මම ඕනකමින් බලලා නෑ කලින් ඒවගේ
hariuda Well-known member Oct 11, 2012 1,497 2,256 113 Colombo Sep 7, 2022 #2 post game commentary එකෙත් උන් තනිකර කතා කරේ ඉන්දියාව තාම series එකේ ඉන්න එක ගැනයි උන්ට final එන්න තියෙන chances ගැනයි Reactions: DHE, B.Chat and kolavari
post game commentary එකෙත් උන් තනිකර කතා කරේ ඉන්දියාව තාම series එකේ ඉන්න එක ගැනයි උන්ට final එන්න තියෙන chances ගැනයි
dilann Well-known member Jul 6, 2018 67,296 166,570 113 එකමත් එක රටක Sep 7, 2022 #3 මැච් එක දින්නාම ඕක reset කරන්න අමතක වෙලා Reactions: B.Chat
P pavanruka Well-known member Mar 17, 2015 5,922 3,282 113 Malabe Sep 7, 2022 #4 "Catch of the match" dinanna Lankava kochchara hodata karath chance na. Adath Indian kenek dinna, Pathum Nissanka hoda catches gaththa vunath Reactions: B.Chat and chami2015
"Catch of the match" dinanna Lankava kochchara hodata karath chance na. Adath Indian kenek dinna, Pathum Nissanka hoda catches gaththa vunath