Gota dinanna nam Sinhala Buddhist chanda tika ekata ekathuwenna ona.
Dan me muslim wirodayath Gota ta wasidayakai
Eth Gota awa kiyala me ratanam goda ena ekak na.
nagahananda thama akama vikalpaya
සහෝදර කතා නම් එපා මිත්‍රයා.. දැන් ඕකුන් ගම්මිරිස් ඇට ගහන් ඉන්නේ පුකේ..
මගේ කතාව වැරදි කොහෙද කියපන් මිත්‍රයා...![]()

පොඩ්ඩක් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විමසලා බලනවද පුටා.....
උයා කොහොම උඩ පැන්නත් මිනිස්සුන්ගේ ජනමනසේ තියෙන්නේ රටට මේ කලදසාව යන්නේ නෑ කියලා රාජ්‍ය නිලධාරියෙක් විදියට ගෝටාභය කියන එකා හිටිය නම්.
උයාල කොහොම උඩ පැන්නත් ඉලගපාර මේ පාහර හැත්ත ගෙදර යවනවා...
ලප කුමාරට තියන 6ථ් නැති වෙනවා.....
![]()
ලන්කාවේ අපිට ලංකාවේ ටීම් එකක් නෑ බන් සපෝට් කරන්න... ඉන්දියාවයි පකිස්ථානෙයි 1948 ඉදන් ෆයිනල් එන්නේ... අපි මාරුවෙන් මාරුවට එක එකාට හුරේ දානවා..

So True..ගෝටා ජනාධිපති කමට ගැලපෙන්නේ නෑ බන්.. හැබැයි ගෝටාට තීරණ ක්‍රියාත්මක කිරීමට විශිෂ්ට හැකියාවක් තියනවා..
පොන්සේකාට වඩා හැබැයි ලක්ෂ වාරයක් හොදයි ගෝටා.. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙන් පාටලී හැරෙන්න වෙන එක්කෙකුටවත් smart thinking එකක් නෑ මට පේන විදියට..
ගෝටා + පාටලී වගේ දෙකේම මික්ෂර් එකකට පුලුවන් මේ රට හොද තැනකට ගෙනියන්න හොදින් හෝ නරකින් හරි..
ගෝටාගේ ලෝල්ලන්ටයි unp ලොල්ලන්ටයි රිදෙයි.. jvp නම් ගම්මිරිස් ඇටයක් ගහගනින් පුකේ...![]()

උඹ හිතනවද ෆොන්සේකා රටේ ජනාදිපතිනම් මේ වගේ අවස්ථාවක නිකං ඉඳියි කියලා?
මම එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි හැබැයි මතකතියාගන්න ඊළඟට එන ජනාදිපති අපේක්ෂකයා කොච්චර පට්ට ඩයල් එකක් වුනත් වෙන්නේ මේ පාර වගේ නංගි පෙන්නලා අක්කා දෙන සීන් එකම තමයි
පඹයා පොර කරලා පෙන්නලා ෆොන්නයෝ ආණ්ඩුව ගත්තා වගේ තමයි ඊළඟ ජනාදිපතිවරනෙත්. ලොක්කා මොකා වුනත් ඉන්නේ එකම ෆොන්නයෝ සෙට් එකයි හොරු සෙට් එකයි.
කරනවානම් කරන්න ඕන අලුත්ම උගත් සෙට් එකක් අලුත් නායකයෙක් එක්ක බහින්න ඕන. අඩුගානේ මේ කාලකන්නින්ට පැරදීමේ අවධානමක් වත් තියෙනවා කියලා හැගෙන්න.![]()

ගෝටා විවෙචනය කරන්න තියෙන කරුණු මොනවද වටේ එල්ලිල ඉන්න උන් ඇරුණම?
උඹ හිතනවද ෆොන්සේකා රටේ ජනාදිපතිනම් මේ වගේ අවස්ථාවක නිකං ඉඳියි කියලා?
මම එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි හැබැයි මතකතියාගන්න ඊළඟට එන ජනාදිපති අපේක්ෂකයා කොච්චර පට්ට ඩයල් එකක් වුනත් වෙන්නේ මේ පාර වගේ නංගි පෙන්නලා අක්කා දෙන සීන් එකම තමයි
පඹයා පොර කරලා පෙන්නලා ෆොන්නයෝ ආණ්ඩුව ගත්තා වගේ තමයි ඊළඟ ජනාදිපතිවරනෙත්. ලොක්කා මොකා වුනත් ඉන්නේ එකම ෆොන්නයෝ සෙට් එකයි හොරු සෙට් එකයි.
කරනවානම් කරන්න ඕන අලුත්ම උගත් සෙට් එකක් අලුත් නායකයෙක් එක්ක බහින්න ඕන. අඩුගානේ මේ කාලකන්නින්ට පැරදීමේ අවධානමක් වත් තියෙනවා කියලා හැගෙන්න.![]()

ඒ කාලේ ගමරාලයට තිබ්බෙත් නෑනේ?

ඔය පක** ඔච්චර තමයි. හැම එකාම තම්බි චන්ද වලට බයයි. ඔක්කොම හිවල්ලු ඉන්නේ.
එතකොට අනිත් 225?
කොච්චර හොඳ එකෙක් ආවත් ඒ හැතිකරෙ නිසා වැඩක් කරන්න දෙන්නැ බං, අවලං බල්ලෝ.
පේන්නම වංචාව කර කර මිනිස්සු ඉදිරියට එන හැටි මුන්.
උන්ට ලැජ්ජ නැද්ද අපිට ලැජ්ජාවක් නැද්ද...
ගෝඨා හොඳයි නමුත් ඉතුරු අය ගැනත් තීරණයක් ගන්න වෙනවා.

රනිල් වික්‍රමසිංහට කියන්න පුළුවන් සේරම ජාති කිය කියා ඉඳල ජනාදිපති වෙන්න සපෝට් කරන්නං කියපු ගමන් මැරිල ඉපදුණා වගේ ටියුන් එක වෙනස් කරපු හැටියෙන්ම සතා අඳුනගන්න තිබ්බ![]()
නෑ විවේචන අමතක කරමු.. ඒක පාර්ශවිකව ගෝඨා ට අපි සිංහල මිනිස්සුන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩකරමු. වෙන ප්‍රායෝගික විකල්ප තියනවනම් කියන්න ...! මම නම් හිතන්නෙ නෑ පේනතෙක් මානෙක.
තම්බි ඡන්ද වලට ඔච්චර වැලියු එකක් දුන්නෙ අපිමනෙ දෙකට බෙදිල.
මේකෙ තියෙනව විස්තරේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1898208
මේ සතාත් එහෙම අදුර ගනින් එහෙනන්. ඒ කාලේ හැම ලබ්බටම රිංගල සප් එක දීලා දැන් මිනිස්සු ටිකක් මැරුනාම ජාති ආලේ දාලා අර මරන ටික උඩින් ජනාධිපති වරනෙට ඇවිත් ඕවා නැති කරනවා කියන්නේ අපිට ආදරේකට නෙවෙයි කියල
ජාති ආලේ කියල එකක් නෙමෙයි ඌ පෙන්නන්නෙ ඌ Defence Ministry එක කොච්චර Efficiently රන් කළාද කියලා. රාජපක්ශලා යටතෙ Defence Ministry එක අවුරුදු 30 ක් දුවපු Terrorist organization එකක් අවු 4 න් කුඩු කරල දාල රාජපක්ශලාට බලේ නැතිවෙනකංම රටේ ආරක්ශාව සහතික කළා.