වෙන වැඩක් නැත්තං කියවපං

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
මැක්ස්ස්වෙලා හරි. නළු නිලියොන්ට වඩා script ලියන සොන්නයෝ තමයි. ලවු සින්, ගොන්ජ වගේ දේශපාලන සීන්, දකුනු ඉන්දීය ඇක්ෂන්, හිනා යන්නැති කොමඩි විතරයි මෙහෙ කරන්නේ. tv නම් මේ කපේකට ගොඩ ඒමක් නෑ.
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මැක්ස්ස්වෙලා හරි. නළු නිලියොන්ට වඩා script ලියන සොන්නයෝ තමයි. ලවු සින්, ගොන්ජ වගේ දේශපාලන සීන්, දකුනු ඉන්දීය ඇක්ෂන්, හිනා යන්නැති කොමඩි විතරයි මෙහෙ කරන්නේ. tv නම් මේ කපේකට ගොඩ ඒමක් නෑ.

ආන් උබට වැටහුනා :frown: :growl: :sorry:
 
leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    ලංකාවේ නළුවෝ වැඩි හරියක් නළුවෝ නෙමෙයි. :lol::lol: අලුත් සෙට් එක ඉන්න එව්වා බලද්දී බඩ දගලනවා :no::no::no: ඇග විතරක් තියෙනවා නම් ලංකාවේ හිට් වෙන්න පුළුවන්.

    මේ පේනවද අපේ නළුවෝ හැම රෙද්දකටම ඉන්නවා... වෙන රටක මනුස්සයෙක් දැක්කොත් මොනා නොහිතයිද :(:(:(:(:(

    Roshan-Ranawana-Hiru-Gossip-03.jpg

    මුන් එහෙම මෙව්වා දැක්කොත් අපිට හිනා වෙන්නේ කටින් නෙමෙයි :no::no::no:

    ff56b0f4-4f50-408f-bfe3-492d90b3eb39_toast2.gif

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    rGes3A

    හුයි හුයි :lol::lol: තමන් එදිනෙදා දකින දෙයක්වත් විවේචනේ කරගන්න වචන ටිකක් ගලපගන්න මිතුරෙක් කපලා. රිදුනේ නෑ :lol: ගානක්වත් නෑ රේප් වැඩකුත් නෑ :lol::lol:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ලංකාවේ නළුවෝ වැඩි හරියක් නළුවෝ නෙමෙයි. :lol::lol: අලුත් සෙට් එක ඉන්න එව්වා බලද්දී බඩ දගලනවා :no::no::no: ඇග විතරක් තියෙනවා නම් ලංකාවේ හිට් වෙන්න පුළුවන්.

    මේ පේනවද අපේ නළුවෝ හැම රෙද්දකටම ඉන්නවා... වෙන රටක මනුස්සයෙක් දැක්කොත් මොනා නොහිතයිද :(:(:(:(:(

    Roshan-Ranawana-Hiru-Gossip-03.jpg

    මුන් එහෙම මෙව්වා දැක්කොත් අපිට හිනා වෙන්නේ කටින් නෙමෙයි :no::no::no:

    ff56b0f4-4f50-408f-bfe3-492d90b3eb39_toast2.gif

    කල කිරෙනව බං ඔවා දකිද්දිත් :sorry::sorry: සිකේ :baffled:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura

    මුල් ළමාවිය සංවර්ධනය නොවූ අයගේ සිගිති මානසිකත්වය

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    lankawe ewa hodai ban. aduma gane me jowitha kale ethulatha iwara wenawa. balapan indian ewa merenakunuth iwara wenne ne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාව නම් ඇත්ත මචං.. වැඩේ කියන්නෙ බං දැන් යන ටෙලි ඩ්‍රාමා තොගේට ගන්න ලංකාවෙ නළු නිළියො නෑ.. ඇයි බං හතහමාරෙ ඉඳන් දහය වෙනකන් ටෙලි නාට්‍ය යනවා පහක්.. චැනල් පහක් ගත්තොත් ටෙලි විසිපහක්.. කොහොමද ආතල් එක..:lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    යකෝ ලංකාවේ යන ටෙලි නාට්‍ය වල එක චරිතයක් එකෙකුට සීමා කලොත් අපි හැමෝටම රගපාන්න වෙනවා.එච්චරට නාට්‍ය තියනවා. බලන්න එවුන් නැතිවෙනවා.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    අපේ ටෙලිවල එකම කතාවේ චරිත ටික එහෙමෙහෙ කරලා, වෙනස් නමක් දාලා පෙන්නනවා, අන්තිමට බලද්දී හැම කතාවෙම තියෙන්නේ එකම ස්ටෝරිය, වෙනසකට තියෙන්නේ නිෂ්පාදක විතරයි :lol:

    මටනම් ඉස්සර ගියපු දඬුබස්නාමානය වගේ ටෙලි තරම් කිසිම කික් එකක් නැ දැන් ඒවායේ :(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උබ ඔය වහෙන් ඔරෝ චාන්ස් එකක් ඉල්ලනව නේද රගපාන්න...:confused::confused::confused::D