වෙන කවුරුත් නෙමේ මචං අපේ අභීත

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    spin riders set eke kollek neda ?
    tour eka yaddi bike over 150 wage yanwa neda ? discipline thiyiyagen neda wena year wala tour giye, s[peed limits thiyagena , me para mokada ?

    ow machan. kalin awrudu wala mehema deyak welama na. me para bike 70k wage giyeth.. eka welawa ban.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    මෝඩකමටයි ගොන්කමටයි බෙහෙත අභීතයම හොයාගෙන තියෙන්නේ. ඇයි බන් මේ වගේ එවුන් වීරයින් කරලා තියෙන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    පාරෙ රේස් පදින්න ගිහිල්ල බයික් එක හැපිල අහක යන මිනිස්සු කීදෙන්ක් ජීවිතෙන් වන්දි ගෙවල තියෙනවද? රේස් පදින්න ඕන ට්‍රැක් වල. මේව ඇවිල්ල සියදිවි නසාගැනීම්.
     
    waligamaya

    Well-known member
  • පාරෙ රේස් පදින්න ගිහිල්ල බයික් එක හැපිල අහක යන මිනිස්සු කීදෙන්ක් ජීවිතෙන් වන්දි ගෙවල තියෙනවද? රේස් පදින්න ඕන ට්‍රැක් වල. මේව ඇවිල්ල සියදිවි නසාගැනීම්.

    මුන් මොන විරයෝද, වීරයෝ කියන්නේ සුනාමි, ගංවතුර, වගේ දේවල් වලදී ජිඉවිත පරදුවට තියලා මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වුන මිනිස්සු, තමන්ගේ දියුණුව සැප පතක දාලා සමාජ පෙග්ර්මනයට කැපවුන මිනිස්සු. නැතුව තමන්ගේ විනෝදෙක දේවල කරලා නිකන් මරුන මිනිස්සු නෙවෙයි.
     
    janish05656

    Well-known member
  • කොල්ලෝ උබට නිවන් සැප. මූට බනිනවා නෙවේ.
    අම්මා අප්පාගෙන් හරි, කොම්පැනියට කත් ඇදලා හරි කොල්ලේක් බයිසිකලයක් අරන් ඌ යන්නේ නිකන් බයිසිකලෙන් උපන්නා වාගේ.. ඊටපස්සේ වටේ ඉන්න උන්ට රෝදයක් උස්සලා, පොඩ්ඩක් ඇරලා ගිහින් වැඩදාලා පොඩි උන්ගේ වැඩ්ඩා වෙනවා..පස්සේ යන්න පුලුවන් තැනයි යන්න බැරි තැනයි මූන් යන්නේ ඇදගෙන ඉන්නා රෙදි ටික ගැලවිලා යන්න,,ඔහොම ගිහින් ගහක ගලක වැදිලා මැරිලා යනවා..පස්සේ දුක් විදින්නේ ගෙදර දෙමාපියන් හරි ගෙදර ගෑනි හරි..
    ඕකට රෝද දෙකයි, බැලන්ස් එක සම්පූර්ණයෙන් තියෙන්නේ පදින එකාගේ ඇගේ..පොඩි ගල් කැටයක් ඇති කෙල වෙන්න..මම නන් බයික් පදින්නේ නෑ මචන්..බයික් ලයිස්න් වත් ගෙදරින් ගන්න දුන්නේ නෑ.. පදින කොල්ලෝ පරිස්සමෙන්..තත්පර 2කට රින්ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා..බයික් පදින අපේ එලකිරි කොල්ලන්ට..

    අපේ ඉස්සරහ ගෙදර මගේ පිට් එකත් ගත්තා FZ එකක්..ගත්ත ගමන් මූ යන්නේ ඇවිදින ගානට,,දැන් අහෙන්නේ එන්ජිම දෙදරලා අඩන සද්දේ විතරයි..4 පාරක් හැප්පුනා,,අදත් ඌ කියන එකනන් අහන්නේ නෑ..ඌගේ අම්මා අපේ අම්මා එක්කත් අඩලා තිබුනා මූ කියන දේ අහන්නේ නෑ කියලා..
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113

    අපේ ඉස්සරහ ගෙදර මගේ පිට් එකත් ගත්තා FZ එකක්..ගත්ත ගමන් මූ යන්නේ ඇවිදින ගානට,,දැන් අහෙන්නේ එන්ජිම දෙදරලා අඩන සද්දේ විතරයි..4 පාරක් හැප්පුනා,,අදත් ඌ කියන එකනන් අහන්නේ නෑ..ඌගේ අම්මා අපේ අම්මා එක්කත් අඩලා තිබුනා මූ කියන දේ අහන්නේ නෑ කියලා..

    අභීතයාගේ බෙහෙත ඌටත් ලැබුනාම ලෙඩේ සනීප වෙයි. උගේ අම්මා තමයි අසරණ වෙන්නේ උගේ වැඩ හින්දා. ඔහොම එවුන් ගෙදරට බරක් ගමට බරක් රටටත් බරක්. ඕකුන් ගිහින් කොහෙ හරි ඇනගෙන අතපය කඩාගත්තම ඒවාට බෙහෙත් කරන්න වෙන්නෙත් මහජන මුදලින්ම තමා. කාලකන්නි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    අපේ ඉස්සරහ ගෙදර මගේ පිට් එකත් ගත්තා FZ එකක්..ගත්ත ගමන් මූ යන්නේ ඇවිදින ගානට,,දැන් අහෙන්නේ එන්ජිම දෙදරලා අඩන සද්දේ විතරයි..4 පාරක් හැප්පුනා,,අදත් ඌ කියන එකනන් අහන්නේ නෑ..ඌගේ අම්මා අපේ අම්මා එක්කත් අඩලා තිබුනා මූ කියන දේ අහන්නේ නෑ කියලා..

