වෙන

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වෙන_අයට

    වෙන භාෂාවක් කතා කරන කෙනෙක්ට සිංහල ඇහෙන්නේ මොන විදිහටද? site කීපයක දැක්ක comments වල එකතුවක්.

    "Sinhalese is a language that probably has the most beautiful script in the world. It's letters are roundish and very pleasing to the eye when you read a passage."

    "If you know this language you can pronounce anything without struggling."

    "Most clearest and soft language in the world"

    "The language very calm and soothing. The sinhalese literature is very beautiful and have strong connections with the nature and life."

    "Sinhalese is the most beautiful language in the world.. It has well shaped letters + the sounds of the words give deeper meaning even"

    "Sinhalese is a powerful language. Though a born Tamil in Sri Lanka I had the privilege of learning this beautiful language from an early age. The literature is just mind blowing."

    "Sounds very similar to Sanskrit"

    "Sinhalese are able to speak and write any pronunciation of human voice."

    "Language that has nice word flow.."

    "Distinguish Sinhala: Sinhala is of an Indo-Aryan origins, it sounds like Hindi"

    "Sinhala is a language that is inspired from Pali and Sanskrit. As Sanskrit is also the root of Nepali language, we have lots of common words."

    "Hindi. I mean, I think I can tell the difference a little bit, but it sounds like it's easy to confuse the two."

    (From internet: thetoptens.com, travelstackexchange.com, forum.duolingo.com, quora.com)

    :love::love:

    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ලොව වැඩිම ශබ්ද උච්චාරණ ප්‍රමාණයක් ඇති භාෂාව , සිංහල භාෂාවයි;):yes:

    ++ එල

    ආඩම්බරයි චුට්ටක් :) :dull:

    :):)
    You have given out too much Reputation in the last 24 hours, try again later. රෙප් හම්බුනාම දෙන්නන්.
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    "If you know this language you can pronounce anything without struggling."

    :love::love:

    මෙන්න මේක නම් වැරදී.

    මමත් හිතන් හිටියේ ඔහොම තමා. දවසක් ජර්මන් කෙල්ලෙක්ට ඕක කියලා ඒකි මට දුන්නා හක්ක උලුක් වෙන වචන ටිකක් කියපන් කියලා.
    :sorry::baffled:
     
    • Like
    Reactions: Nice_guy

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙන්න මේක නම් වැරදී.

    මමත් හිතන් හිටියේ ඔහොම තමා. දවසක් ජර්මන් කෙල්ලෙක්ට ඕක කියලා ඒකි මට දුන්නා හක්ක උලුක් වෙන වචන ටිකක් කියපන් කියලා.
    :sorry::baffled:

    ලොල් බන් ඒකි උඹට plan කරලමයි ඕක කරල තියෙන්නේ :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න මේක නම් වැරදී.

    මමත් හිතන් හිටියේ ඔහොම තමා. දවසක් ජර්මන් කෙල්ලෙක්ට ඕක කියලා ඒකි මට දුන්නා හක්ක උලුක් වෙන වචන ටිකක් කියපන් කියලා.
    :sorry::baffled:

    oka waradi na ban. oka tamai hari..

    wena basha katha karana ayata wada sinhala katha karana ayata wena bashawak niwaradiwa pronounce kireeme hakiyawa wadiy..

    dan uba oya kiyana german kellata english wachana hariyata kiyaganna ba. sinhala wachanath ba.
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    oka waradi na ban. oka tamai hari..

    wena basha katha karana ayata wada sinhala katha karana ayata wena bashawak niwaradiwa pronounce kireeme hakiyawa wadiy..

    dan uba oya kiyana german kellata english wachana hariyata kiyaganna ba. sinhala wachanath ba.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමයි වයිෆුයි සිංහලෙන් කතාකරද්දී නොදන්නා දෙන්නෙක් කියලතියෙනවා මොනවාද ඔයාලා කතාකරන්නේ හරි ලස්සන භාෂාවක්, අහං ඉන්න ආසයි කියල. :)
     
    • Like
    Reactions: Nice_guy

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් අය කියල තියනවා සිංහල කතා කරන අයට ඕනම උච්චාරණයක් කරන්න පුළුවන් කියල. මාත් හිතනවා ඒක ඇත්ත කියල මම ස්පැනිෂ් ඉගෙනගන්නකොට ශබ්ද කරන විදිහ සිංහලෙන් ලියාගෙන ආපහු කියනකොට ස්පැනිෂ් අය පුදුම වෙනවා මම උච්චාරණය කරන විදිහ දැකල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් අය කියල තියනවා සිංහල කතා කරන අයට ඕනම උච්චාරණයක් කරන්න පුළුවන් කියල. මාත් හිතනවා ඒක ඇත්ත කියල මම ස්පැනිෂ් ඉගෙනගන්නකොට ශබ්ද කරන විදිහ සිංහලෙන් ලියාගෙන ආපහු කියනකොට ස්පැනිෂ් අය පුදුම වෙනවා මම උච්චාරණය කරන විදිහ දැකල.

