වෙබ්සයිට් එකක් හදල දෙන්න පුලුවන්ද?

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වෙබ්සයිට් එකක් හදල දෙන්න පුලුවන්ද?

    මචන්ලා,
    මට පොඩි සයිට් එකක් කරගන්න ඕනේ. මට ලොකු පිරිවැයක් දරන්න බැහැ මේකට, මොකද මේ බිස්නස් එක ඔපරේට් උනේ නෑ අවුරුදු 3-4කින්.

    සයිට් එක සිත් ඇදගන්නා සුළු වෙන්න ඕනේ, contact me එක තමා වැදගත්,
    මෙන්න මේ සයිට් එක නම් සුපිරි..
    http://www.karmasrilanka.com/

    පොඩ්ඩක් පුළුවන් එවුන් inbox karapallako...

    බලලා නිකන් යන්නේ නැතුව බම්ප් එකක් වත් දාගෙන පල ...
     
    Last edited:

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    uba oya dala tiyena web site ekanam ugly..

    anyway whats your budget? mey forum godak web developersla innava machan adu ganata karana, un karala dei..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    මට ලොකු පිරිවැයක් දරන්න බැහැ මේකට

    Then fuck off. If you can't afford to pay a developer what they deserve you shouldn't have a website.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    1. Pls dont misunderstand, I do not want this to be done free, but I need this done on the smallest budget possible.
    2.the site should be very attractive and informative. as for the information, I have the admin pass of the example site I have given and I can extract that info from the site.
    3.should be updatable, so the template should be able to do that.
    4. contact me form should send a e mail to a predefined address with filled in data(validated) upon submission...

    බලලා නිකන් යන්නේ නැතුව බම්ප් එකක් වත් දාගෙන පල ...
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    1. Pls dont misunderstand, I do not want this to be done free, but I need this done on the smallest budget possible.
    2.the site should be very attractive and informative. as for the information, I have the admin pass of the example site I have given and I can extract that info from the site.
    3.should be updatable, so the template should be able to do that.
    4. contact me form should send a e mail to a predefined address with filled in data(validated) upon submission...

    බලලා නිකන් යන්නේ නැතුව බම්ප් එකක් වත් දාගෙන පල ...

    ube budget eke pm ekak dahan kiuwe eka thama :D
     
    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    ඩිවලෙපර්ට අඩුම ගානට කරන්න ටොක් කරන්න එපා බොල.:lol: උන් 5000ට 10000ට කරලා දෙන්න හදයි වැඩේ ගන්න ඕනි නිසා ඒ අරන් ඕකුන් nulled themes දාලා කරනවා. ඊට පස්සේ මාසයක් යන්න කලින් සයිට් එකට බඩු පැකට්. මන් දන්න උන් කිපදෙනෙක් ඉන්නවා ඔය වැඩේ කරන අනිත් උනුත් ඕක තමා කරන්නේ අනිවා :yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඩිවලෙපර්ට අඩුම ගානට කරන්න ටොක් කරන්න එපා බොල.:lol: උන් 5000ට 10000ට කරලා දෙන්න හදයි වැඩේ ගන්න ඕනි නිසා ඒ අරන් ඕකුන් nulled themes දාලා කරනවා. ඊට පස්සේ මාසයක් යන්න කලින් සයිට් එකට බඩු පැකට්. මන් දන්න උන් කිපදෙනෙක් ඉන්නවා ඔය වැඩේ කරන අනිත් උනුත් ඕක තමා කරන්නේ අනිවා :yes:

    podi pahadili kirimak karamu balanna...