වෙබ්සයිට් එකක් හදන්න ගන්න ගාණ

top hacker

Junior member
  • May 25, 2017
    41
    17
    8
    වෙබ්සයිට් එකක් හදන්න ගන්න ගාණ

    මචංලා, සුපිරි template එකක් දාලා, SEO කරලා, Domain ගහලා blogger වලින් මං වෙබ්සයිට් එකක් හදලා දුන්නා එකෙක්ට, ඒක ටුවරිස් ඒජන්සියකට හැදුවේ... පැකේජ විස්තර, මංම edit කරපු ෆොටෝස් එහෙමත් දැම්මා... මං ඌට සාමාන්‍යයෙන් කොච්චර ගාණක් කියන්න ඕනිද බං Domain එකටයි Data වලටයි ගිය ගාන ඇර...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බ්ලොගර් වලින් කොහොමද බන් සුපිරියට SEO කරේ? :rofl: එතනම seo කතාව ඉවරයිනේ :lol:

    අනිත් එක බ්ලොගර් වල කොහොමද බන් හරි හමන් සයිට් එකක් ගහන්නේ :( සිංගල් පේජ් එකක් නම් ගහන්න පුළුවන්...:yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බ්ලොගර් වලින් කොහොමද බන් සුපිරියට SEO කරේ? :rofl: එතනම seo කතාව ඉවරයිනේ :lol:

    අනිත් එක බ්ලොගර් වල කොහොමද බන් හරි හමන් සයිට් එකක් ගහන්නේ :( සිංගල් පේජ් එකක් නම් ගහන්න පුළුවන්...:yes:

    අම්මප.... ඒකනේ බං මාත් බැලුවේ.....
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    අම්මප.... ඒකනේ බං මාත් බැලුවේ.....

    බ්ලොගර් වලින් කොහොමද බන් සුපිරියට SEO කරේ? :rofl: එතනම seo කතාව ඉවරයිනේ :lol:

    අනිත් එක බ්ලොගර් වල කොහොමද බන් හරි හමන් සයිට් එකක් ගහන්නේ :( සිංගල් පේජ් එකක් නම් ගහන්න පුළුවන්...:yes:

    muu thama hadala naha. oya hadana kalin apen gana ahanne. mu hithan inne blogger walin gahanna puluwan liyala.. :lol::lol:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    හිතුවක්කාරයා;21737463 said:
    muu thama hadala naha. oya hadana kalin apen gana ahanne. mu hithan inne blogger walin gahanna puluwan liyala.. :lol::lol:

    :D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හිතුවක්කාරයා;21737463 said:
    muu thama hadala naha. oya hadana kalin apen gana ahanne. mu hithan inne blogger walin gahanna puluwan liyala.. :lol::lol:

    උඹ කියන එක තමා වෙලා ඇත්තේ.:lol:

    කමක් නැහැ හදපු සයිට් එකේ ලින්ක් ඕනේ නැහැ. බ්ලොගර් වලින් කරපු ඔය උඹ කියන විදිහේ සුපිරි සයිට් එකක් නෙට් එකෙන් හොයල දාපං බලන්න ලින්ක් එකක්.....මොකක්ද මේ අපි නොදන්න බ්ලොගර් කියල බලන්න....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    blogger වලින් ? මචන් හොස්ටින්ග් අරගෙන wordpress , joomla වගේ හොඳ CMS එකකින් හදල දෙන්න . පස්සේ එක එක options දාන්න උනොත් එහෙම blogger platform එකෙන් එක කරන්න බැහැ. blogger වලින් හදපු නිසා domain එකට ගිය ගාන + template එකට ගිය ගාන + RS 5000 වගේ ගත්තට පාඩු නැහැ
     
    • Like
    Reactions: wccryanrox