    :yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    Indonesian kattiya katha keraddi sinhala wage mata ahenne...
    E wage feeling ekak wenna athi :D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලොල් බන් ඒකි උඹට plan කරලමයි ඕක කරල තියෙන්නේ :lol::lol:

    ඔව්. මුල් වචන ටික ලෙසට කිව්වට පස්සේ තමා අමාරු ඒවා ඇදලා ගත්තේ.

    oka waradi na ban. oka tamai hari..

    wena basha katha karana ayata wada sinhala katha karana ayata wena bashawak niwaradiwa pronounce kireeme hakiyawa wadiy..

    dan uba oya kiyana german kellata english wachana hariyata kiyaganna ba. sinhala wachanath ba.

    "pronounce anything without struggling" කියන එක නම් බොරුනෙ බන්. උඹට ලෝකේ ඕනේම භාෂාවක ඕනේම වචනයක් ලේසියෙන් උච්චාරණය කරන්න පුලුවන්ද?

    සමහර ජාතීන් ට වඩා අපේ උච්චාරණය සෑහෙන්න හොඳයි තමා. ඒ කියලා pronounce anything without struggling වෙන්නේ නෑ.

    ඉංග්‍රීසි කතා කරන විදිහ බලලා තමා ඒකි කිව්වේ උඹලගේ ප්‍රනවුන්සියේශන් සෑහෙන්න හොඳයි කියලා. ඊට පස්සේ තමා මන් කිව්වේ අපිට ඕනේ දෙයක් අහන් ඉඳලා ඒ විදිහටම ප්‍රනවුන්ස් කරන්න පුලුවන් කියලා.

    වචන කීපයක් හොඳට කිව්වා. වචන කීපයක් තුන් හතර පාරක් ට්‍රයි කරලත් ලඟින්වත් යන්න කියා ගන්න බැරි උනා.

    ඒකි ගේමට ආවේ නෑ බන් සින්හලුන්ට වඩා ජර්මන්නු හොඳයි කියලා. මට කියාගන්න බැරි උනාට පස්සෙත් ඒකි හිනාවෙලා කිව්වේ සින්හලුන්ගේ ප්‍රනවුන්සියෙශන් හොඳයි. කිලියර් කියලා.

    ජර්මන් පොඩ්ඩක් ප්‍රනවුන්ස් කරලා බලපන්කෝ උඹට ඕනෙම දෙයක් ලේසියෙන් කරදරයක් නැතුව කියාගන්න පුලුවන්ද කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්. මුල් වචන ටික ලෙසට කිව්වට පස්සේ තමා අමාරු ඒවා ඇදලා ගත්තේ.

    "pronounce anything without struggling" කියන එක නම් බොරුනෙ බන්. උඹට ලෝකේ ඕනේම භාෂාවක ඕනේම වචනයක් ලේසියෙන් උච්චාරණය කරන්න පුලුවන්ද?

    සමහර ජාතීන් ට වඩා අපේ උච්චාරණය සෑහෙන්න හොඳයි තමා. ඒ කියලා pronounce anything without struggling වෙන්නේ නෑ.

    ඉංග්‍රීසි කතා කරන විදිහ බලලා තමා ඒකි කිව්වේ උඹලගේ ප්‍රනවුන්සියේශන් සෑහෙන්න හොඳයි කියලා. ඊට පස්සේ තමා මන් කිව්වේ අපිට ඕනේ දෙයක් අහන් ඉඳලා ඒ විදිහටම ප්‍රනවුන්ස් කරන්න පුලුවන් කියලා.

    වචන කීපයක් හොඳට කිව්වා. වචන කීපයක් තුන් හතර පාරක් ට්‍රයි කරලත් ලඟින්වත් යන්න කියා ගන්න බැරි උනා.

    ඒකි ගේමට ආවේ නෑ බන් සින්හලුන්ට වඩා ජර්මන්නු හොඳයි කියලා. මට කියාගන්න බැරි උනාට පස්සෙත් ඒකි හිනාවෙලා කිව්වේ සින්හලුන්ගේ ප්‍රනවුන්සියෙශන් හොඳයි. කිලියර් කියලා.

    ජර්මන් පොඩ්ඩක් ප්‍රනවුන්ස් කරලා බලපන්කෝ උඹට ඕනෙම දෙයක් ලේසියෙන් කරදරයක් නැතුව කියාගන්න පුලුවන්ද කියලා

    okkoma kiyanna amarui. mama kiwwe "wena basha katha karana ayata sapekshawa" kiyala.. :D

    german wachana pronounciation amarui wage tamai. sounds seemitai. ape wage godak na. mage boss austrian. man german walin da koheda katha karanne ehen call awama. amuthui. :D