අපිට ගෝටව විවේචනය කරන්න කරුණු ඕනේ තරම් තියනවා.
අපිට ගෝටව විවේචනය කරන්න කරුණු ඕනේ තරම් තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ වෙලාවේ විස්වාස කරන්න පුළුවන් කෙනා කව්ද කියන එක. ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ දිහා බලන්න. අපිට පුලුවන්ද නාගනන්ද ව විස්වාස කරන්න ? සංගක්කාර ? රොහාන් පල්ලෙවත්ත ? සිංහල මිනිස්සු එකට එකතු වෙන්න ඕනේ . එකට පොඩි හරි විස්වාසයක් තියන නායකත්වයක් ඕනේ . නැත්නම් අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ . මේකට ගෝටා හැර වෙන සුදුස්සෙක් නෑ. මෙයා ආවොත් මහින්දගෙ හෙන්චයියෝ ටිකත් එනවා . හැබැයි මේ මෝඩ , ගොබ්බ ආණ්ඩුවට වඩා සිය දහස් වාරයක් අපි ආරක්ෂිතයි. ජාතිය රැකිල ඉන්න ඕනේ අනෙක් හැමදේම කරන්න . නැත්නම් අනිවා මේක සිරියාවක් වෙනවමයි.
ගෝටා විවෙචනය කරන්න තියෙන කරුණු මොනවද වටේ එල්ලිල ඉන්න උන් ඇරුණම?
නෑ විවේචන අමතක කරමු.. ඒක පාර්ශවිකව ගෝඨා ට අපි සිංහල මිනිස්සුන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩකරමු. වෙන ප්‍රායෝගික විකල්ප තියනවනම් කියන්න ...! මම නම් හිතන්නෙ නෑ පේනතෙක් මානෙක.


Valid ප්‍රශ්නයක් නේ ඇහුවේ?
මහින්ද බැසිල්ගේ හයිය නැතිනම් ගෝටා මෙච්චර ලොකු චරිතයක් වෙන්නේ නෑ මචන් සංවර්ධනය පැත්තෙන්..
එත් ගෝටා යුද්දයෙදී කරපු කාර්යභාරය මහින්ද/බැසිල් කරපු දේවල් වලට වඩා ලක්ෂවාරයක් වැඩියි..
මම ඇහුවෙ ගෝටා ගැන තියෙන විවේචන
ජනප්‍රියතාව පැත්තෙන් බැලුවොත් මහින්ද නැතුව ගෝටට දිනන්න බෑ තමයි![]()
මහින්ද බැසිල් නැතිව ගෝටා ජනාධිපති උනොත් පොරට ඔය කිසිදෙයක් කරගන්න බෑ බන්.. තීරණ ගැනීමේ හැකියාව අඩුයි..
අපි කව්රු අකමැති උනත් මහින්දගේ ආණ්ඩුවේ මොලේ තිබුනේ බැසිල්ගේනේ...
එතකොට අනිත් 225?
කොච්චර හොඳ එකෙක් ආවත් ඒ හැතිකරෙ නිසා වැඩක් කරන්න දෙන්නැ බං, අවලං බල්ලෝ.
පේන්නම වංචාව කර කර මිනිස්සු ඉදිරියට එන හැටි මුන්.
උන්ට ලැජ්ජ නැද්ද අපිට ලැජ්ජාවක් නැද්ද...
ගෝඨා හොඳයි නමුත් ඉතුරු අය ගැනත් තීරණයක් ගන්න වෙනවා.
මහින්ද බැසිල් නැතිව ගෝටා ජනාධිපති උනොත් පොරට ඔය කිසිදෙයක් කරගන්න බෑ බන්.. තීරණ ගැනීමේ හැකියාව අඩුයි..
අපි කව්රු අකමැති උනත් මහින්දගේ ආණ්ඩුවේ මොලේ තිබුනේ බැසිල්ගේනේ...
ගෝටා ජනාධිපති කමට ගැලපෙන්නේ නෑ බන්.. හැබැයි ගෝටාට තීරණ ක්‍රියාත්මක කිරීමට විශිෂ්ට හැකියාවක් තියනවා..
පොන්සේකාට වඩා හැබැයි ලක්ෂ වාරයක් හොදයි ගෝටා.. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙන් පාටලී හැරෙන්න වෙන එක්කෙකුටවත් smart thinking එකක් නෑ මට පේන විදියට..
ගෝටා + පාටලී වගේ දෙකේම මික්ෂර් එකකට පුලුවන් මේ රට හොද තැනකට ගෙනියන්න හොදින් හෝ නරකින් හරි..
ගෝටාගේ ලෝල්ලන්ටයි unp ලොල්ලන්ටයි රිදෙයි.. jvp නම් ගම්මිරිස් ඇටයක් ගහගනින් පුකේ...![]()
උයා දන්නා හරිය තමා පුටා.......
උයා තාම හුජ්ජ කොල්ලෙක් චින්තනය අතින්.....
උයා නොදන්නා හුගක් දේවල් ගෝටා එක්ක තියනවා....
පොඩ්ඩක් බලන් ඉන්න....



ආනේ උයාගේ චින්තනේ මොකක්ද අනේ.. පුප දෙන්න එපා ප්ලීස්.. ඔයා දන්නවද ගෝටා ඇමෙරිකන් සිටිසන් කියලා? ඇන්ඩ් රොබට් ඕ බ්ලේක් ශ්‍රී ලාංකික කියලත් දන්නවද?
විජාතික කුමන්ත්‍රණ මිත්‍රයා මේවා..![]()



බුරුවා උනාට කමක් නෑ සහෝදරයා කන්දෙක දික් කරන්න එපා....![]()


