වෙන නමකින් bank account හදද්දී

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචං මගේ නමෙන් නැතුව වෙනම නමකින් උදාහරණයක් විදියට අපේ බිස්නස් එකේ නමකින් bank account එකක් opan කරන්න පුළුවන් ද සාමාන්‍ය විදියට?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BR එකක් අරගෙන ඒ නමට Current Account එකක් Open කරන්න පුලුවන්. Savings Account Open කරන්න දෙනවද දන්නෙ නෑ බං BR වලට. ඒ ගැන නම් කිසිම අයිඩියා එකක් නෑ.

    BR

    BR කියන්නේ මොකක්ද මචං ?

    Business Registration
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    BR එකක් අරගෙන ඒ නමට Current Account එකක් Open කරන්න පුලුවන්. Savings Account Open කරන්න දෙනවද දන්නෙ නෑ බං BR වලට. ඒ ගැන නම් කිසිම අයිඩියා එකක් නෑ.

    Business Registration

    Savings Account open Karannath puluwan