වෙබ් එකේ හොද නරක

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    වෙබ් එකේ හොද නරක කියන්න පුලුවන්ද. මම මේක මුලින්ම හදද්දි කමෙන්ට්ස් ගත්තේ එලකිරි එකෙන් මීට අවුරුදු 6කට කලින්. දැනුත් අඩුපාඩු ටිකක් කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

    Site: MyOffers.lk
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    images දාලා නැති Ads වලට default image එකක් විදියට category එකේ icon එක දාන්න. images තියෙන ඒවයිත් සමහර thumbnails stretch වෙලා වගේ.
    price range එකක්, item එක used ද brand new ද වගේ custom search කරන්න තිබුණොත් වැඩිය හොඳවෙයි.
    Ad එක දාපු කෙනාගේ profile එක, තව දාලා තියෙන Ads, feedback, ratings බලන්න පුලුවන්නම් හොඳයි
    site එකේ background එක තව ටිකක් විතර dark වුනොත් බලන්න පහසුවෙයි කියලා හිතනවා.

    user කෙනෙක් විදියට වෙන ලොකු අඩුපාඩුවක් දැක්කෙ නෑ. site එක හොඳයි 👌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    categories වල select කරද්දී අලුතෙන් page එක load වෙන්නේ නැතුව content එක වෙනස් වෙන්න තිබුන නම් හොදයි බන්..
    තව ඒක expand කරගෙන යන්න පුලුවන් ලිස්ට් එකක් විදියට පේන්න තිබ්බට එහෙම නෙවෙයි.

    item default වෙන අලුත් tab එකක open වෙන එකත් අවුල්. ආයිත් කලින් පිටුවට back යන්නත් බෑ , item එක ගැන තියන page එකේ උඩ තියන් path වලින් ලින්ක් එකකුත් නෑ .. උදා : vans/Automobile .. මුකුත් වෙන්නේ නෑ click කරාට . අයිත කලින් ටැබ් එක හොයාගෙන යන්න වෙනවා browser එකේ..

    site එක පිළිවෙලයි. colors හොදයි.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    categories වල select කරද්දී අලුතෙන් page එක load වෙන්නේ නැතුව content එක වෙනස් වෙන්න තිබුන නම් හොදයි බන්..
    තව ඒක expand කරගෙන යන්න පුලුවන් ලිස්ට් එකක් විදියට පේන්න තිබ්බට එහෙම නෙවෙයි.

    item default වෙන අලුත් tab එකක open වෙන එකත් අවුල්. ආයිත් කලින් පිටුවට back යන්නත් බෑ , item එක ගැන තියන page එකේ උඩ තියන් path වලින් ලින්ක් එකකුත් නෑ .. උදා : vans/Automobile .. මුකුත් වෙන්නේ නෑ click කරාට . අයිත කලින් ටැබ් එක හොයාගෙන යන්න වෙනවා browser එකේ..

    site එක පිළිවෙලයි. colors හොදයි.
    මටත් කියන්න තියෙන්නෙ මේ සෙට් එකම තමා
    වෙන ලොකු අවුලක් කියලා දෙයක් දැක්කෙ නෑ
     
    • Like
    Reactions: dilann