වෙබ් අඩවි ලියාපදිංචි කරන්න නියෝගයක් ..........
ශී‍්‍ර ලංකාවේ හා ඉන් පිටත කි‍්‍රයාත්මක ඇතැම් වෙබ් අඩවි මගින් ජනාධිපතිවරයා, ඇමතිවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ප‍්‍රභුන් ඉලක්ක කරමින් අපහාසාත්මක පුවත් පලකරන බැවින් ලංකාව සම්බන්ධයෙන් පුවත් පළකරන සියලු වෙබ් අඩවි ලියාපිදිංචි කිරීමට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.