වෙබ් අඩවියක් ලියාපදිංචියට ලක්ෂයක්

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    වෙබ් අඩවියක් ලියාපදිංචියට ලක්ෂයක්

    වෙබ් අඩවි පාලනයට රජය පුවත්පත් මණ්ඩල පනත සංශෝදනය කිරීමට යයි. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට පැවසුවේ තක්කඩි හා මඩ වෙබ් අඩවි පාලනයට නීති රීති සකසන බවයි.
    අලුතින් වෙබ් අඩවියක් ලියාපදිංචියට රුපියල් 100,000 ද වාර්ෂිකව රුපියල් 50,000 ද ගෙවිය යුතුයැයි කරුණු සඳහන් ලියවිල්ලක් එහිදී මාධ්‍යවේදීන් අතර බෙදා හැරිණි. මාධ්‍යවේදීන්ගේ අදහස වූයේ මේ ගාස්තු ඉතා අධික බවයි. ගාස්තු වෙනස් කළ හැකිදැයි සොයාබලන බව ද හොඳ වෙබ් අඩවිවලට මේ නීති වලින් කිසිම අයුක්තියක් හෝ අසාධාරණයක් නොවන බව ද ජනමාධ්‍ය ඇමති සඳහන් කළේය.


    Source : http://lankadeepa.lk/index.php/articles/52989

    Note : Eelagata Husma Gannath Gewanna Wei Ong.... :shocked::angry::angry:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලක්ෂෙ නෙවේ ලක්ෂ 10ක් කලත් හොදයි. නැත්තම් බල්ලොයි බලල්ලුයි මඩකරියොයි ඔක්කොම නිවුස් වෙබ් සයිට් හදාගෙන රටට කෙළවන එකයි මිනිස්සුන්ගෙ චරිත ඝාතන කරන එකයි නවත්වන්න බෑ. ‍වල්බූරු නිදහස මේ රටට කොහෙත්ම ඔනෙ නෑ.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    me aanduwe gon wada thibunata meka honda deyak.
    website kiwwata hama ekama newne ban. news web sites walata withrai.
    unta lakshayak kiyanne maha gaanak newe. addswalin kochchcra salli hamba krnwada mun maasekata.
    gossip siteswala wagakimak nathuwa newss yana ekata meka honda deyak!!
    great job.