වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන්
ආයුබෝවන් එලකිරි වාසී මචංලා..
වෙබ් ඩිවලොප්මන්ට් ගැන සිංහලෙන් කතාකරන පොඩ්කාස්ට් එකක් මං පටන් ගත්තා. පොඩ් කාස්ට් එකක් කිව්වට Youtube Channel එකක් තමයි තියෙන්නේ දැනට. මේ වෙනකොට එපිසෝඩ් තුනක් කරලා තියනවා.
මේක පටන් ගත්තේ, මං දැකලා තියනවා මචං අපේ ලංකාවේ ඉන්නවා හොඳ හැකියාවක් තියන කොල්ලො, කෙල්ලො.. හැබැයි ඉංග්‍රීසි කියන බැරියර් එක හින්දා සමහර උන්ට ඉස්සරහට යන්න බැරිව ඉන්නවා. IT Field එකේ අලුතින් යමක් Internet එකෙන් ඉගනගන්නවා නං ඉංග්‍රීසි නැතිව අමාරුයි. හැමදේම තියෙන්නේ කඩ්ඩෙන් හින්දා.
මේක ලියන මම කඩ්ඩ ෆුල් පොලිෂ් දඩ ඩිවලොපර් කෙනෙක් නෙවෙයි. මං දන්න දේ දන්න සිංහලෙන් බෙදාහදාගන්නයි මේක පටන්ගත්තේ..
මෙන්න Youtube Channel එකේ ලින්ක් එක...
https://www.youtube.com/channel/UCSMA_Zq8pniGuyC6Fm1O2tg
මේකෙ තමයි හැමදේම වෙන්නේ
මෙන්න Facebook Page එකේ ලින්ක් එක.. මෙකෙන් අලුතින් එන එපිසෝඩ් වලට අමතරව ටිප්ස් ට්‍රික්ස් එහෙම බෙදාගන්න එක තමයි කරන්නේ...
https://www.facebook.com/webdevelopmentsinhalen
ගල් මුල් වලට විවෘතයි....
ජය වේවා !!!! මං කැපුනා...