වෙබ්සයිට් එකක් හදන්න ගන්න ගාණ

top hacker

Junior member
  • May 25, 2017
    41
    17
    8
    හිතුවක්කාරයා;21737463 said:
    muu thama hadala naha. oya hadana kalin apen gana ahanne. mu hithan inne blogger walin gahanna puluwan liyala.. :lol::lol:
    ne ne bn eunta loku site ekk oni nallu... podi ekk athilu... ekai mn blogger wlin hadanna hadanne..... haduwa kiwwata haduwe ne bn.... hadanna issella ubalagen ahawwe... template ekak akak aran mkk hri krnn baluwe
     

    BreakingNews

    Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    උඹ කියන එක තමා වෙලා ඇත්තේ.:lol:

    කමක් නැහැ හදපු සයිට් එකේ ලින්ක් ඕනේ නැහැ. බ්ලොගර් වලින් කරපු ඔය උඹ කියන විදිහේ සුපිරි සයිට් එකක් නෙට් එකෙන් හොයල දාපං බලන්න ලින්ක් එකක්.....මොකක්ද මේ අපි නොදන්න බ්ලොගර් කියල බලන්න....

    mewa hadala thiyenne blogger walinlu ban. :shocked:

    http://www.confluentforms.com/2012/11/using-blogger-create-gorgeous-websites.html
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බ්ලොගර් වලින් කොහොමද බන් සුපිරියට SEO කරේ? :rofl: එතනම seo කතාව ඉවරයිනේ :lol:

    අනිත් එක බ්ලොගර් වල කොහොමද බන් හරි හමන් සයිට් එකක් ගහන්නේ :( සිංගල් පේජ් එකක් නම් ගහන්න පුළුවන්...:yes:

    mu baila gahanne
     

    top hacker

    Junior member
  • May 25, 2017
    41
    17
    8
    ඕක ලොකු සින් තියෙන site එකක් නෙවෙයි නේ ඔයි :growl:
    හරි ඕයි... මේ සයිට් එක ඉල්ලන එවුන්ට මං ඒ විදිය එකක් පෙන්නුවා... එහෙම හොඳයිලු... උන්ට හොඳ නම් මට මොකෝ
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    හරි ඕයි... මේ සයිට් එක ඉල්ලන එවුන්ට මං ඒ විදිය එකක් පෙන්නුවා... එහෙම හොඳයිලු... උන්ට හොඳ නම් මට මොකෝ

    ade oya wage website ekakata salli illanne koomada oii ..,,
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඒක තමයි යකෝ තොපිලගෙන් ඇහැව්වේ... උන් කියනව ගානක් කියන්නලු...

    uba blogger kathwak nathuwa unta wenna oni de karala deepan
    client ge wade wenawanam moken haduwath kamak nane
    uba SEO karanwa kynne advanced krnwada nathnam meta tag tika dala denawada ehamth karanawane SEO kyala :P

    mama nam pages 5 ka wage ekak kara net eken template ekak aragena edit krala 25 kata kare static site ekak u oni kyuwa wdhata man ithin krala dunna
     

    top hacker

    Junior member
  • May 25, 2017
    41
    17
    8
    uba blogger kathwak nathuwa unta wenna oni de karala deepan
    client ge wade wenawanam moken haduwath kamak nane
    uba SEO karanwa kynne advanced krnwada nathnam meta tag tika dala denawada ehamth karanawane SEO kyala :P

    mama nam pages 5 ka wage ekak kara net eken template ekak aragena edit krala 25 kata kare static site ekak u oni kyuwa wdhata man ithin krala dunna
    ආන්න මට ඕනි පිළිතුර ලැබුණා... තෑන්ක්ස්... උඹට විතරයි තේරුණේ... අනිත් උන් බ්ලොගර් වලින් පුලුවන්ද? මොන seo ද? සල්ලි ඉල්ලන්න පුලුවන්ද? කියලා ඇහැව්ව මිසක් හරි උත්තරයක් දුන්නෙ නෑනේ... උඹ කරා වගේ තමා මාත් මේ කරන්න යන්නේ...
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මචංලා, සුපිරි template එකක් දාලා, SEO කරලා, Domain ගහලා blogger වලින් මං වෙබ්සයිට් එකක් හදලා දුන්නා එකෙක්ට, ඒක ටුවරිස් ඒජන්සියකට හැදුවේ... පැකේජ විස්තර, මංම edit කරපු ෆොටෝස් එහෙමත් දැම්මා... මං ඌට සාමාන්‍යයෙන් කොච්චර ගාණක් කියන්න ඕනිද බං Domain එකටයි Data වලටයි ගිය ගාන ඇර...

    Page ekak samanyen karanne 5000 lkr walata. Ube pages 5i nam 25000 LKR kiyala.
    Additional template charges 10000 lkr kiyala.

    35000 LKR ganin.