වෙන විකල්ප නෑ...!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    nagahananda thama akama vikalpaya

    ඌ නීතිය හැර වෙන කිසිම දෙයක් දන්නෙ නෑ. හැම ප්‍රශ්නෙටම පොර හදන්නෙ නඩුවක් දාන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝදර කතා නම් එපා මිත්‍රයා.. දැන් ඕකුන් ගම්මිරිස් ඇට ගහන් ඉන්නේ පුකේ..

    මගේ කතාව වැරදි කොහෙද කියපන් මිත්‍රයා... ;););)

    පොඩ්ඩක් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විමසලා බලනවද පුටා.....

    :rofl::rofl:

    උයා කොහොම උඩ පැන්නත් මිනිස්සුන්ගේ ජනමනසේ තියෙන්නේ රටට මේ කලදසාව යන්නේ නෑ කියලා රාජ්‍ය නිලධාරියෙක් විදියට ගෝටාභය කියන එකා හිටිය නම්.

    උයාල කොහොම උඩ පැන්නත් ඉලගපාර මේ පාහර හැත්ත ගෙදර යවනවා...
    ලප කුමාරට තියන 6ථ් නැති වෙනවා.....
    :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    පොඩ්ඩක් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විමසලා බලනවද පුටා.....

    :rofl::rofl:

    උයා කොහොම උඩ පැන්නත් මිනිස්සුන්ගේ ජනමනසේ තියෙන්නේ රටට මේ කලදසාව යන්නේ නෑ කියලා රාජ්‍ය නිලධාරියෙක් විදියට ගෝටාභය කියන එකා හිටිය නම්.

    උයාල කොහොම උඩ පැන්නත් ඉලගපාර මේ පාහර හැත්ත ගෙදර යවනවා...
    ලප කුමාරට තියන 6ථ් නැති වෙනවා.....
    :rofl:

    ලන්කාවේ අපිට ලංකාවේ ටීම් එකක් නෑ බන් සපෝට් කරන්න... ඉන්දියාවයි පකිස්ථානෙයි 1948 ඉදන් ෆයිනල් එන්නේ... අපි මාරුවෙන් මාරුවට එක එකාට හුරේ දානවා..

    :yes::yes: So True..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෝටා ජනාධිපති කමට ගැලපෙන්නේ නෑ බන්.. හැබැයි ගෝටාට තීරණ ක්‍රියාත්මක කිරීමට විශිෂ්ට හැකියාවක් තියනවා..
    පොන්සේකාට වඩා හැබැයි ලක්ෂ වාරයක් හොදයි ගෝටා.. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙන් පාටලී හැරෙන්න වෙන එක්කෙකුටවත් smart thinking එකක් නෑ මට පේන විදියට..
    ගෝටා + පාටලී වගේ දෙකේම මික්ෂර් එකකට පුලුවන් මේ රට හොද තැනකට ගෙනියන්න හොදින් හෝ නරකින් හරි..

    ගෝටාගේ ලෝල්ලන්ටයි unp ලොල්ලන්ටයි රිදෙයි.. jvp නම් ගම්මිරිස් ඇටයක් ගහගනින් පුකේ... :love::love:

    උඹ හිතනවද ෆොන්සේකා රටේ ජනාදිපතිනම් මේ වගේ අවස්ථාවක නිකං ඉඳියි කියලා? :rolleyes:

    මම එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි හැබැයි මතකතියාගන්න ඊළඟට එන ජනාදිපති අපේක්ෂකයා කොච්චර පට්ට ඩයල් එකක් වුනත් වෙන්නේ මේ පාර වගේ නංගි පෙන්නලා අක්කා දෙන සීන් එකම තමයි

    පඹයා පොර කරලා පෙන්නලා ෆොන්නයෝ ආණ්ඩුව ගත්තා වගේ තමයි ඊළඟ ජනාදිපතිවරනෙත්. ලොක්කා මොකා වුනත් ඉන්නේ එකම ෆොන්නයෝ සෙට් එකයි හොරු සෙට් එකයි.

