ලංකාවෙන් ගිය අය විතරක් උත්තර දෙන්න.
උබල ජීවත් වෙන රටේ ජනතාව එක්ක මූව් වෙන්නෙ නැතුව ඇයි උඹල මේ රටේ මයින්ඩ් සෙට් එක එක්ක ම ඉන්නෙ?
මාත් ආසයි රටේ පරිසරයට එහෙම. ඒත් මිනිස්සුට පොඩ්ඩක්වත් කැමති නෑ. Emotionally unhealthy ethics ගැන පඩයකට නොසලකන වල් වැදුණ කොට්ටාසයක් ලංකාවෙ ඉන්නෙ හැම ජාතියෙ ම.
උඹටලට ඇත්තට ම ඒ රටවල් වල ජනතාව එක්ක අසල්වැසියො එක්ක සෝෂල් මීඩියාවල මූව් වෙන්න ක්ලෝස් වෙන්න අමාරු කමක් තියෙනව ද? මේ ප්‍රශ්නෙ අහන්නෙ රට ගිහිල්ලත් ලිං ගැට්ටෙන් එහාට යාගන්න බැරි දායක සභා පොන්සිගෙන් නොවන බව කරුනාවෙන් සලකන්න. මේක අහන්නෙ Emotionally healthy Non judgemental මිනිස්සුන්ගෙන්
@Ryan08
------ Post added on Mar 12, 2022 at 3:14 PM
බම්ප්
------ Post added on Mar 12, 2022 at 5:42 PM