වෙබ් අඩවියක් ලියාපදිංචියට ලක්ෂයක්
වෙබ් අඩවි පාලනයට රජය පුවත්පත් මණ්ඩල පනත සංශෝදනය කිරීමට යයි. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට පැවසුවේ තක්කඩි හා මඩ වෙබ් අඩවි පාලනයට නීති රීති සකසන බවයි.
අලුතින් වෙබ් අඩවියක් ලියාපදිංචියට රුපියල් 100,000 ද වාර්ෂිකව රුපියල් 50,000 ද ගෙවිය යුතුයැයි කරුණු සඳහන් ලියවිල්ලක් එහිදී මාධ්‍යවේදීන් අතර බෙදා හැරිණි. මාධ්‍යවේදීන්ගේ අදහස වූයේ මේ ගාස්තු ඉතා අධික බවයි. ගාස්තු වෙනස් කළ හැකිදැයි සොයාබලන බව ද හොඳ වෙබ් අඩවිවලට මේ නීති වලින් කිසිම අයුක්තියක් හෝ අසාධාරණයක් නොවන බව ද ජනමාධ්‍ය ඇමති සඳහන් කළේය.
Source : http://lankadeepa.lk/index.php/articles/52989
Note : Eelagata Husma Gannath Gewanna Wei Ong....

ආස්චර්ය නෙව ඔය පේන්න....