    කරනවානම් කරන්න ඕන අලුත්ම උගත් සෙට් එකක් අලුත් නායකයෙක් එක්ක බහින්න ඕන. අඩුගානේ මේ කාලකන්නින්ට පැරදීමේ අවධානමක් වත් තියෙනවා කියලා හැගෙන්න.:)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447

    True!
     
    කලින් අය පරද්දල පාඩමක් ඉගැන්නුවනේ. දැන් පරීක්ෂණ කරන්න වෙලාවක් නෑ . උඹම කියපන් එහෙම අපිට පත් කරන්න ඉන්නවනම් නායකයෙක් ? සාදාරණ සමාජයක් දින 100න් හදනවා කියල ආපු සෙට් එක නිසා රට ආයෙත් ගොඩ ගන්න බැරි තත්වෙට ආවා. ටෙස්ටින් කරන්න වෙලාවක් නෑ දැන්. සිංහල මිනිස්සුන්ට තියන එකම රට තමයි මේක . දෙමළ , මුස්ලිම් මිනිස්සුන්ට කරදරයක් උනාම යන්න රටවල් තියනවා . එයාලව ගන්න මිනිස්සු ඉන්නවා ..සිංහල මිනිස්සුන්ට ?
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ගෝටා විවෙචනය කරන්න තියෙන කරුණු මොනවද වටේ එල්ලිල ඉන්න උන් ඇරුණම?

    ඒ කාලේ ගමරාලයට තිබ්බෙත් නෑනේ?
    ඔය පක** ඔච්චර තමයි. හැම එකාම තම්බි චන්ද වලට බයයි. ඔක්කොම හිවල්ලු ඉන්නේ.
    ඌ කියලත් නිකන් ඉදි. මහින්දයා වගේ භාජනේ දාලා දෙයි හැමදේම තම්බින්ට. මද්‍රසා ඔක්කොම මුන්ගේ ආශිර්වාදේන් කරපුවා තමයි.
    අර මිනිස්සු මැරුන ගමන් ආවා ජනාධිපති වෙලා කලින් ආන්ඩුවෙදි ඇරපු ඒවා වහන්න. උබලා තාම ඔය හිවලුන්ගේ ගුන්ඩු වලට අහුවෙනවනේ රෙදි නැතුව
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ

    උඹ හිතනවද ෆොන්සේකා රටේ ජනාදිපතිනම් මේ වගේ අවස්ථාවක නිකං ඉඳියි කියලා? :rolleyes:

    මම එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි හැබැයි මතකතියාගන්න ඊළඟට එන ජනාදිපති අපේක්ෂකයා කොච්චර පට්ට ඩයල් එකක් වුනත් වෙන්නේ මේ පාර වගේ නංගි පෙන්නලා අක්කා දෙන සීන් එකම තමයි

    පඹයා පොර කරලා පෙන්නලා ෆොන්නයෝ ආණ්ඩුව ගත්තා වගේ තමයි ඊළඟ ජනාදිපතිවරනෙත්. ලොක්කා මොකා වුනත් ඉන්නේ එකම ෆොන්නයෝ සෙට් එකයි හොරු සෙට් එකයි.

    කරනවානම් කරන්න ඕන අලුත්ම උගත් සෙට් එකක් අලුත් නායකයෙක් එක්ක බහින්න ඕන. අඩුගානේ මේ කාලකන්නින්ට පැරදීමේ අවධානමක් වත් තියෙනවා කියලා හැගෙන්න.:)

    ගෝඨව පෙන්නල මහින්ද ඇතුළු පිරිස රජ වීම :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113

    ඒ කාලේ ගමරාලයට තිබ්බෙත් නෑනේ?