    කොහොමද බන් එහෙම යන්නේ, දැන් ට්‍රැෆික් පොලිස් ඉන්නවනේ හැම අස්සක මුල්ලකම වගේ :nerd:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Pro ridersලා හයියෙන් යන්නෙ ට්‍රැක් එකේ විතරයි
    සාමාන්‍ය පාරවල් වල මහ හයියෙන් යන්නෙ නැහැ ඔය ට්‍රැක් වල පදින ප්‍රොෆෙෂනල් අයවත්:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,050
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක මහ කරුම වාහනයක්. ගෙවල් ලග එකෙක් ඉන්නවා පාර්ලිමන්න්ට් එක ලග පාලමේ ඔලුව හැප්පිලා ඔලු කට්ටත් අහක්කරලා අවුරුදු 10 තාම සිහිය නෑ. අම්ම තාත්ත නට්ටන් වෙන්න දුක් විදිනවා, ඌත් එක්ක ගියපු අනික් එකානම් (පැදපු එකා) ඔන්දස්පොට් ගොඩගියා. මු අවුරුදු 10ක් දෙමාපියන්ට පවු දෙනවා.... තව එකෙක් අක්ක දාන් පිබල ගිහින් අක්කගේ කකුල වැදුන ලයිට් කණුවක, දනිස් පොල්කට්ට කුඩු. ඇන දාල ඇට දාල කකුල ගොඩ දැම්ම ඒත් අදටත් නොන්ඩිගහනවා..........:sorry:

    තමුන් ගැන නෙමෙයි අසරනවෙන දෙමාපියන් ගැන හිතල, සොබනෙයි විරකමයි අතැරලා පුළුවන් උන් ඕව විකුණලා දාල ටුක් ටුක් එකක්වත් ගනිල්ලා. රෝද දෙකට වඩා තුන පරිස්සන්. හදිස්සියකට ගෙදරට හාල් මුට්ටයක් වත් ගෙනත් දීල දේමාපියෝ සතුටින් තියන්න
     
    • Like
    Reactions: Rockstar Athelete

    sithum1111

    Member
    Jun 17, 2011
    3
    2
    0
    kurunegala
    Pro ridersලා හයියෙන් යන්නෙ ට්‍රැක් එකේ විතරයි
    සාමාන්‍ය පාරවල් වල මහ හයියෙන් යන්නෙ නැහැ ඔය ට්‍රැක් වල පදින ප්‍රොෆෙෂනල් අයවත්:baffled:
    :yes::yes:
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    කොල්ලෝ උබට නිවන් සැප. මූට බනිනවා නෙවේ.
    අම්මා අප්පාගෙන් හරි, කොම්පැනියට කත් ඇදලා හරි කොල්ලේක් බයිසිකලයක් අරන් ඌ යන්නේ නිකන් බයිසිකලෙන් උපන්නා වාගේ.. ඊටපස්සේ වටේ ඉන්න උන්ට රෝදයක් උස්සලා, පොඩ්ඩක් ඇරලා ගිහින් වැඩදාලා පොඩි උන්ගේ වැඩ්ඩා වෙනවා..පස්සේ යන්න පුලුවන් තැනයි යන්න බැරි තැනයි මූන් යන්නේ ඇදගෙන ඉන්නා රෙදි ටික ගැලවිලා යන්න,,ඔහොම ගිහින් ගහක ගලක වැදිලා මැරිලා යනවා..පස්සේ දුක් විදින්නේ ගෙදර දෙමාපියන් හරි ගෙදර ගෑනි හරි..
    ඕකට රෝද දෙකයි, බැලන්ස් එක සම්පූර්ණයෙන් තියෙන්නේ පදින එකාගේ ඇගේ..පොඩි ගල් කැටයක් ඇති කෙල වෙන්න..මම නන් බයික් පදින්නේ නෑ මචන්..බයික් ලයිස්න් වත් ගෙදරින් ගන්න දුන්නේ නෑ.. පදින කොල්ලෝ පරිස්සමෙන්..තත්පර 2කට රින්ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා..බයික් පදින අපේ එලකිරි කොල්ලන්ට..

    අපේ ඉස්සරහ ගෙදර මගේ පිට් එකත් ගත්තා FZ එකක්..ගත්ත ගමන් මූ යන්නේ ඇවිදින ගානට,,දැන් අහෙන්නේ එන්ජිම දෙදරලා අඩන සද්දේ විතරයි..4 පාරක් හැප්පුනා,,අදත් ඌ කියන එකනන් අහන්නේ නෑ..ඌගේ අම්මා අපේ අම්මා එක්කත් අඩලා තිබුනා මූ කියන දේ අහන්නේ නෑ කියලා..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rapkr9808

    Junior member
  • abheethayata wena sahodara shodariyoth na neda? uge athal eken uge amma thaththa duk widinawa..............track riderslath godak welawata yanne wahana wala unuth bike padinne rassawata witharayi.....ehema kiwwata bike witharak thiyena wunuth puluwan tharan himin palayan....math hodata danna supiri rider kenek hitiya....u vt250f eke yaka wage yanawa. u eke weel idan gahuwa... anthimata u marune wanguwa namanna gihin bike eka lissala...uge ganna deyak thibun na..oluwath kudu pattam una...............