වෙබ් අඩවියට ඇතුළු වූ සිසුවාට මෛත්‍රිය දක&#3530

Help?

Member
Sep 17, 2014
281
22
0
වෙබ් අඩවියට ඇතුළු වූ සිසුවාට මෛත්‍රිය දක&#3530

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි චෝදනා එල්ල වූ පාසල් සිසුවා අද සිය දෙමාපියන් සමඟ පැමිණි ජනාධිපතිවරයා හමු විය.
ජනපතිගේ ඇරයුම අනුව එහි ගිය සිසුවා සහ දෙමාපියන් සමග මෛත්‍රීපාල සිරිසේන මහතා සුහද කතාබහක යෙදුණේය.
සිසුවාගේ අධ්‍යාපනය සාර්ථව කර ගැනීමට සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ද ප්‍රදානය කළේය.



අගය කල යුතු වැඩක් :yes::yes:

lankadeepa