    රනිල් වික්‍රමසිංහට කියන්න පුළුවන් සේරම ජාති කිය කියා ඉඳල ජනාදිපති වෙන්න සපෝට් කරන්නං කියපු ගමන් මැරිල ඉපදුණා වගේ ටියුන් එක වෙනස් කරපු හැටියෙන්ම සතා අඳුනගන්න තිබ්බ :lol:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43

    උඹ හිතනවද ෆොන්සේකා රටේ ජනාදිපතිනම් මේ වගේ අවස්ථාවක නිකං ඉඳියි කියලා? :rolleyes:

    මම එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි හැබැයි මතකතියාගන්න ඊළඟට එන ජනාදිපති අපේක්ෂකයා කොච්චර පට්ට ඩයල් එකක් වුනත් වෙන්නේ මේ පාර වගේ නංගි පෙන්නලා අක්කා දෙන සීන් එකම තමයි

    පඹයා පොර කරලා පෙන්නලා ෆොන්නයෝ ආණ්ඩුව ගත්තා වගේ තමයි ඊළඟ ජනාදිපතිවරනෙත්. ලොක්කා මොකා වුනත් ඉන්නේ එකම ෆොන්නයෝ සෙට් එකයි හොරු සෙට් එකයි.

    කරනවානම් කරන්න ඕන අලුත්ම උගත් සෙට් එකක් අලුත් නායකයෙක් එක්ක බහින්න ඕන. අඩුගානේ මේ කාලකන්නින්ට පැරදීමේ අවධානමක් වත් තියෙනවා කියලා හැගෙන්න.:)

    මටනන් මොනවා වුනත් මේ මනුස්සයා හොදයි 2.50 වලව් හිවලට වැඩිය. මහින්දයා හිටපු කාලේ ඉදන්ම තම්බි රෙද්ද අස්සේ රිංග රිංග ඉදලා ඔක්කොම කරල අර මිනිස්සුන්ගේ මලකදන් උඩින් ජනාධිපති වෙන්න එනවා. තූ නොදකින්. බලපන් ඕකා ආව දවසට.හැමදාම ඡන්ද ගුන්ඩු වලට අහුවෙලා පත්කරගන්නවා එකෙක්.ඌ අරිනවා ඇරිල්ලක් ඇප නැති වෙන්න සින්හලුන්ට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113

    ඔය පක** ඔච්චර තමයි. හැම එකාම තම්බි චන්ද වලට බයයි. ඔක්කොම හිවල්ලු ඉන්නේ.

    තම්බි ඡන්ද වලට ඔච්චර වැලියු එකක් දුන්නෙ අපිමනෙ දෙකට බෙදිල.

    මේකෙ තියෙනව විස්තරේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1898208
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට අනිත් 225?
    කොච්චර හොඳ එකෙක් ආවත් ඒ හැතිකරෙ නිසා වැඩක් කරන්න දෙන්නැ බං, අවලං බල්ලෝ.
    පේන්නම වංචාව කර කර මිනිස්සු ඉදිරියට එන හැටි මුන්.
    උන්ට ලැජ්ජ නැද්ද අපිට ලැජ්ජාවක් නැද්ද...

    ගෝඨා හොඳයි නමුත් ඉතුරු අය ගැනත් තීරණයක් ගන්න වෙනවා.

    :(
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    රනිල් වික්‍රමසිංහට කියන්න පුළුවන් සේරම ජාති කිය කියා ඉඳල ජනාදිපති වෙන්න සපෝට් කරන්නං කියපු ගමන් මැරිල ඉපදුණා වගේ ටියුන් එක වෙනස් කරපු හැටියෙන්ම සතා අඳුනගන්න තිබ්බ :lol:

