වෙන රටක ඉදන් Shopee.com.ph account හදන්න පුලුවන්ද

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    වෙන රටක ඉදන් Shopee.com.ph account හදන්න පුලුවන්ද?
    එහෙම හැදුවහම Address verify කරන්නේ නැතුව payment කරන්න පුළුවන්ද ?
    Account එකනම් GMail එකකින් හදන්න පුළුවන් ඊට පස්සසේ payment කරන්න ගියහම address verification ඉල්ලනවා
     
    • Like
    Reactions: kinkon and 2osama

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,209
    8,204
    113
    M-Town
    වෙන රටක ඉදන් Shopee.com.ph account හදන්න පුලුවන්ද?
    එහෙම හැදුවහම Address verify කරන්නේ නැතුව payment කරන්න පුළුවන්ද ?
    Account එකනම් GMail එකකින් හදන්න පුළුවන් ඊට පස්සසේ payment කරන්න ගියහම address verification ඉල්ලනවා
    Mokakda bung meh
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය

    Mokakda wenna ona?
     
    • Like
    Reactions: SupiriKollek

    f ck

    Junior member
  • Jan 21, 2018
    92
    -7
    8
    එහෙම ඉල්ලනවා නම් බැහැනේ. ශිප්පිං මෙහෙට දෙද්දී මාට්ටු නේ. එහේ ඉන්න එකෙක් හොයලා දෙයි ඌගේ ඇද්‍රශ් එකක් දාපං වෙන ක්‍රමයක් නම් නැහැ
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Mokakda wenna ona?
    ෆෝන් number එක verify කරන්න ඉල්ලනවා number එක දුන්නට call එකක් එන්නේ නෑ

    එහෙම ඉල්ලනවා නම් බැහැනේ. ශිප්පිං මෙහෙට දෙද්දී මාට්ටු නේ. එහේ ඉන්න එකෙක් හොයලා දෙයි ඌගේ ඇද්‍රශ් එකක් දාපං වෙන ක්‍රමයක් නම් නැහැ
    YouTube Premium Accounts මචන්
    ------ Post added on Sep 7, 2022 at 7:18 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ෆෝන් number එක verify කරන්න ඉල්ලනවා number එක දුන්නට call එකක් එන්නේ නෑ

    YouTube Premium Accounts මචන්
    ------ Post added on Sep 7, 2022 at 7:18 AM
    කීයද?

    Youtube Premium ne Ona...
    Karala dennam
    Keeyak Gewanawada?
    ------ Post added on Sep 7, 2022 at 7:28 AM