වෙබ් එකේ හොද නරක කියන්න පුලුවන්ද. මම මේක මුලින්ම හදද්දි කමෙන්ට්ස් ගත්තේ එලකිරි එකෙන් මීට අවුරුදු 6කට කලින්. දැනුත් අඩුපාඩු ටිකක් කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
Site: MyOffers.lk
Site: MyOffers.lk
yes search side eka develop karanna oni thama, thanks a lot for the commentPrice Range ඒකක් දීල search කරන්න තිබුණ නම් හොදයි..
මටත් කියන්න තියෙන්නෙ මේ සෙට් එකම තමාcategories වල select කරද්දී අලුතෙන් page එක load වෙන්නේ නැතුව content එක වෙනස් වෙන්න තිබුන නම් හොදයි බන්..
තව ඒක expand කරගෙන යන්න පුලුවන් ලිස්ට් එකක් විදියට පේන්න තිබ්බට එහෙම නෙවෙයි.
item default වෙන අලුත් tab එකක open වෙන එකත් අවුල්. ආයිත් කලින් පිටුවට back යන්නත් බෑ , item එක ගැන තියන page එකේ උඩ තියන් path වලින් ලින්ක් එකකුත් නෑ .. උදා : vans/Automobile .. මුකුත් වෙන්නේ නෑ click කරාට . අයිත කලින් ටැබ් එක හොයාගෙන යන්න වෙනවා browser එකේ..
site එක පිළිවෙලයි. colors හොදයි.