වෙන කෙනෙක්ට බයික් එකක් මගේ නමට ගැනීම

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මචන්ලා මගේ හොදම යාලුවෙක් එයාට අලුත් බයික් එකක් ගන්න මගේ අත්සන ඉල්ලනවා.
    යාළුවා වෙන වුන්ට බයික් අරන්දිලා උන් ෆිනෑන්ස් නොගෙවපු නිසා යාළුවගේ නම blacklist වෙලා
    ඉතින් මගෙන් අහනවා මේක මගේ නමට ගන්න.
    ෆිනෑන්ස් එක අවුරුදු 3 ක් තියෙනවලු

    මෙතැනදී මචන් මට රිස්ක් එකක් තියෙනවද?
    නීතිමය පැත්ත
    මොනවගේ කේස් වැටෙන්න පුලුවන්ද?

    අනේ උදව් කරන්නකෝ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    u gewwe nathnam ubath blacklist wai.
    wade karaganna ena talk na ban kara gaththama
    athdakimen kiyanne
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Hodama yaluwa nam itin mona hari karanan wenawa
    Risk ekat tiyenawa
    අනේමන්දා මචන් මට උදව් කරපු කොල්ලෙක්
    වැඩේ තියෙන්නේ මිනිහ යන්නේ කොහෙද කින්ද මන්ද මන් දන්නේ නෑ
    ඒකයි පොඩි භයකට තියෙන්නේ

    u gewwe nathnam ubath blacklist wai.
    wade karaganna ena talk na ban kara gaththama
    athdakimen kiyanne
    ඔව් ඒකනේ.
    නඩු වැටෙන්න පුලුවන්ද මචන්?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    උඹට තමයි නඩු වැටෙන්නෙ, උඹට තමයි ගෙවන්න වෙන්නෙ
    යාලුවා බයික් එක අරන් ගෙවුවෙ නැතුව කෑලි කරලා විකුන්නොත් එහෙම උඹ මොකද්ද කරන්නෙ
    උඹ තමයි CRIB එකට යන්නෙ, උඹට ලෝන් එකක්වත් ගන්න බැරි වෙයි අන්තිමට
     
    • Sad
    Reactions: Chuti Kolla

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අනේමන්දා මචන් මට උදව් කරපු කොල්ලෙක්
    වැඩේ තියෙන්නේ මිනිහ යන්නේ කොහෙද කින්ද මන්ද මන් දන්නේ නෑ
    ඒකයි පොඩි භයකට තියෙන්නේ

    ඔව් ඒකනේ.
    නඩු වැටෙන්න පුලුවන්ද මචන්?

    nadunam waten nathiwai
    mokada gewwe nathnam bike eka ussana nisa
    eth ussalath unta alabayak unoth eka uben illanawa
    dun nathnam nadu
    anith karane thama. bike eka register wenne ube namata
    bike eken mokak hari illegal deyak karoth ubawa thama kudalan yanne
    ape kollekta oka wela thama nadu yanawa
    bike eka usaviye dan 9 month
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    nadunam waten nathiwai
    mokada gewwe nathnam bike eka ussana nisa
    eth ussalath unta alabayak unoth eka uben illanawa
    dun nathnam nadu
    anith karane thama. bike eka register wenne ube namata
    bike eken mokak hari illegal deyak karoth ubawa thama kudalan yanne
    ape kollekta oka wela thama nadu yanawa
    bike eka usaviye dan 9 month
    උඹට තමයි නඩු වැටෙන්නෙ, උඹට තමයි ගෙවන්න වෙන්නෙ
    යාලුවා බයික් එක අරන් ගෙවුවෙ නැතුව කෑලි කරලා විකුන්නොත් එහෙම උඹ මොකද්ද කරන්නෙ
    උඹ තමයි CRIB එකට යන්නෙ, උඹට ලෝන් එකක්වත් ගන්න බැරි වෙයි අන්තිමට

    හ්ම්ම් ලොකු ප්‍රශ්නයක් තමා
    මන් මේක අරුට පැහැදිලි කරන්නේ කොහොමද? 😥
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    nadunam waten nathiwai
    mokada gewwe nathnam bike eka ussana nisa
    eth ussalath unta alabayak unoth eka uben illanawa
    dun nathnam nadu
    anith karane thama. bike eka register wenne ube namata
    bike eken mokak hari illegal deyak karoth ubawa thama kudalan yanne
    ape kollekta oka wela thama nadu yanawa
    bike eka usaviye dan 9 month

    නඩු වැටෙනවා මචන්. එක වතාවක් ඔය විදියටම කුඩුකාරයෙක්ගෙ වාහනයක් ගත්ත මම දන්න අංකල් කෙනෙක් මාස 3ක් අරන් ගිහින් ප්‍රශ්ණ කරල තිබුන. අන්තිමට වාහනෙත් නෑ සල්ලිත් නෑ ඇට දෙකත් නෑ.

    අපේ අම්ම ඇපේකට අත්සන් කරල මාර කරදර ගොඩක් උනේ. අන්තිමට ගත්ත උනුත් මග අරිනවා.

    ඔය වැඩේ මඟඅරින්න පුලුවන් නම් මගඇරපන්
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    මචන්ලා මගේ හොදම යාලුවෙක් එයාට අලුත් බයික් එකක් ගන්න මගේ අත්සන ඉල්ලනවා.
    යාළුවා වෙන වුන්ට බයික් අරන්දිලා උන් ෆිනෑන්ස් නොගෙවපු නිසා යාළුවගේ නම blacklist වෙලා
    ඉතින් මගෙන් අහනවා මේක මගේ නමට ගන්න.
    ෆිනෑන්ස් එක අවුරුදු 3 ක් තියෙනවලු

    මෙතැනදී මචන් මට රිස්ක් එකක් තියෙනවද?
    නීතිමය පැත්ත
    මොනවගේ කේස් වැටෙන්න පුලුවන්ද?

    අනේ උදව් කරන්නකෝ
    Apo epa bn ahaka yana prashna balen dagnd ubt epa wei aru gewwe nttn gdrt liyum eddi. ub mkk hri kyla shape weyan. uta lottery ekk adila na ne kalin una ekm thama mektth wenne.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Hodama yaluwa neme ube pawule ekek unath oya moda wede karanna epa. Pora gewwe neththam ubawa blacklist wenwa.
    Anika beri wela hri mokak hri case ekak unoth policeya kelinma enne bike eke ayithikarayawa hoyagena.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මචන් ඌ මොනවහරි වෙලා මළොත් උබට ගෙවාගෙන යන්න වෙනවා..
    මම නෑදෑ වෙන වෙන එකෙක්ට සල්ලි දීල ඌ දෙන්නම් දෙන්නම් කිය කිය ඉදල ගගේ පැනල මලා කාලකණ්නියා.. :dull:
    යාලුකම් වලට වඩා නීති පැත්ත බලපන් බන්.
     
    • Sad
    Reactions: Chuti Kolla