් රථ වාහන කොමසාරිස් වෙත ලියාපදිංචි කළ තැපෑලෙන් එවීම හෝ අතින් භාර දීම කළ තු අතර ඵඕ 6 හි1 ආකෘති පත්‍රය තමා ලඟ රඳවා ගත යුතුය.

    කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)
    අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)
    පියවර 5: නව හිමිකරු විසින් බැංකුව වෙත ලියාපදිංචි ගාස්තු ගෙවා වවුචරය ලබාගත යුතුය.
    පියවර 6: නව හිමිකරු විසින් ගෙවීම් වවුචරය ඵඕ 6 ( M.T.A. 6) හි ඊ ආකෘතිය ඵඕ 8 හි සම්පූර්ණ කරන ලද ක් ආකෘතිය හා සියළු සම්බන්ධිත ලියවිලි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව වෙත භාර දිය යුතුය.

    කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)
    අදාල දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)
    පියවර 7: නව හිමිකරු විසින් ක්ඵඔ 52 කුවිතාන්සි ආකෘතිය ලබාගත යුතුය.

    කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)
    පියවර 8: නව හිමිකරු විසින් ඵඕ 6 ( M.T.A. 6) හි ඊ1 ආකෘතිය හා ඵඕ 8 ( M.T.A. 8 ) හි ක්1 ආකෘතිය තමා ලඟ රඳවාගත යුතුය.
    පියවර 9: අදාල ලියවිලි නිවැරදි බවට තහවුරු වූ විට දෙපාර්තමේන්තුව විසින් පැවරීම කරනු ලැබූ ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ලැබේ.