    මේ සතාත් එහෙම අදුර ගනින් එහෙනන්. ඒ කාලේ හැම ලබ්බටම රිංගල සප් එක දීලා දැන් මිනිස්සු ටිකක් මැරුනාම ජාති ආලේ දාලා අර මරන ටික උඩින් ජනාධිපති වරනෙට ඇවිත් ඕවා නැති කරනවා කියන්නේ අපිට ආදරේකට නෙවෙයි කියල
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නෑ විවේචන අමතක කරමු.. ඒක පාර්ශවිකව ගෝඨා ට අපි සිංහල මිනිස්සුන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩකරමු. වෙන ප්‍රායෝගික විකල්ප තියනවනම් කියන්න ...! මම නම් හිතන්නෙ නෑ පේනතෙක් මානෙක.

    Aniwa
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    තම්බි ඡන්ද වලට ඔච්චර වැලියු එකක් දුන්නෙ අපිමනෙ දෙකට බෙදිල.

    මේකෙ තියෙනව විස්තරේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1898208

    ඕවා කියවන්න කම්මැලි.කියෙව්වට ඇති වැඩකුත් නෑ. මව්ලවි කිව්වම ඔක්කොම එකාට චන්දේ දෙන්නේ. සොන්න සින්හලුන්ට එච්චර එකමුතුවක් හයියක් නෑ. අපේ පරම්පරාව කෙසේ වෙතත් නාකි කැපුවත් අර පාට කියන කාලකන්නි මැරෙනකල් මේ රට ගොඩ එන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    මේ සතාත් එහෙම අදුර ගනින් එහෙනන්. ඒ කාලේ හැම ලබ්බටම රිංගල සප් එක දීලා දැන් මිනිස්සු ටිකක් මැරුනාම ජාති ආලේ දාලා අර මරන ටික උඩින් ජනාධිපති වරනෙට ඇවිත් ඕවා නැති කරනවා කියන්නේ අපිට ආදරේකට නෙවෙයි කියල

    ජාති ආලේ කියල එකක් නෙමෙයි ඌ පෙන්නන්නෙ ඌ Defence Ministry එක කොච්චර Efficiently රන් කළාද කියලා. රාජපක්ශලා යටතෙ Defence Ministry එක අවුරුදු 30 ක් දුවපු Terrorist organization එකක් අවු 4 න් කුඩු කරල දාල රාජපක්ශලාට බලේ නැතිවෙනකංම රටේ ආරක්ශාව සහතික කළා.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43

    ජාති ආලේ කියල එකක් නෙමෙයි ඌ පෙන්නන්නෙ ඌ Defence Ministry එක කොච්චර Efficiently රන් කළාද කියලා. රාජපක්ශලා යටතෙ Defence Ministry එක අවුරුදු 30 ක් දුවපු Terrorist organization එකක් අවු 4 න් කුඩු කරල දාල රාජපක්ශලාට බලේ නැතිවෙනකංම රටේ ආරක්ශාව සහතික කළා.

    මහින්දත් ඔය වගේ එකක් කොරල නේ ණය වෙලා රට ආගාධෙටම ඇදල දැම්මේ? එකල්ල සිරාවටම යුද්දේ කරපු අර රත්තරන් මිනිස්සු ටික අමතක කරල මමයි යුදෙදේ දින්නේ කිය කිය ඇවිද්දේ? ඌට අපි කියන එක කියාගන්න බැරි තරමට අමු කුහක කමක් තිබ්බේ. රටකට ඕනි ඩිෆෙන්ස් විතරද?
    කොහේ ආරක්ශාවද බන් ? කොලනි තම්බි ඉස්කෝල ඔක්කොම හදන්න දීලා දැන් ලබ්බක් කියවනව උන්. ඒ දෙමල මිනිස්සු තුවක්කු වලින් ආවට තම්බි එක පාරට ගොන් හැත්ත වගේ ගහන්න එන්නේ නෑ. උන් මොලෙන් ගහන්නේ. හිවල්පක්ෂලාටත් කලින් ඉදන් ගහන ප්ලෑන් මේවා