කොල්ල නේ හැමෝම දැන් වෙන රටවල් වලට යනවා කියලා සමාජ ජාල වල කතා වෙනවා.
මට ආසයි එත් මේ වෙලාවේ වෙන රටකට යන්න බැහැ එකට අඩිතාලමක් දාගන්න අවුරුදු දෙකක් වත් යනවා.
එතකොට වෙන්න ඕනේ දේවල් වෙලා රටට කෙලම වෙලා ගීයොත් මට සදහටම මේ අපායට වෙලා ඉන්න වේද ? සමහරු කියනවා දැක්කා Visa දෙන එකක් නෑ කියල කතාවක් එක නිසා අහන්නේ