වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන්

    ආයුබෝවන් එලකිරි වාසී මචංලා..

    වෙබ් ඩිවලොප්මන්ට් ගැන සිංහලෙන් කතාකරන පොඩ්කාස්ට් එකක් මං පටන් ගත්තා. පොඩ් කාස්ට් එකක් කිව්වට Youtube Channel එකක් තමයි තියෙන්නේ දැනට. මේ වෙනකොට එපිසෝඩ් තුනක් කරලා තියනවා.

    මේක පටන් ගත්තේ, මං දැකලා තියනවා මචං අපේ ලංකාවේ ඉන්නවා හොඳ හැකියාවක් තියන කොල්ලො, කෙල්ලො.. හැබැයි ඉංග්‍රීසි කියන බැරියර් එක හින්දා සමහර උන්ට ඉස්සරහට යන්න බැරිව ඉන්නවා. IT Field එකේ අලුතින් යමක් Internet එකෙන් ඉගනගන්නවා නං ඉංග්‍රීසි නැතිව අමාරුයි. හැමදේම තියෙන්නේ කඩ්ඩෙන් හින්දා.

    මේක ලියන මම කඩ්ඩ ෆුල් පොලිෂ් දඩ ඩිවලොපර් කෙනෙක් නෙවෙයි. මං දන්න දේ දන්න සිංහලෙන් බෙදාහදාගන්නයි මේක පටන්ගත්තේ..

    මෙන්න Youtube Channel එකේ ලින්ක් එක...
    https://www.youtube.com/channel/UCSMA_Zq8pniGuyC6Fm1O2tg
    මේකෙ තමයි හැමදේම වෙන්නේ

    මෙන්න Facebook Page එකේ ලින්ක් එක.. මෙකෙන් අලුතින් එන එපිසෝඩ් වලට අමතරව ටිප්ස් ට්‍රික්ස් එහෙම බෙදාගන්න එක තමයි කරන්නේ...

    https://www.facebook.com/webdevelopmentsinhalen

    ගල් මුල් වලට විවෘතයි....

    ජය වේවා !!!! මං කැපුනා...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    mewaye introduction ekk wthrda mchn thiynne?
    thaw detail walata ghin videos tikk krla upload krhan.
    e videos wala wisthara me thread ekata update krpan.
    magin nawaththanna epa.
    jaya wewa ehnma!
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    බොහොම ස්තුතියි මචංලා.. අදහස්වලට රෙප්ස් වලට බොහොම ස්තුතියි. එහෙම ලැබෙද්දි දැනෙන්නේ අප්‍රමාණ සතුටක්.

    නෙගටිව් රෙප් එකක් දීපු මචං කෙනෙකුත් හිටියා “උඹල වගේ උන් හින්දා තමයි හැම කොල්ලටයි බල්ලටයි &^*%*$&$“ කියලා කමෙන්ට් එකකුත් එක්ක. උඹටත් ස්තුතියි :)

    Ela. Mage Madhura kiyala friend kenek karanawa machan oya wage ekak.
    https://m.youtube.com/channel/UCcBlT_Ga5CbS_Co8cpRiNDg

    Habai video enne nam dagena kalekin. Lagadi awe nadda koheda. Ena video eka nam habai 1 hour withara ekak.

    මචං ඒක සිරා. මාත් සබ්ස්ක්‍රයිබ් උනා. ස්තුතියි..

    mewaye introduction ekk wthrda mchn thiynne?
    thaw detail walata ghin videos tikk krla upload krhan.
    e videos wala wisthara me thread ekata update krpan.
    magin nawaththanna epa.
    jaya wewa ehnma!

    දෙවනි එපිසෝඩ් එක කලේ SASS ගැන.ඒක ප්‍රායෝගිකව කරන හැටි ගැන තියනවා. උපරිම විනාඩි 10ක් වගේ තමයි කරන්න ඉන්නෙ මචං. ඊට වඩා දික් වෙනවනම් කෑලි කඩන්න හිතුවා. මොකද දිග වීඩියෝස් බලන්න ගොඩක් ඩේටා නැති උන් සෙට් එකකුත් ඉන්න හින්දා. එතකොට ගොඩක් ඩේටා නැති උදවියට අවශ්‍ය සෙක්ෂන් එක විතරක් බලන්න පුලුවන්නේ. :)
    https://youtu.be/R5C5nrour78

    දාන එපිසෝඩ් වල විස්තර මේ ත්‍රෙඩ් එකේ දාන එක හොඳ අදහසක් මචං. බොහොම ස්තුතියි. එහෙම කරන්න හිතාගත්තා...

    :)
     
    Last edited: