වෙන විකල්ප නෑ...!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    I wrote that day you asked.
    I am sinhalese but lived whole life at foreign country.
    It's my father who taught me sinhala at home.
    We lived so hardly at dubai because of "xxx" :(
    Few months back I came to SL.

    I reckon you're fluent in Tamil / Arabic than Sinhala / English then?

    Anyway, I do agree with what you said about extremists. I myself wouldn't vote an extremist.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    දැනට නං බලවත්ම පක්ශෙ මට හිතෙන විදිහට. මහින්ද යුද්ධෙ දිනලත් රනිල්ට ඡන්දය දුන්න කැපුවත් කොළ උන් ඉන්නවා. හොරෙන්/එළිපිට ඩීල් දාල සුළුතර පක්ශ වල සහය අරං තියෙනවා. ( Example ) රාජ්‍ය බලයත් තියෙනවා.

    ගෝටට එන්න තියෙන ඡන්ද කඩන්න අළුත්ම අය එනව ඉස්සරහටත් තව එයි, ඒකට තමයි UNP එකෙන් මුං ඔක්කොම එකයි අළුත් එකෙකුට දෙමු කියල කැම්පේන් එකකුත් කරන්නෙ

    ඒත් එන්නේ නෑ බන්. මම හිතන්නේ නෑ අර ලක්ෂ 62ම තාම තණකොල කනවා කියල.
    මටනන් පේන තෙක් මානෙක එකෙක් නෑ හොදයි කියන්න. ඔක්කොම කාලකන්නි සින්හල පර හැත්ත ඉන්නේම තමන්ගේ වාසිය බලන්. අපේ පක්කු පොර කද්දි අරුන් හැම ආණ්ඩුවක් අස්සටම රින්ගල උන්ගේ වැඩේ කරගන්නවා. උබල රට බයිලා ගහල ගෝඨාට දුන්නත් පෙරේතකමට ඌ අනික් පැත්තට ආයේ තම්බින්ට දෙනව සින්හලුන්ට ගූ යන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    උබල රට බයිලා ගහල ගෝඨාට දුන්නත් පෙරේතකමට ඌ අනික් පැත්තට ආයේ තම්බින්ට දෙනව සින්හලුන්ට ගූ යන්න

    බලමුකෝ ජනාදිපතිවරණෙදි රිශාඩ්ල හිස්බුල්ලල හේත්තු වෙන්නේ කාටද කියලා.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ඇයි දැන් උඹම නේද කිව්වෙ ඉස්සර රජවරු යුද්දෙට ගිහින් සටන් කරා කියල. ඒ හින්ද තමයි මම එහෙම ඇහුවෙ. කොහොම උනත් ඉතිහාසය අරන් බැලුවොත් අර රජතුමා අරක කරා, මේ ජනාධිපති මේක කරා කියල කියන එක සාමාන්‍ය දෙයක්. ඒ උනාට අහන කෙනා දන්නව පහල මිනිහයි ඒක කරේ කියල.

    මම කාටවත් කඩේ යන්නෙ නෑ බං. හැම එකාගෙම වැරදි තියෙනව. මේ දෙගොල්ල සන්සන්දනය කරොත් උන් හොදයි කියලයි කිව්වෙ.

    ඔය 225න් වැඩකට නැති උනුත් ඉන්නව. පොඩ්ඩක් හරි රටට වැඩ කරන උනුත් ඉන්නව.

    වහලෙක් එක්ක තර්ක කරාට වැඩක් නෑ.
    :sorry::sorry::sorry:
    bye
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    බලමුකෝ ජනාදිපතිවරණෙදි රිශාඩ්ල හිස්බුල්ලල හේත්තු වෙන්නේ කාටද කියලා.

    කොහෙට හේත්තු වුනත් දිනන පැත්තට හෝයියා.උන් උන්ගේ වැඩේ කරගන්නවා. අන්තිමට සින්හලු ටිකට වෙන්නේ කලින් පාර වුනා වගේම තමයි. අවුරුදු 70 ගානක් තාම සුද්ද දාපු වලව් පැලැන්තියේ විස දුවන්නේ ඔය හැමෝගෙම. එදා ඉදන් අද වෙනකන් පරම්පරා ගානක් දුවන්නේ ඕවා තමයි. මේකට ගොඩ ඒමක් නෑ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I reckon you're fluent in Tamil / Arabic than Sinhala / English then?

    Anyway, I do agree with what you said about extremists. I myself wouldn't vote an extremist.

    Primary level - english is the medium of teaching. I left school earlier. But I love to read.
    Anyway, I trusted my father after he said I become expertise in Sinhala writing. :baffled: Over estimated :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    මේකට ගොඩ ඒමක් නෑ.

    එහෙනං ඉතිං ඡන්දෙ දාන්න ඕකෙන් සිංහලු ගොඩ ගන්න පුළුවන් එකෙක් හොයලත් වැඩක් නෑනේ. :lol:
     
    Well, your English is certainly better than your Sinhala :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Rajapaksa brothers always worked as a team, I don't think that will change

    Mahinda may lost his control. I meant not the brothers but most of former ministers too were corrupted. family unity is good until they unite for good thing. If basil continued wilpaththu season again, GOTA should have react against. He should not react like Mahinda did. That is country wanted. May be voters not much think now but later they'll understand. time runs :dull:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    එහෙනං ඉතිං ඡන්දෙ දාන්න ඕකෙන් සිංහලු ගොඩ ගන්න පුළුවන් එකෙක් හොයලත් වැඩක් නෑනේ. :lol:
    ඔව්.
    උබලගේ අර තර්කේ හින්ද කිව්වේ. කොහොම කරත් නානලා දිනුම්. උන් ලස්සනට උන්ගේ ජාතියට ආගමට ආන්ඩු වලට පැන පැන වැඩේ කරගන්නවා. උබල හැමදාම බලමු බලමු කිය කිය අර ඉන්න හැතිකරෙට මාරුවෙන් මාරුවට රට දෙනවා. උන් ලස්සනට මාරුවෙන් මාරුවට කනවා.
    මේක ඉවර කරනකල් ගොඩ ඒමක් නෑ. අමු ලක් එකකට එහෙමත් පොරක් ආවොත් මිසක්.
    ඔන්න ගෝඨා කිව්වනන හමුදා පාලනයක් වගේ රට පාලනය කරනව කියල පොඩි හෝප් එකක් තියගන්නව. එහෙම වුනොත් පොඩි චාන්ස් එකක් තියෙයි රට ගැන. තාම සුද්දා දාලා ගිය නීති තියන් වාසියට නව නව ඉන්නවා.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ඕකට උත්තරයක් නෑ. දැන් ඉන්න සමනල රෑන දින්නේ උන් සමනල්ලු හින්දා නෙමෙයි රාජපක්ෂගේ මේනියාවෙන් මිදෙන්න එවෙලේ තිබුන එකම විකල්පේ නිසා. සමනල්ලු කරේ වැරැද්දක් නැති පතෝලයෙක් ඉස්සරහට දාල උන්ගේ ෆොන්නකන් කපටිකන් වහං උන්ගේ පැත්තට බලේ ගත්තා, ගත්තගමන් විධායක බලය අඩුකරලා පතෝලයා පඹයෙක් කලා. ජිවිතේ කවදාවත් අහල තියෙනවද ජනාධිපති තීරණ වෙනුවෙන් උසාවි යන. දැන් ඒකත් වෙනවා. :baffled:
    පක්ෂ දේශපාලනය තියෙනකන් අපිට හම්බයෝ දෙමල්ලු මට්ටුකරන්න බෑ මොකද හරියට බැලුවොත් සිංහලු පක්ෂ හත අටක් හදන් සිංහලුන්ගේ චන්ද ශක්තිය දියාරු කරගන්නවා. අනික් උන් එක ජාතියට එක පක්ෂේ ගානේ හදන් එහෙම පිටින්ම ඒ ජාතිකයින්ගේ චන්ද අදාළ පක්ෂ ගන්නවා. ඉතින් සිංහලු හැමදාම ළිඳේ.

    ටෙස්ට් නෙමෙයි මොන මගුලටත් ආයේ ඇවිත් තියෙන්නේ ගියපාර වගේම පවත්නා ආණ්ඩුව පරදවන උවමනාව. විකල්පය ගියපාර එලවපු උන් ගෙන්නන් දැන් ඉන්න උන් පන්නන එක
    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා, හොටු ගෑනි දීලා කැහි ගෑනි ගන්නවා. රට වලට යනවා උඹලා අපි නාකි වෙනවා.
    මම කියන්නේ එක දෙයයි. උඹල අපි ඉන්නේ ටික කාලයයි පුළුවන්කමක් තියෙනවනම් පිළිවෙල රටකට ගිහිං ජිවත්වෙයන්. මේ කාලකන්නි නාකි ටික මැරිලා රටට හොඳ කාලයක් ලැබුවොත් ආයේ ජීවත්වෙන්න යන්න.

    මෙන්න කතාව
    :love::love::love::love::love::love::love:
    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා, හොටු ගෑනි දීලා කැහි ගෑනි ගන්නවා.

