මැක්ස්ස්වෙලා හරි. නළු නිලියොන්ට වඩා script ලියන සොන්නයෝ තමයි. ලවු සින්, ගොන්ජ වගේ දේශපාලන සීන්, දකුනු ඉන්දීය ඇක්ෂන්, හිනා යන්නැති කොමඩි විතරයි මෙහෙ කරන්නේ. tv නම් මේ කපේකට ගොඩ ඒමක් නෑ.
මැක්ස්ස්වෙලා හරි. නළු නිලියොන්ට වඩා script ලියන සොන්නයෝ තමයි. ලවු සින්, ගොන්ජ වගේ දේශපාලන සීන්, දකුනු ඉන්දීය ඇක්ෂන්, හිනා යන්නැති කොමඩි විතරයි මෙහෙ කරන්නේ. tv නම් මේ කපේකට ගොඩ ඒමක් නෑ.

අලුත් සෙට් එක ඉන්න එව්වා බලද්දී බඩ දගලනවා 

ඇග විතරක් තියෙනවා නම් ලංකාවේ හිට් වෙන්න පුළුවන්. 

ලංකාවේ නළුවෝ වැඩි හරියක් නළුවෝ නෙමෙයි.අලුත් සෙට් එක ඉන්න එව්වා බලද්දී බඩ දගලනවා
ඇග විතරක් තියෙනවා නම් ලංකාවේ හිට් වෙන්න පුළුවන්.
මේ පේනවද අපේ නළුවෝ හැම රෙද්දකටම ඉන්නවා... වෙන රටක මනුස්සයෙක් දැක්කොත් මොනා නොහිතයිද
![]()
මුන් එහෙම මෙව්වා දැක්කොත් අපිට හිනා වෙන්නේ කටින් නෙමෙයි
![]()

සිකේ 
මුල් ළමාවිය සංවර්ධනය නොවූ අයගේ සිගිති මානසිකත්වය