වෙබ්සයිට් දැන්වීම් උදවුවක්
මගේ තියනවා ශ්‍රී ලංකාවේ අහාර පිළියෙල කිරීමේ විදි සම්බන්ධ පොඩි වෙබ්සයිට් එකක්. ඒකට දැන් ගූගල් එකෙන් පේජ් රැන්ක් දෙක ලැබිලා තියනවා. ඉතින් මම දැන් මේ මුල්ම වතාවට කාගේ හරි වෙළඳ දැන්වීමක් මගේ සයිට් එකේ දාලා කීයක් හරි හොයාගන්න සුදුසු කාලය කියලා හිතෙනවා. ඔයාලා දන්න කියන කවුරු හරි ඉන්නවානම් මේ වගේ සයිට් වල වෙළඳ දැන්වීම් දාන අය. එයාලට මේ ගැන කියලා මට හෙල්ප් එක්ක දෙන්නකෝ. මගේ සයිට් එකේ 250 x 250 බැනර් ඇඬ් එකක් මාස 6 ක කාලයකට රුපියල් 1000 වැනි ඉතාම සුලූ මුදලකට දාලා දෙන්න පුලූවන්.