    නිකන් ලේ පිච්චෙනවා විතරයි. ඒ මදිවට ආයේ ආයේ රෙදි නැතුව වල්ලු වගේ කඩේ යනකොට හිතෙනවා අපි නාකි වුනත් මේකට ගොඩ ඒමක් නෑ කියල. මම හිතුවා අපේ ජෙනරේශන් එකේ උන් ටිකක් හිතයි කියල. බලන් යද්දි උනුත් එකයි

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    Mahinda may lost his control. I meant not the brothers but most of former ministers too were corrupted. family unity is good until they unite for good thing. If basil continued wilpaththu season again, GOTA should have react against. He should not react like Mahinda did. That is country wanted. May be voters not much think now but later they'll understand. time runs :dull:

    Well, let's hope they have learned from their mistakes. It's depressing to see capable leaders succumbing to the corruption around them
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    හැමෝම argue කරනවා මිසක් Solutions ඉදිරිපත් කරන්නෙ නෑ . ඒකයි අව්ල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි එහෙනම් උඹල හඬක් නගන්නෙ නැත්තෙ ගෝඨගෙ වටේ ඉන්න උන්ගෙන් සහයෝගය ගන්න එපා. උන්ව මෙතනින්ම හලල දාන්න කියල. මම නම් කියන්නෙ ඒකයි,ගෝඨ ඇවිත් එක නීතියක් ගේනව කියන එකයි මට නම් ඇති ගෝඨට චන්දෙ දෙන්න.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඕකට උත්තරයක් නෑ. දැන් ඉන්න සමනල රෑන දින්නේ උන් සමනල්ලු හින්දා නෙමෙයි රාජපක්ෂගේ මේනියාවෙන් මිදෙන්න එවෙලේ තිබුන එකම විකල්පේ නිසා. සමනල්ලු කරේ වැරැද්දක් නැති පතෝලයෙක් ඉස්සරහට දාල උන්ගේ ෆොන්නකන් කපටිකන් වහං උන්ගේ පැත්තට බලේ ගත්තා, ගත්තගමන් විධායක බලය අඩුකරලා පතෝලයා පඹයෙක් කලා. ජිවිතේ කවදාවත් අහල තියෙනවද ජනාධිපති තීරණ වෙනුවෙන් උසාවි යන. දැන් ඒකත් වෙනවා. :baffled:
    පක්ෂ දේශපාලනය තියෙනකන් අපිට හම්බයෝ දෙමල්ලු මට්ටුකරන්න බෑ මොකද හරියට බැලුවොත් සිංහලු පක්ෂ හත අටක් හදන් සිංහලුන්ගේ චන්ද ශක්තිය දියාරු කරගන්නවා. අනික් උන් එක ජාතියට එක පක්ෂේ ගානේ හදන් එහෙම පිටින්ම ඒ ජාතිකයින්ගේ චන්ද අදාළ පක්ෂ ගන්නවා. ඉතින් සිංහලු හැමදාම ළිඳේ.

    ටෙස්ට් නෙමෙයි මොන මගුලටත් ආයේ ඇවිත් තියෙන්නේ ගියපාර වගේම පවත්නා ආණ්ඩුව පරදවන උවමනාව. විකල්පය ගියපාර එලවපු උන් ගෙන්නන් දැන් ඉන්න උන් පන්නන එක
    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා, හොටු ගෑනි දීලා කැහි ගෑනි ගන්නවා. රට වලට යනවා උඹලා අපි නාකි වෙනවා.
    මම කියන්නේ එක දෙයයි. උඹල අපි ඉන්නේ ටික කාලයයි පුළුවන්කමක් තියෙනවනම් පිළිවෙල රටකට ගිහිං ජිවත්වෙයන්. මේ කාලකන්නි නාකි ටික මැරිලා රටට හොඳ කාලයක් ලැබුවොත් ආයේ ජීවත්වෙන්න යන්න.

    මෙන්න කතාව
    :love::love::love::love::love::love::love:
    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා, හොටු ගෑනි දීලා කැහි ගෑනි ගන්නවා.

    නිකන් ලේ පිච්චෙනවා විතරයි. ඒ මදිවට ආයේ ආයේ රෙදි නැතුව වල්ලු වගේ කඩේ යනකොට හිතෙනවා අපි නාකි වුනත් මේකට ගොඩ ඒමක් නෑ කියල. මම හිතුවා අපේ ජෙනරේශන් එකේ උන් ටිකක් හිතයි කියල. බලන් යද්දි උනුත් එකයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    බලමුකෝ ජනාදිපතිවරණෙදි රිශාඩ්ල හිස්බුල්ලල හේත්තු වෙන්නේ කාටද කියලා.

    ඒකත් බලන්න ඕන දෙයක්. හැබැයි මුස්ලිම් උන් UNP එකට සපෝට් කරා කියමු. එතකොට අපි ගෝඨට චන්දෙ දානව. ගෝඨ දින්නට පස්සෙ අර මුස්ලිම් උන් විපක්ෂෙ ද ඉන්නෙ? :rofl: තාම එහෙම වෙලා නෑ නේද? එහෙනම් ඉස්සරහට වෙන්නෙත් නෑ පරණ විදියට නම් ඉල්ලන්නෙ. :no::dull: