වෙන රටකට යන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොල්ල නේ හැමෝම දැන් වෙන රටවල් වලට යනවා කියලා සමාජ ජාල වල කතා වෙනවා.

    මට ආසයි එත් මේ වෙලාවේ වෙන රටකට යන්න බැහැ එකට අඩිතාලමක් දාගන්න අවුරුදු දෙකක් වත් යනවා.

    එතකොට වෙන්න ඕනේ දේවල් වෙලා රටට කෙලම වෙලා ගීයොත් මට සදහටම මේ අපායට වෙලා ඉන්න වේද ? සමහරු කියනවා දැක්කා Visa දෙන එකක් නෑ කියල කතාවක් එක නිසා අහන්නේ
     
    • Wow
    Reactions: Hasitha22

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    business eka goda dapan, Iraq, zimbabweth salli thiyana ekek rata yanna illuwoth visa hambenawa..
    issarahata annathyanta nam India wath yanna bari wei...
     
    • Like
    Reactions: Nadun26

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හපෝ උබ ගියොත් නම් යන යන තැන ගූ ගොඩක් වෙනවා. උබත් පව් ඉතිං ඩුබායි ඉතාලි වගේ වත් වර්ක් වීසා යන්න බලපන් ගිහින් හිමින් සෙට්ල් වෙයිං ඉගනගත්තෙ නැති උන්ට රට යන විදි නම් මං දන් නෑ. එක්කො ඉගන ගන්න ඕන නැත්නම් කන්න තරම් සල්ලි තියෙන්න ඕන😣😣
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    හපෝ උබ ගියොත් නම් යන යන තැන ගූ ගොඩක් වෙනවා. උබත් පව් ඉතිං ඩුබායි ඉතාලි වගේ වත් වර්ක් වීසා යන්න බලපන් ගිහින් හිමින් සෙට්ල් වෙයිං ඉගනගත්තෙ නැති උන්ට රට යන විදි නම් මං දන් නෑ. එක්කො ඉගන ගන්න ඕන නැත්නම් කන්න තරම් සල්ලි තියෙන්න ඕන😣😣
    කවුද කියන්නේ මම ඉගෙන ගැන නෑ කියලා මම කැමති නෑ මගේ Show එකට මගේ ඉගෙනීම ගැන දාන්න එකයි වෙන එවුන් වගේ Profile වලවත් ඕවා දාගෙන නැත්තේ. කන්න තරම් සල්ලි නැතුව නමේ මට උබ සුවර් එකකට අපේ ගමේ එකෙක් වෙන්න ඕනේ අපේ ගමේ එවුන් තමා මම ගෙදරට වෙලා ඉන්න නිසා ඔහොම හිතං ඉන්නේ.

    Me level ekata nam hitanne den, yanna epa kiyanna thama wenne 🤔
    තේරුනේ නෑ කිව්වා දේ
    business eka goda dapan, Iraq, zimbabweth salli thiyana ekek rata yanna illuwoth visa hambenawa..
    issarahata annathyanta nam India wath yanna bari wei...
    හ්ම්ම්
    Good luck
    apith aran yanna :(:(
    කවදා හරි හරි ගියොත් හැමෝටම උදව් කරනවා
    ------ Post added on Mar 30, 2022 at 1:48 PM
     
    • Love
    Reactions: kevin_levin

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තෝ වගේ නිකම්මුන්ව සුදු මාත්තුරු එයාලගෙ රටවල් වලට වද්ද ගන්නෑ.