වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත

    අවුරුදු23කට කලින් කොල්ලෙක් ඉපදෙනවා ඒ වෙලාවෙ කොල්ලගේ තාත්තා ඉන්නේ මහ මුහුදෙ යුධ නැවක.තාත්තාට කෝල් එක එනව පුංචි කොලු පැටියෙක් ඉපදුනා කියලා.ලෝකෙ ලොකුම සම්පත දරු සම්පත .ඉතින් නැවේ කපිතාන් ගොඩ බිමට යන්න ඩෝරා එකක් දෙනවා.තාත්තා සතුටින් ගොඩ බිමට යනවා 😀 ගොඩ බැහැලා සුලු මොහොතයි ගත වෙන්නෙ නැව බ්ලාස්ට් වෙලා කියලා ආරංචි වෙනවා .😔තමන්ගෙ දරුවා ඉපදුනේ තමන්ට ජීවිතය ලබා දීලා.නැවේ නම තමයි කොල්ලාට දාන්නේ.කාලය ගත වෙනවා කොල්ලා බයික් පිස්සෙක් .අයේ තේරෙන සිංහලෙන් කිව්වොත් බයික් කාපු එකෙක්.දවසක් ටුවර් එකක් යනවා සහෝදර සගයො එක්ක .ඒ වෙන කොට කොල්ලාට රට යන්න චාන්ස් එකක් වැදිලා තිබුනේ.කොටින්ම කිව්වොත් පාස්පෝට් අයි.ඩී පාවා හදලා තිබුනේ.ටුවර් එක දවසේ තමයි විස්තර යවලා යන එක හරියටම හරි ගියේ.ඉතින් කොල්ලගෙ තාත්තා කිව්වා පුතේ ඔය ගමන යන්න ඕනෙ නෑ.මිනිහෙක්ට හරි යන කාලෙ අනිවා වරදිනවා කියලා.කොල්ලා සුපිරි රයිඩර් කියලත් දැන ගත්තත් තාත්තලාට පුතාලට මොනව හරි වෙන්න යද්දි දැනෙනව මචං.කොල්ලා අන්තිම ටුවර් එක නිසා කොහොම හරි ගෙදරින් පැන ගත්තා.දවස් 3යි ගමන දෙවෙනි දවසේ කොල්ලා සහොලා සෙට් එකත් එක්ක ගැම්මට රයිඩ් කලා.එක තැනකින් බයික් එකේ චේන් එක කැඩුනා ඒකෙන් කෙස් ගහෙන් බේරුනේ.ආයෙත් ගමන යන්න කලින් යාලුවෙක් බයික් එල ඉල්ලලා තිබුනා.ඒත් දීලා නෑ.මගක් යනකොට කොන්ක්‍රීට් පාරක ලිස්සලා කකුල ගහලා ගහලා බෙරුනා..ඒත් ඉතින් බයික් පිස්සො බය කියන දේ දන්නෙ වත් නෑ කියලා ඔනෙ කෙනෙක් දන්නව ඇතිනෙ.ටික දුරක් යනකොට තුන් වෙනි පාර කොල්ලා සදහටම ජීවිතෙන් වැටුනා නැගිට ගන්න බැරි වෙන්නම.දෙපාරක් බේරුනත් මාරයා පස්සෙන්ම එනව කොහෙ හිටියත්.ජීවිතේ ලොකු තේරුමක් අපිට කියලා දීලා මේ කොල්ලා යන්නම ගියා.__________________________________
    මැරෙන්න කලින් උබේ ආසාව තාත්තට
    පිං සිද්ද වෙන්න කොල්ලෝ ඉශ්ට කලා ඒ තමා උබ කියපු "මට සුදුකොඩිදාන දවසට උබලා උබලෑ සුපිරි බයික් සෙට් එක බස්සන්න අහ්හ්"අන්න ඒක ඒවගේම උබ fb එකේ ආයෙ දාලාතිබුනා හැප්පිලා මැරෙන්නයි ආස කියලත් .ඔක්කොම උබව විතරක් සතුටු කරලා අපි හැමෝමව අඩවලා යන්න ගියා.මේ සුරංගනා කතාවක් නෙමෙයි .ඒ වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත අයියා.අඩුපාඩු තැන් ගොඩක් ඇති මචං .ඒ වගේම වැරදි දෙයක් කිය උනා නම් දහස් වාරයක් සමා වෙයල්ලා.කෙටියෙන් කිව්වෙ.:(:(:(:(

    - උපුටා ගැනිමකි..

    xiBlHKq.jpg

    lYi2Vph.jpg
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බයික් වල පිස්සු කෙලිනව කියන්නෙ ඉතින් තමාම මාරයාට අතවනා ගැනීමක් තමයි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Abeetha navy ship ekata attack karala thiyenne 05 -April -1991. Me kiyana abheetha, ee dawase ipaduna nam, awurudu 23k kiyanne 2014 wage year ekak.
    ee kiyanne me merchcha abeetha merila thiyenne ada eeye newe, 2014-2015 athare.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ගොන් හුකන්නෙක්.මූ යනවට වඩා හැප්පිලා නෙහ්.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පව් මොනව උනත්. නිවන්සුව ලැඛේවා.
    අනික තමා සුපිරි රයිඩර්ල ඉන්ඩ ඔ්නෙ ට්‍රැක්වල මිසක් පාරවල්වල නෙමේ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මනුස්ස ජීවිතයක් අපරාදෙ. මෙහෙම කියනවට සමාවෙයන් මචන්. මේ වගේ මිනිස්සු වීරයො කරල කතා කරන්න එපා. පාරෙ රේස් පදින්න ගිහිල්ල බයික් එක හැපිල අහක යන මිනිස්සු කීදෙන්ක් ජීවිතෙන් වන්දි ගෙවල තියෙනවද? රේස් පදින්න ඕන ට්‍රැක් වල. මේව ඇවිල්ල සියදිවි නසාගැනීම්. බුද්ධාගමේ විදියට සියදිවි නසාගැනීම කියන්නෙ දරුණු පාපයක්. ඊගාව ආත්මේවත් මොලයක් ඇතුව ඉපදිලා නිවන් දකින්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව.:sorry::sorry:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    spin riders set eke kollek neda ?
    tour eka yaddi bike over 150 wage yanwa neda ? discipline thiyiyagen neda wena year wala tour giye, s[peed limits thiyagena , me para mokada ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    හෙන නාකි පෙනුමක් නේ තියෙන්නෙ කොල්ල කිව්වට. මං හිතුවේ 30-35 ඇති කියල.
    පාරෙ රේස් යන්න ගිහිං නම් මැරුණේ උගේම ගොන්කම.