වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කර සිටිනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයට මෙලෙස සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

    මේ වන විට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙන බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරන්නේ.




    nethnews.lk

    http://nethnews.lk/article/86119
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඕක දැන් උන් පුරුද්දක් කරගෙන. 🤣🤣🤣🤣 ගිය අවුරුදු වලත් විජයග්‍රහණය සැමරුම් දවස් වලට ඔහොම ඇටෑක් ආවා. ටැමිල් ඩයස්පෝරා උන් තමයී ඉතින්. උනුත් හුරතල් වැඩ කරන්නේ. 🤣😀😀🤣😀🤣😀
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    hama aurudema meka wenawa May 18 or 19,රජරට විශ්ව විද්‍යාලය site eka targer hamadama
    karanne tamil eelam tiger force

    වයිරේ
    220px-The_Tamil_Genocide_by_Sri_Lanka.jpg

    ------ Post added on May 18, 2021 at 11:42 AM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    ආණ්ඩුවේ උන්ගේ site වල text ටිකයි image file ටිකයි download කරන්න PDF ෆෝරම් ටිකයි තියෙන්නේ උන්ට ඒක පරිස්සම් කරගන්න බෑ එක එකා රිංගනවා .හරියට media එකට කියන්නේ නිකන් පෙන්ටගන් එකේ වගේ ආරක්ෂාවක් තිබ්බ site එකකට ගැහුවා වගේ තමයි news දන්නේ .